වයසට ගියාම මොකද කරන්නේ?

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සුදු පුතාලා, තව අවුරුද්දක් ගෙවිල යන අතරේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.

    ප්‍රශ්නෙ තමයි, ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන උඹලා වයසට ගියාම කොහොමද income එකක් සෙට් කරගන්න හිතන් ඉන්නේ? ආණ්ඩු රස්සා වලට පෙන්ශන් තියෙනවනේ.

    දැනට මට අදහසක් නෑ, ඒත් තේරිලා තියෙන්නේ continous මාසෙට ගානක් එන වැඩක් දැන්ම ප්ලෑන් කරලා සෙට් කරන්න ඕනා කියලා.

    උඹල එහෙම කරලද තියෙන්නේ දැනටමත්? එහෙමනම් මොනාද ඒවා? කැමති නම් ශෙයාර් කරන් පලයල්ලා. කාට හරි හෙල්ප් එකක් වෙයි.

    PS: මගේ දරුවෝ මාව බලාගනි ගාන්න එපා යකෝ.
    මම නම් EFP එක දානවා ස්ථිර තැන්පතුවක...මොකද ඒ කාලේ වෙද්දී දරුවන්ට බරක් වෙන්න මම කැමති නෑ.. ඒවගේම මම හදපු APP වල ගානත් ඒ කාලේ වෙද්දී වැඩියෙන් හම්බ වේවි කියලා හිතනවා.. දැන්නම් YOUTUBE එකේ දාන GAMING VIDEO වලටත් ඒ කාලේ වෙද්දී අදායමක් ඒවි කියලා PLAN කරලා වැඩ ටික කරගෙන යනවා... කට්ටියගෙන් දැනට සහයෝගයක් තිබ්බා නම් තමා මරුම..

    https://www.youtube.com/channel/UC2cDMJxVBP2TmaOWZsRg8xA
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Me too
    Thama plan ekak ne habay :(
    දැම්ම හිතන්න,උගත් කම ආවහම ඒ උගත් කම හරියට පරිපාලනය කර නොගත්තොත් ජීවිතේ නීරස වෙයි
    අපි හැමොම එකතු වෙලා රජය කියන එක වට්ටන්න ඔන
    හේතුව ?

    * මම වයසට යන්නේ නෑ, කය දිරන්නෙත් නෑ තව තව ශක්තිමත් වෙනවා. එකේ තේරුම මැරෙන්නේ නෑ කියන එක නෙමේ.
    දැනට නිදහස් රැකියාවක් කරනවා.මැරෙන කල් කරන්න පුළුවන් ව්‍යාපාර 4ක් සමගාමීව කරගෙන යනවා.
     
    • Like
    Reactions: Solo Rider

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    පිට රට වැඩකරන අයටනම් no problem pension plan එක ඇති ලංකාවේ හොදට ජීවත්වන්නට, තව FD 200m වත් තියෙනවා නම් ගොඩ, අනිත් අයටත් උදව් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් WHT 100k වත් මාසයකට ගෙවන්න වෙයි. But can live happily
     
    • Like
    Reactions: King kekille

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම නම් EFP එක දානවා ස්ථිර තැන්පතුවක...මොකද ඒ කාලේ වෙද්දී දරුවන්ට බරක් වෙන්න මම කැමති නෑ.. ඒවගේම මම හදපු APP වල ගානත් ඒ කාලේ වෙද්දී වැඩියෙන් හම්බ වේවි කියලා හිතනවා.. දැන්නම් YOUTUBE එකේ දාන GAMING VIDEO වලටත් ඒ කාලේ වෙද්දී අදායමක් ඒවි කියලා PLAN කරලා වැඩ ටික කරගෙන යනවා... කට්ටියගෙන් දැනට සහයෝගයක් තිබ්බා නම් තමා මරුම..

    https://www.youtube.com/channel/UC2cDMJxVBP2TmaOWZsRg8xA
    Gaming video, apps කියන්නෙ ඉක්මනට outdated වෙන දේවල්. වෙන ආදායම් මාර්ගයක් දැන් ම ඉදන් හොයල තියාගත්තොත් වටීවී
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රැවුල වවලා facebook live එකක් එහෙමත් දාපන්
    හිතන විදියට වැඩේ උනොත්..ආතල් එකේ බඩුවක් එහෙම ගහගෙන කැමති කෑමක් බීමක් කනගමන්..facebook live එකකුත් එන්න හිතුනොත් එනවා 🤣

    පිට රට වැඩකරන අයටනම් no problem pension plan එක ඇති ලංකාවේ හොදට ජීවත්වන්නට, තව FD 200m වත් තියෙනවා නම් ගොඩ, අනිත් අයටත් උදව් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් WHT 100k වත් මාසයකට ගෙවන්න වෙයි. But can live happily
    මම ඉන්නේ ඔස්ට්‍රියා..මට පැන්ශන් යන්න තියෙන්නේ 65න් පැන්ශන් එක 800-900 euro ලැබෙයි..ඒ කාලේ වෙද්දී ඒ ගාන වැඩි වෙයි..ඒත් මම පැන්ශන් යන්න අදහස් කරන්නේ 50න් එතකොට මට ගෙවන මුදල අඩුයි..euro 500ක් වගේ..ඒත් ඒ ගාන ඇති අවුරුද්දට දෙපාරක් ලංකාවට යන්න. වියදමට.
    ------ Post added on Dec 24, 2023 at 11:31 PM

