මම නම් EFP එක දානවා ස්ථිර තැන්පතුවක...මොකද ඒ කාලේ වෙද්දී දරුවන්ට බරක් වෙන්න මම කැමති නෑ.. ඒවගේම මම හදපු APP වල ගානත් ඒ කාලේ වෙද්දී වැඩියෙන් හම්බ වේවි කියලා හිතනවා.. දැන්නම් YOUTUBE එකේ දාන GAMING VIDEO වලටත් ඒ කාලේ වෙද්දී අදායමක් ඒවි කියලා PLAN කරලා වැඩ ටික කරගෙන යනවා... කට්ටියගෙන් දැනට සහයෝගයක් තිබ්බා නම් තමා මරුම..සුදු පුතාලා, තව අවුරුද්දක් ගෙවිල යන අතරේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.
ප්‍රශ්නෙ තමයි, ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන උඹලා වයසට ගියාම කොහොමද income එකක් සෙට් කරගන්න හිතන් ඉන්නේ? ආණ්ඩු රස්සා වලට පෙන්ශන් තියෙනවනේ.
දැනට මට අදහසක් නෑ, ඒත් තේරිලා තියෙන්නේ continous මාසෙට ගානක් එන වැඩක් දැන්ම ප්ලෑන් කරලා සෙට් කරන්න ඕනා කියලා.
උඹල එහෙම කරලද තියෙන්නේ දැනටමත්? එහෙමනම් මොනාද ඒවා? කැමති නම් ශෙයාර් කරන් පලයල්ලා. කාට හරි හෙල්ප් එකක් වෙයි.
PS: මගේ දරුවෝ මාව බලාගනි ගාන්න එපා යකෝ.
දැම්ම හිතන්න,උගත් කම ආවහම ඒ උගත් කම හරියට පරිපාලනය කර නොගත්තොත් ජීවිතේ නීරස වෙයිMe too
Thama plan ekak ne habay![]()
හේතුව ?අපි හැමොම එකතු වෙලා රජය කියන එක වට්ටන්න ඔන
Gaming video, apps කියන්නෙ ඉක්මනට outdated වෙන දේවල්. වෙන ආදායම් මාර්ගයක් දැන් ම ඉදන් හොයල තියාගත්තොත් වටීවීමම නම් EFP එක දානවා ස්ථිර තැන්පතුවක...මොකද ඒ කාලේ වෙද්දී දරුවන්ට බරක් වෙන්න මම කැමති නෑ.. ඒවගේම මම හදපු APP වල ගානත් ඒ කාලේ වෙද්දී වැඩියෙන් හම්බ වේවි කියලා හිතනවා.. දැන්නම් YOUTUBE එකේ දාන GAMING VIDEO වලටත් ඒ කාලේ වෙද්දී අදායමක් ඒවි කියලා PLAN කරලා වැඩ ටික කරගෙන යනවා... කට්ටියගෙන් දැනට සහයෝගයක් තිබ්බා නම් තමා මරුම..
https://www.youtube.com/channel/UC2cDMJxVBP2TmaOWZsRg8xA
හිතන විදියට වැඩේ උනොත්..ආතල් එකේ බඩුවක් එහෙම ගහගෙන කැමති කෑමක් බීමක් කනගමන්..facebook live එකකුත් එන්න හිතුනොත් එනවාරැවුල වවලා facebook live එකක් එහෙමත් දාපන්
මම ඉන්නේ ඔස්ට්‍රියා..මට පැන්ශන් යන්න තියෙන්නේ 65න් පැන්ශන් එක 800-900 euro ලැබෙයි..ඒ කාලේ වෙද්දී ඒ ගාන වැඩි වෙයි..ඒත් මම පැන්ශන් යන්න අදහස් කරන්නේ 50න් එතකොට මට ගෙවන මුදල අඩුයි..euro 500ක් වගේ..ඒත් ඒ ගාන ඇති අවුරුද්දට දෙපාරක් ලංකාවට යන්න. වියදමට.පිට රට වැඩකරන අයටනම් no problem pension plan එක ඇති ලංකාවේ හොදට ජීවත්වන්නට, තව FD 200m වත් තියෙනවා නම් ගොඩ, අනිත් අයටත් උදව් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් WHT 100k වත් මාසයකට ගෙවන්න වෙයි. But can live happily
