ගෙවල් හදන ඵක ගැන කථා වෙන FB group වල share වෙනව බං..අැත්ත වෙන්න ඕන.ඇත්තද බන් ඕක. මාත් දැන් ගන්න හිටියේ. සල්ලිත් තියන කම්මැලිකමට ගන්නේ නැතිව හිටියා
අනේ මන්දා කැලනි එකේ site එකේනම් අඩුයි, ACL නම් බැලුවේ නෑ. ඔය කියන විදිහට earth wire එහෙම මාර විදිහට වැඩිවේලා තියේන්නේ.ගෙවල් හදන FB group වල share වෙනව බං..අැත්ත වෙන්න ඕන.
11000+Ammo.... mama ge hadana kale 1500/-
Dan earth roll eka kiyada danne na?
Aniwa 6000/- panala athi ehenam.
Ammo.... mama ge hadana kale 1500/-
Dan earth roll eka kiyada danne na?
Aniwa 6000/- panala athi ehenam.
මේ ලඟදි යාලුවෙක් එවපු එකක්
![]()
Hammooo... gewal hadana unta nam aba saranai.

මේ කාලෙත් අවුලක් නෑ කියමුකෝ. උබ මොකද හිතන්නේ මේ යන යෑමට 2023 වගේ වෙද්දී![]()
Aniwa un gewal hadanne na... gas gal yata nida ganna wenne mehema giyoth.
Wadipura earth roll 2k thiyenawa. safe ekata dala thibba nam hari.
2023 di vithara 1lak walata denna puluwan.