වයසට ගියාම මොකද කරන්නේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    30ml athe nane ... okata loan dala monthly payment ekama 200k paninawa
    mama kiwe, geyak hadanna koti 2k witara yata karala 50kata rent karanawata wada hondai, appartment ekak 3kta kittuwa aran 150kata wage rent karana eka.
     
    • Like
    Reactions: gamerlk

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,132
    12,022
    113
    කැරකෙන රෝඤ්
    පුංචි කරඤ්ඤ්
    ඉදගෙන මා ඉඤ්ඤේ
    පදික වේඤිකා
    පසු කර යන්නඤ
    ඤල්ලු කරන් පුඤුනේ .....
    ඤල්ලු කරන් පුඤුනේ .....

    කිය කිය හූල්ලනවා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    "කාටවත් කරදරයක් නැතිව 60-65 අතරේ ඇඟට යන්තම් හරි වාරු තියෙන කොට මේ ජීවිතෙන් චුත වෙන එක ලොකු දුකක් විදින්නේ නැතිව "

    :yes:
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    වයසට ගියාම ලංකාව වගේ තුන් වන ලෝකේ රටවල් හොඳයි
    ඒවා වල සෙට් එකක් පන කඩාගෙන වැඩ කරලා බදු ගෙවනවා. ඒවා වලින් දෙන ප්‍රජා සේවා වලින් ආතල් එකේ ඉන්න තියෙන්නෙ.
    අමතරව කියලා සල්ලි ඕන කරන්නේ මොනවහරි ආතල් දේවල් කරන්න තමයි.
    ලංකාවේ media වලින් ඔළුවට දාපු Common misconception එකක්. වැඩියෙන්ම GDP එකෙන් welfare වලට වෙන් කරන්නේ developed countries. ලෝකේ හොදම welfare system එක කියලා ප්‍රසිද්ධ Danish welfare system එක. Free higher education and free healthcare අවුලක් නැතුව දෙනවා.

    https://en.m.wikipedia.org/wiki/List_of_countries_by_social_welfare_spending

    අපේ රටේ දේශපාලකයෝ, ලොකුම බිස්නස් කරන උන් හොරකම් කරන මුදල් ප්‍රමාණ බලලා ඒ ප්‍රමාණ අපේ රටේ welfare වලට වෙන් කරන සල්ලි වලින් presentage එකක් විධියට බැලුවොත්, ඔය සල්ලි ආයේ අය කර ගන්න පුළුවන් වුණොත් මීට වඩා benefits දෙන්නත් පුළුවන්. ඊට වඩා ලේසියි welfare නිසා ලංකාවට කෙල වෙලා තියෙන්නේ කියලා brainwash කරලා කලින් වගේම සල්ලි හොරකම් කරන එක
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    සුදු පුතාලා, තව අවුරුද්දක් ගෙවිල යන අතරේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.

    ප්‍රශ්නෙ තමයි, ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන උඹලා වයසට ගියාම කොහොමද income එකක් සෙට් කරගන්න හිතන් ඉන්නේ? ආණ්ඩු රස්සා වලට පෙන්ශන් තියෙනවනේ.

    දැනට මට අදහසක් නෑ, ඒත් තේරිලා තියෙන්නේ continous මාසෙට ගානක් එන වැඩක් දැන්ම ප්ලෑන් කරලා සෙට් කරන්න ඕනා කියලා.

    උඹල එහෙම කරලද තියෙන්නේ දැනටමත්? එහෙමනම් මොනාද ඒවා? කැමති නම් ශෙයාර් කරන් පලයල්ලා. කාට හරි හෙල්ප් එකක් වෙයි.

    PS: මගේ දරුවෝ මාව බලාගනි ගාන්න එපා යකෝ.
    දරුවෝ මත යැපෙන්නේ නෑ. කුරුණෑගල පැත්තෙන් ඉඩං කෑල්ලක් අරගෙන වගාවක් දාගෙන පාඩුවේ ඉන්න තමයි දැනට තියන ප්ලෑන් එක. පොල් අක්කරයක් තිබ්බා නම් හොදටම ඇති අපි දෙන්නගේ වියදමට සල්ලි හදාගන්න.
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    ලංකාවේ media වලින් ඔළුවට දාපු Common misconception එකක්. වැඩියෙන්ම GDP එකෙන් welfare වලට වෙන් කරන්නේ developed countries. ලෝකේ හොදම welfare system එක කියලා ප්‍රසිද්ධ Danish welfare system එක. Free higher education and free healthcare අවුලක් නැතුව දෙනවා.

    https://en.m.wikipedia.org/wiki/List_of_countries_by_social_welfare_spending

    අපේ රටේ දේශපාලකයෝ, ලොකුම බිස්නස් කරන උන් හොරකම් කරන මුදල් ප්‍රමාණ බලලා ඒ ප්‍රමාණ අපේ රටේ welfare වලට වෙන් කරන සල්ලි වලින් presentage එකක් විධියට බැලුවොත්, ඔය සල්ලි ආයේ අය කර ගන්න පුළුවන් වුණොත් මීට වඩා benefits දෙන්නත් පුළුවන්. ඊට වඩා ලේසියි welfare නිසා ලංකාවට කෙල වෙලා තියෙන්නේ කියලා brainwash කරලා කලින් වගේම සල්ලි හොරකම් කරන එක
    Welfare karana eka narakai kiyana eka newi ban kiyanne, nayata aran eka welfare karana eka aul kiyala kiyanne. develop countries walin generate karana eken tama welfare eka fund wenne. lankawe karanne nayata aran eka bedanawa nikamu set ekakta. hariyata ara nayata aran wedding gannawa wage.

    "කාටවත් කරදරයක් නැතිව 60-65 අතරේ ඇඟට යන්තම් හරි වාරු තියෙන කොට මේ ජීවිතෙන් චුත වෙන එක ලොකු දුකක් විදින්නේ නැතිව "

    :yes:
    Gobba kathane ban, jiwath wenawada marenawada kiyala api danne nane. So hondama dey plan ekak execute karala tiyena eka. maloth ekak, naththan plan ekey hatiyata innawa.

    umbata hariyatama oya wayasata maren onam itin suicide tama.

    Also --> Oya talks dena un karanne patta ranga paama, un tarama ethanin ehata plan karapu un wena kauruth ne. but radical wenna kiyanne "jiwithey dukak, apo api nam ochara inne ne, etc etc"