වයසක අංකල් ලා අයියේ කියන්නේ ඇයි බන්...

Problem77

Member
Feb 9, 2019
53
14
0
වයසක අංකල් ලා අයියේ කියන්නේ ඇයි බන්...

මචන් ෂොප් එකක් කරන්නේ මම...සමහර වේලාවට ගොඩක් වයසක අන්කල්ලා තරුණ වෙන්න හදන්න වගේ අදින පලදින අය අයියේ කියනවානේ බන්...මට තාම 32 යි...එහෙම වේලාවට මොකද බන් අපි කරන්නේ..කරබාගෙන ඉන්නවා ඉතින්...එහෙම නැතන්ම් ආයේ මම ම අයියේ මොනාද ඕනේ කියලා අහනවා...උන් අපිට අයියේ කියන්නේ ගෙවුරව කරන්නද එහෙම නැත්නම් උන් හිතන් ඉන්නේ උන්ට වඩා අපි වයසයි කියලද...:lol:
 

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    hethu godak thiyenawa


    1.uba wayasa wadiyen penawa athi
    2.u wayasa wadiyen penawa athi
    3.manamalakamata kiyanawa athi
    4.gawurawa karanna kiyanawa athi