වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒකත් ඇත්ත
    වයසට ගියාම එක තැන් වෙනව
    සිහි කල්පනාව අවුල් යනව.
    සේරම කරන්නෙ ඇදේමයි
    හප්පා....
    මටනං තව කනෙක්ගෙ ගූ හුජ්ජ අදින්න බෑ බං. වස අප්පිරියයි
    කරන මනිස්සු කොහොම කරනවද මංද ඕව
    oyata Aussie passport ekak thiyenawanam lankawen ena un karanawa.
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ලෙඩවෙලා එක තැන් වුණොත් සදා අනාතයි නේද
    බදින්නැතුව ඉන්න හදන කිරියෙ අපේ අයියල මේකට මොකද කරන්නෙ?
    සහන මරණය ලංකාවෙ නීතිගත කරලත් නෑ
    onna ohe marila yanne natha kohe hari...
     
    • Like
    • Sad
    Reactions: AlphaVille and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Pissuda ban. mama danna hena thadi un innawa dawas gaane bona (wadata enneth beela), ciga gahana. habei kisi aulak ne. hama ekatama eka widiayta bala panne ne ban.
    මොන ගුබ්බෑයමකද තෝ වැඩ කරන්නෙ,
    මෙහෙනම් මේසන්බාස් කෙනෙක්වත් බීලා වැඩට යන්නෙ නෑ. දවසෙන් දවස එලිවෙනවා උබෙ හැබෑ ස්වරූපෙ.
     
    • Sad
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ලෙඩවෙලා එක තැන් වුණොත් සදා අනාතයි නේද
    ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)

    කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා

    තමන්ට උදව් කරන හයියක් වෙන ඔලුව කන්නෙ නැති ගෑනියක් හොයාගනින්,අපෙ අම්මා සනීපෙන් ඉන්න කාලෙ අපේ ගෙදර අනිවා ලක්ශ පහ හයක් අම්මා අතේ තියනවා තාත්තා හම්බකරන සල්ලි අම්මා ගානට මැනේජ් කරා, අම්මා අසනීප උනාට පස්සෙ අපේ ගෙදර saving පැත්ත සෑහෙන්න වැටුනා, අම්මට පට්ට financial handling skill එකක් තිබ්බෙ,තාත්තා කියනවා අම්මා සනීපෙන් හිටියනම් මම තමුසෙව යවන්නෙ defender එකක කියලා,
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93

    එළකිරි :love2:(y)
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420

    Umbey thaththa honda manusayek wenna athi, habei umbawa hadala tiyena hethuwa patta selfish machan.

    lankawe wayasak hukanalla hitan inne lamai inne unwa balaganna kiyala. mama dakala tiyenawa tharuna un ananthawath unge jiwitha winasa karagannawa naaki unwa balaganna okkoma kapa karala. wayasaka un danaganna ona un wayasta yanakota unge jiwitheyta mokakhari plan ekak tiyenna ona kiyala. eka awilla lamayek hadana eka wenna be.
     
    පඩ සෝ කතා... (n)
     
    දැන් පොර ඒක තේරුම් අරගෙන කාලෙත් එක්ක පොරම මට කියනවා තෝ මං අසනීප උනාම බාගෙට මැරෙන්න එපා ඉස්පිරිතාල ගානෙ දාන්න එපා ගේ පිටිපස්සෙ ලනු ඇදක් දාලා ඒකෙන් දාපන් පුලුවන් කමක් තියේ නම් නාවලා කරලා තියපන් උබ උබේ ජීවිතේ මම හින්දා නාස්තිකරගන්න එපා කියලා,
     
    • Like
    Reactions: Hapuwa

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)

    කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා

    තමන්ට උදව් කරන හයියක් වෙන ඔලුව කන්නෙ නැති ගෑනියක් හොයාගනින්,අපෙ අම්මා සනීපෙන් ඉන්න කාලෙ අපේ ගෙදර අනිවා ලක්ශ පහ හයක් අම්මා අතේ තියනවා තාත්තා හම්බකරන සල්ලි අම්මා ගානට මැනේජ් කරා, අම්මා අසනීප උනාට පස්සෙ අපේ ගෙදර saving පැත්ත සෑහෙන්න වැටුනා, අම්මට පට්ට financial handling skill එකක් තිබ්බෙ,තාත්තා කියනවා අම්මා සනීපෙන් හිටියනම් මම තමුසෙව යවන්නෙ defender එකක කියලා,
    හත්තික්කේ... අපේ ලොක්ක 20 බැදල 21 මාව හම්බ වෙලා. මට දැන් 29 පොරට 50. මට වඩා ෆිට් එකේ ඉන්නව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    දැන් පොර ඒක තේරුම් අරගෙන කාලෙත් එක්ක පොරම මට කියනවා තෝ මං අසනීප උනාම බාගෙට මැරෙන්න එපා ඉස්පිරිතාල ගානෙ දාන්න එපා ගේ පිටිපස්සෙ ලනු ඇදක් දාලා ඒකෙන් දාපන් පුලුවන් කමක් තියේ නම් නාවලා කරලා තියපන් උබ උබේ ජීවිතේ මම හින්දා නාස්තිකරගන්න එපා කියලා,
    Therum gannawanam hondai machan. puluwan deyak karapan itin. Habei godak un ohoma newi. panguwak gaanu lamai aurudu gaanak bandinne natuwa gedaratama naaki wenawa, kollo rata yana ewa atha arala innawa. Pawkaara wada ban owa.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හත්තික්කේ... අපේ ලොක්ක 20 බැදල 21 මාව හම්බ වෙලා. මට දැන් 29 පොරට 50. මට වඩා ෆිට් එකේ ඉන්නව.
    72ක් උනාට තාම යකා වගේ මගෙ දනිස්ස පැනලා වැටිලා ඉද්දි කිලෝ 70ක් විතර බර මාව වඩාගෙන ගිහින් වාහනේට දාගත්තෙ 😂 ❤️