පිස්සුද ඕක මහ මෝඩ වැඩක්...මගේ පප්පා ඔය මෝඩ වැඩේ තමයි කරේ..පප්පගේ මමීගෙයි පප්පගෙයි සල්ලි වලින් සහ එයාගේ සල්ලි සේරම වලින් ගෙවල් හදන එක කලේ.එයා ඒ investment එක ගැන ලොකු විශ්වාසයකින් හිටියේ..පප්පා ජොබ් කරන එක නැවත්තුවේ 32න්. එයා දැනට ගෙවල් 3ක් හදලා රෙන්ට් කරනවා. ඒ ගෙවල් හදන්නම බර ගානක් සල්ලි යට කරල ඇති..සබ්බ සේසතම ගෙවල් හදන්න වියදම් කලේ..(colombo suburb)ඒ උනාට inflation වැඩි උනා කියල රෙන්ට් එක වැඩි කරන්න බැහැ..ම්නිස්සු ගන්නේ නෑ...මොකද මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා නැහැ..ඉස්සරහට මේ ප්‍රශ්නය තව වැඩි වෙයි. කෝටි 2ක් වියදම් කරල හදන ගේ..ඉඩමේ වටිනාකම ඔක්කොම එක්ක රුපියල් හතලිස්දාහට ගෙවල් දෙන්නෙත් හරි අමාරුවෙන්.Buy Land / Lands, Convert those lands to housing or buildings and rent em out. (takes bit time and effort with some sort of capital to spending at first but it works guaranteed)
Agree with this. Investment eka break even wenna patta kaalayak yanawa.පිස්සුද ඕක මහ මෝඩ වැඩක්...මගේ පප්පා ඔය මෝඩ වැඩේ තමයි කරේ..පප්පගේ මමීගෙයි පප්පගෙයි සල්ලි වලින් සහ එයාගේ සල්ලි සේරම වලින් ගෙවල් හදන එක කලේ.එයා ඒ investment එක ගැන ලොකු විශ්වාසයකින් හිටියේ..පප්පා ජොබ් කරන එක නැවත්තුවේ 32න්. එයා දැනට ගෙවල් 3ක් හදලා රෙන්ට් කරනවා. ඒ ගෙවල් හදන්නම බර ගානක් සල්ලි යට කරල ඇති..සබ්බ සේසතම ගෙවල් හදන්න වියදම් කලේ..(colombo suburb)ඒ උනාට inflation වැඩි උනා කියල රෙන්ට් එක වැඩි කරන්න බැහැ..ම්නිස්සු ගන්නේ නෑ...මොකද මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා නැහැ..ඉස්සරහට මේ ප්‍රශ්නය තව වැඩි වෙයි. කෝටි 2ක් වියදම් කරල හදන ගේ..ඉඩමේ වටිනාකම ඔක්කොම එක්ක රුපියල් හතලිස්දාහට ගෙවල් දෙන්නෙත් හරි අමාරුවෙන්.
------ Post added on Dec 24, 2023 at 11:44 PM
30ml athe nane ... okata loan dala monthly payment ekama 200k paninawaAgree with this. Investment eka break even wenna patta kaalayak yanawa.
30mil walata witara apartment ekak aran 150kta wage rent karaganna puluwanam itawada wasi wei.
හේතුව ?
එකගයි, හැබැයි මම හොයන $ වලින් සතයක් දීලත් නෑ, දෙන්නෙත් නෑ.මොකද ? බදු ගෙවන්නේ මට ඊට සරිලන සේවයක් ලැබෙනවා නම් විතරයි.නිදහස් අද්යාපනයෙන් උගත් නිසා රටේ මිනිස්සු වෙනුවෙන් ලොකු වැඩකොටසක් කරනවා පත්තෙරේ නොදා.දැනට මට ගැලපෙන දේශපාලන මතයක් දරන කෙනෙක් නැති නිසා බලාගෙන ඉන්නවා. ඔබ හෝ කවුරු හෝ හරි දේ කියනවනම් ඒ කියනදේ කරනවා පේනවා නම් සහයෝගය දෙනවා.2019 ගොටාබය ගේන්න එපා මෝඩයෙක් කියල මගේ ගුරුවරයා කියපු නිසා අයින් වෙලා බලන් හිටියා.හෙතුව තමයි රජයෙන් ප්‍රතිලාබ ලැබෙන්නෙ රාජ්‍ය සෙවකයන්ට විතරයි, ප්‍රයිවට් එකෙන් හොයන ඩොලර් ටිකත් යන්නෙ රාජ්‍ය සෙවක කියන නිකමුන්ට, රට වැසියො උනහාම ප්‍රතිලාබ සාමාන වෙන්න ඔන, පවුද්ගලික අන්ශෙ උන් චන්දෙ දුන්නට උන්ට මොනවද රජයෙන් ලැබෙන ප්‍රතිලාබ, දැන් බලපන් 10000 ක් දෙන්න වැට් වැඩි කරපු හැටි
නගීද එතකොටහොද ප්ලේ බෝයි අන්කල් කෙනෙක් වෙනවා. ඩිෆෙන්ඩර් එකයි හොන්ඩා ස්ඩීඩ් එක්කුයි ගන්නවා
එවට හෙල වෙදකමේ බඩු තියනවා මල්ලි . නගින්න පුලුවන් ගානට ෆිසිකල් ලෙවල් එක තරුණ කාලේ ඉදන් පවත්වාගෙන යනවානගීද එතකොට