ලංකාවේ media වලින් ඔළුවට දාපු Common misconception එකක්. වැඩියෙන්ම GDP එකෙන් welfare වලට වෙන් කරන්නේ developed countries. ලෝකේ හොදම welfare system එක කියලා ප්රසිද්ධ Danish welfare system එක. Free higher education and free healthcare අවුලක් නැතුව දෙනවා.
https://en.m.wikipedia.org/wiki/List_of_countries_by_social_welfare_spending
අපේ රටේ දේශපාලකයෝ, ලොකුම බිස්නස් කරන උන් හොරකම් කරන මුදල් ප්රමාණ බලලා ඒ ප්රමාණ අපේ රටේ welfare වලට වෙන් කරන සල්ලි වලින් presentage එකක් විධියට බැලුවොත්, ඔය සල්ලි ආයේ අය කර ගන්න පුළුවන් වුණොත් මීට වඩා benefits දෙන්නත් පුළුවන්. ඊට වඩා ලේසියි welfare නිසා ලංකාවට කෙල වෙලා තියෙන්නේ කියලා brainwash කරලා කලින් වගේම සල්ලි හොරකම් කරන එක
Welfare karana eka narakai kiyana eka newi ban kiyanne, nayata aran eka welfare karana eka aul kiyala kiyanne. develop countries walin generate karana eken tama welfare eka fund wenne. lankawe karanne nayata aran eka bedanawa nikamu set ekakta. hariyata ara nayata aran wedding gannawa wage.
"කාටවත් කරදරයක් නැතිව 60-65 අතරේ ඇඟට යන්තම් හරි වාරු තියෙන කොට මේ ජීවිතෙන් චුත වෙන එක ලොකු දුකක් විදින්නේ නැතිව "
Gobba kathane ban, jiwath wenawada marenawada kiyala api danne nane. So hondama dey plan ekak execute karala tiyena eka. maloth ekak, naththan plan ekey hatiyata innawa.
umbata hariyatama oya wayasata maren onam itin suicide tama.
Also --> Oya talks dena un karanne patta ranga paama, un tarama ethanin ehata plan karapu un wena kauruth ne. but radical wenna kiyanne "jiwithey dukak, apo api nam ochara inne ne, etc etc"