    Therum gannawanam hondai machan. puluwan deyak karapan itin. Habei godak un ohoma newi. panguwak gaanu lamai aurudu gaanak bandinne natuwa gedaratama naaki wenawa, kollo rata yana ewa atha arala innawa. Pawkaara wada ban owa.
    දැන් 25න් බන්දනවා කියලා මට ටෝක් කරනවා😂
    ------ Post added on Jul 19, 2023 at 11:05 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)

    කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා

    තමන්ට උදව් කරන හයියක් වෙන ඔලුව කන්නෙ නැති ගෑනියක් හොයාගනින්,අපෙ අම්මා සනීපෙන් ඉන්න කාලෙ අපේ ගෙදර අනිවා ලක්ශ පහ හයක් අම්මා අතේ තියනවා තාත්තා හම්බකරන සල්ලි අම්මා ගානට මැනේජ් කරා, අම්මා අසනීප උනාට පස්සෙ අපේ ගෙදර saving පැත්ත සෑහෙන්න වැටුනා, අම්මට පට්ට financial handling skill එකක් තිබ්බෙ,තාත්තා කියනවා අම්මා සනීපෙන් හිටියනම් මම තමුසෙව යවන්නෙ defender එකක කියලා,
    තාත්ත පට්ට ලකී එහෙම නෝන කෙනෙක් ලබන්න...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Dan gedarata visit karana nursing tiyenawa.ade hujja karagannawath negitinna beri nan ithin nursing home yanna tama wenne.
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    care given ජපන් වලට ගන්නේ ඒකනේ තව අවුරුදු ගානකින් ජපානයම වයසට යනවා
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    දෙමව්පියන්ට සැලකීම බදුදහමෙත් අගය කරල තියෙනව නොසෑහෙන්න
    අපේ රැඩිකල් අයිලාගෙ පොරටෝක් නං තියෙනව. ඒ වුණාට කරන්නෙම දහ දුරා වැඩ
    මේ ලොකෙ හැම දෙයක්ම ගනු දෙනුවක්
    ගැනියි මිනිහයි ගත්තමත් එහෙමයි
    දරුවොයි දෙමාපියොයි ගත්තමත් එහෙමයි
    සමහර දරුවො දෙමව්පියන්ට සලකන්නෙ පුදුම ආදරේකින්.

    lgbtq වෙලා උපදින්නෙ පෙර කරුමෙකට
    නිසිවයසට නොබැද ඉන්නෙත් පෙර කරුමයක් තමයි ඉතිං..

    අන්තිමට මානසික රෝගීන් වෙලා ලබන ආත්මෙ පිස්සො වෙනව

    සාමාන්‍ය මිනිස්සු වෙයල්ල බං. ඉර හද අල්ලන්න යන්නෙ නැතුව
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    mokeda natte…
    Marriage kiyena de aweth oya prashne hinda wenda one…support system ekak wage.
    ඔව් අරමුණ එහෙම වෙන්න ඇති. ලංකාවෙ නම් ඒක තවම සාර්ථකයි ටිකක්. හැබැයි අපේ දෙමව්පියොන්ගෙ පරම්පරාවට වඩා දැන් පවුල් ජීවිත අසාර්ථකයි. ඉස්සර ලැජ්ජාවට බයට හරි තමන්ගෙ පවුල එකට තියාගත්තා. දැන් බැඳලා අවුරුදු 10ක් හොඳින් ඉන්නවා කියන්නෙත් ලේසි දෙයක් නෙවෙයි. මෙහේ divorce වෙන්න අවුරුදු ගාණක් නඩු කියන්න වෙන හින්දා divorce නොවී ඉන්න අය කොච්චර ඉන්නවාද. දෙන්නම job කරනවා නම් ගැටුම් වැඩියි. පිටට පෙන්න හිනාවෙලා fb, insta photo දැම්මාට ඇත්තට බැඳීමක් නෑ ගොඩක් අයගෙ. අම්මලා දරුවො ගැන care කරනවා මදි, එහෙම හැදෙන ළමයි අනිත් පැත්තට සලකන්නෙත් ඒ විදියටම තමයි.

    USA වගේ නම් promote කරන්නෙම population එක අඩු කරන දේවල්. දැනටමත් කොච්චර single mom, single dad කියලා අය ඉන්නවාද. LGBTQ ගොඩේ නම් ළමයි හදන්නෙම නැති තරම්.

    මට තේරෙන විදියට නම් ඉස්සරහාට එන කාලෙ marriage එක කියන්නෙ නිකන් තමන්ව රවට්ටගන්න දෙයක් වෙනවා ඔය "වයසට ගියාම කවුරුත් නැතිවෙන හින්දා බඳින්න ඕනි, කොල්ලෙක් වුණාම 30 වෙද්දි බඳින්න ඕනි" වගේ දේවල් හිතාගෙන බඳින්න කෙනෙක් හොයන අයට.

    *මේක අදාල නෑ තමන්ට ගැළපෙන partner කෙනෙක් හම්බවෙලා හොඳින් ඉන්න අයට.
     
    දෙන්නම එක තැන් වුණාම
    පාට්නර් වයසට යන්නෙ නැද්ද :LOL:
    එක්කො දරුවො ඉන්න ඕනෙ. නැත්තං සල්ලි තියෙන්න ඕනෙ එච්චරයි