    Buy Land / Lands, Convert those lands to housing or buildings and rent em out. (takes bit time and effort with some sort of capital to spending at first but it works guaranteed)
    පිස්සුද ඕක මහ මෝඩ වැඩක්...මගේ පප්පා ඔය මෝඩ වැඩේ තමයි කරේ..පප්පගේ මමීගෙයි පප්පගෙයි සල්ලි වලින් සහ එයාගේ සල්ලි සේරම වලින් ගෙවල් හදන එක කලේ.එයා ඒ investment එක ගැන ලොකු විශ්වාසයකින් හිටියේ..පප්පා ජොබ් කරන එක නැවත්තුවේ 32න්. එයා දැනට ගෙවල් 3ක් හදලා රෙන්ට් කරනවා. ඒ ගෙවල් හදන්නම බර ගානක් සල්ලි යට කරල ඇති..සබ්බ සේසතම ගෙවල් හදන්න වියදම් කලේ..(colombo suburb)ඒ උනාට inflation වැඩි උනා කියල රෙන්ට් එක වැඩි කරන්න බැහැ..ම්නිස්සු ගන්නේ නෑ...මොකද මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා නැහැ..ඉස්සරහට මේ ප්‍රශ්නය තව වැඩි වෙයි. කෝටි 2ක් වියදම් කරල හදන ගේ..ඉඩමේ වටිනාකම ඔක්කොම එක්ක රුපියල් හතලිස්දාහට ගෙවල් දෙන්නෙත් හරි අමාරුවෙන්.
    ------ Post added on Dec 24, 2023 at 11:44 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,992

    Agree with this. Investment eka break even wenna patta kaalayak yanawa.
    30mil walata witara apartment ekak aran 150kta wage rent karaganna puluwanam itawada wasi wei.
     
    • Like
    Reactions: gamerlk

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    Agree with this. Investment eka break even wenna patta kaalayak yanawa.
    30mil walata witara apartment ekak aran 150kta wage rent karaganna puluwanam itawada wasi wei.
    30ml athe nane ... okata loan dala monthly payment ekama 200k paninawa
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    හේතුව ?

    හෙතුව තමයි රජයෙන් ප්‍රතිලාබ ලැබෙන්නෙ රාජ්‍ය සෙවකයන්ට විතරයි, ප්‍රයිවට් එකෙන් හොයන ඩොලර් ටිකත් යන්නෙ රාජ්‍ය සෙවක කියන නිකමුන්ට, රට වැසියො උනහාම ප්‍රතිලාබ සාමාන වෙන්න ඔන, පවුද්ගලික අන්ශෙ උන් චන්දෙ දුන්නට උන්ට මොනවද රජයෙන් ලැබෙන ප්‍රතිලාබ, දැන් බලපන් 10000 ක් දෙන්න වැට් වැඩි කරපු හැටි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හෙතුව තමයි රජයෙන් ප්‍රතිලාබ ලැබෙන්නෙ රාජ්‍ය සෙවකයන්ට විතරයි, ප්‍රයිවට් එකෙන් හොයන ඩොලර් ටිකත් යන්නෙ රාජ්‍ය සෙවක කියන නිකමුන්ට, රට වැසියො උනහාම ප්‍රතිලාබ සාමාන වෙන්න ඔන, පවුද්ගලික අන්ශෙ උන් චන්දෙ දුන්නට උන්ට මොනවද රජයෙන් ලැබෙන ප්‍රතිලාබ, දැන් බලපන් 10000 ක් දෙන්න වැට් වැඩි කරපු හැටි
    එකගයි, හැබැයි මම හොයන $ වලින් සතයක් දීලත් නෑ, දෙන්නෙත් නෑ.මොකද ? බදු ගෙවන්නේ මට ඊට සරිලන සේවයක් ලැබෙනවා නම් විතරයි.නිදහස් අද්යාපනයෙන් උගත් නිසා රටේ මිනිස්සු වෙනුවෙන් ලොකු වැඩකොටසක් කරනවා පත්තෙරේ නොදා.දැනට මට ගැලපෙන දේශපාලන මතයක් දරන කෙනෙක් නැති නිසා බලාගෙන ඉන්නවා. ඔබ හෝ කවුරු හෝ හරි දේ කියනවනම් ඒ කියනදේ කරනවා පේනවා නම් සහයෝගය දෙනවා.2019 ගොටාබය ගේන්න එපා මෝඩයෙක් කියල මගේ ගුරුවරයා කියපු නිසා අයින් වෙලා බලන් හිටියා.
     
    • Like
    Reactions: ElaBaba and mastech

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    හොද ප්ලේ බෝයි අන්කල් කෙනෙක් වෙනවා. ඩිෆෙන්ඩර් එකයි හොන්ඩා ස්ඩීඩ් එක්කුයි ගන්නවා
     
    • Haha
    Reactions: Honda.putha

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොද ප්ලේ බෝයි අන්කල් කෙනෙක් වෙනවා. ඩිෆෙන්ඩර් එකයි හොන්ඩා ස්ඩීඩ් එක්කුයි ගන්නවා
    නගීද එතකොට
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හිතාගන්න බැරි විදිහට හොම්බෙන් යන්න වෙන්නෙ. මේ යන විදිහට...

    ධන බද්ද ක්‍රියාත්මක වීම කල් යයි​

    December 24, 2023 2:10 pm
    ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2024 වසරේ සිට ධන බද්ද මෙරට තුළ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබුණා.
    කෙසේවෙතත් ලෝකයේ වෙනත් කිසිඳු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා රජය සිදු කළ අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.
    ඒ අනුව ධන බද්ද ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන ආදර්ශ සැලසුම් සපයන ලෙස ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    -------------------------
    කියන විදිහටම නම් අපේ රටේ වැඩ සිද්ද වෙන්නෙ නැහැ....
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    DD බාගයයි, හොඳවයින් වහ කුප්පියයි, මුරුක්කු පැකට් එකයි තිබ්බ නම් ඇති.