oyata Aussie passport ekak thiyenawanam lankawen ena un karanawa.ඒකත් ඇත්ත
වයසට ගියාම එක තැන් වෙනව
සිහි කල්පනාව අවුල් යනව.
සේරම කරන්නෙ ඇදේමයි
හප්පා....
මටනං තව කනෙක්ගෙ ගූ හුජ්ජ අදින්න බෑ බං. වස අප්පිරියයි
කරන මනිස්සු කොහොම කරනවද මංද ඕව

onna ohe marila yanne natha kohe hari...ලෙඩවෙලා එක තැන් වුණොත් සදා අනාතයි නේද
බදින්නැතුව ඉන්න හදන කිරියෙ අපේ අයියල මේකට මොකද කරන්නෙ?
සහන මරණය ලංකාවෙ නීතිගත කරලත් නෑ
මොන ගුබ්බෑයමකද තෝ වැඩ කරන්නෙ,Pissuda ban. mama danna hena thadi un innawa dawas gaane bona (wadata enneth beela), ciga gahana. habei kisi aulak ne. hama ekatama eka widiayta bala panne ne ban.
දුක් විදින්න වුණොත්onna ohe marila yanne natha kohe hari...
ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)ලෙඩවෙලා එක තැන් වුණොත් සදා අනාතයි නේද
එළකිරිඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)
කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා
ganna ganu, daruwo bala gani kiyala sure da?දුක් විදින්න වුණොත්
එක පාර මැරිල යනවනං කමක් නෑ
Umbey thaththa honda manusayek wenna athi, habei umbawa hadala tiyena hethuwa patta selfish machan.ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)
කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා
පඩ සෝ කතා...Umbey thaththa honda manusayek wenna athi, habei umbawa hadala tiyena hethuwa patta selfish machan.
lankawe wayasak hukanalla hitan inne lamai inne unwa balaganna kiyala. mama dakala tiyenawa tharuna un ananthawath unge jiwitha winasa karagannawa naaki unwa balaganna okkoma kapa karala. wayasaka un danaganna ona un wayasta yanakota unge jiwitheyta mokakhari plan ekak tiyenna ona kiyala. eka awilla lamayek hadana eka wenna be.
දැන් පොර ඒක තේරුම් අරගෙන කාලෙත් එක්ක පොරම මට කියනවා තෝ මං අසනීප උනාම බාගෙට මැරෙන්න එපා ඉස්පිරිතාල ගානෙ දාන්න එපා ගේ පිටිපස්සෙ ලනු ඇදක් දාලා ඒකෙන් දාපන් පුලුවන් කමක් තියේ නම් නාවලා කරලා තියපන් උබ උබේ ජීවිතේ මම හින්දා නාස්තිකරගන්න එපා කියලා,Umbey thaththa honda manusayek wenna athi, habei umbawa hadala tiyena hethuwa patta selfish machan.
lankawe wayasak hukanalla hitan inne lamai inne unwa balaganna kiyala. mama dakala tiyenawa tharuna un ananthawath unge jiwitha winasa karagannawa naaki unwa balaganna okkoma kapa karala. wayasaka un danaganna ona un wayasta yanakota unge jiwitheyta mokakhari plan ekak tiyenna ona kiyala. eka awilla lamayek hadana eka wenna be.
හත්තික්කේ... අපේ ලොක්ක 20 බැදල 21 මාව හම්බ වෙලා. මට දැන් 29 පොරට 50. මට වඩා ෆිට් එකේ ඉන්නව.ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)
කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා
තමන්ට උදව් කරන හයියක් වෙන ඔලුව කන්නෙ නැති ගෑනියක් හොයාගනින්,අපෙ අම්මා සනීපෙන් ඉන්න කාලෙ අපේ ගෙදර අනිවා ලක්ශ පහ හයක් අම්මා අතේ තියනවා තාත්තා හම්බකරන සල්ලි අම්මා ගානට මැනේජ් කරා, අම්මා අසනීප උනාට පස්සෙ අපේ ගෙදර saving පැත්ත සෑහෙන්න වැටුනා, අම්මට පට්ට financial handling skill එකක් තිබ්බෙ,තාත්තා කියනවා අම්මා සනීපෙන් හිටියනම් මම තමුසෙව යවන්නෙ defender එකක කියලා,
Therum gannawanam hondai machan. puluwan deyak karapan itin. Habei godak un ohoma newi. panguwak gaanu lamai aurudu gaanak bandinne natuwa gedaratama naaki wenawa, kollo rata yana ewa atha arala innawa. Pawkaara wada ban owa.දැන් පොර ඒක තේරුම් අරගෙන කාලෙත් එක්ක පොරම මට කියනවා තෝ මං අසනීප උනාම බාගෙට මැරෙන්න එපා ඉස්පිරිතාල ගානෙ දාන්න එපා ගේ පිටිපස්සෙ ලනු ඇදක් දාලා ඒකෙන් දාපන් පුලුවන් කමක් තියේ නම් නාවලා කරලා තියපන් උබ උබේ ජීවිතේ මම හින්දා නාස්තිකරගන්න එපා කියලා,
72ක් උනාට තාම යකා වගේ මගෙ දනිස්ස පැනලා වැටිලා ඉද්දි කිලෝ 70ක් විතර බර මාව වඩාගෙන ගිහින් වාහනේට දාගත්තෙහත්තික්කේ... අපේ ලොක්ක 20 බැදල 21 මාව හම්බ වෙලා. මට දැන් 29 පොරට 50. මට වඩා ෆිට් එකේ ඉන්නව.
දැන් 25න් බන්දනවා කියලා මට ටෝක් කරනවාTherum gannawanam hondai machan. puluwan deyak karapan itin. Habei godak un ohoma newi. panguwak gaanu lamai aurudu gaanak bandinne natuwa gedaratama naaki wenawa, kollo rata yana ewa atha arala innawa. Pawkaara wada ban owa.
තාත්ත පට්ට ලකී එහෙම නෝන කෙනෙක් ලබන්න...ඔහොම හිතලා තමා තාත්තා 50න් බැදලා මාව හැදුවේ(තාත්තමයි ඒ කතාව කියන්නෙ)
කහ උන හැදිලා හොස්පිටල් ඉද්දි සහෝදර සහෝදරියෝ යාලුවෝ එකෙක්වත් ඇවිල්ල නෑ සීයා(තාත්තගෙ තාත්තා) විතරයි ඇවිල්ලා තියෙන්නෙ,තාත්තගෙ එහා ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා,සීයට අම්මලා අම්මගෙ අක්කලා අයියලා ඇවිත් සලකනවා දැකලා තාත්තට ළමයෙක් ඕනෙ කියලා හිතිලා,සනීප උනාට පස්සෙ කපුවෙක්ට කියලා හොයන්න කියලා ඊටපස්සෙ අම්මගෙ අක්කව සෙට් කරලා,අක්කාට ගාමන්ට් එකෙන් රට යන්න උන නිසා අම්මව සෙට් කරාලා ඊටපස්සෙ ඉතින් දෙන්නා බැදලා මාව හැදුවා,දැන් මට අවුරුදු 20යි මම මට පූලුවන් විදිහට් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන ඉන්නවා,ඉස්සරහට මීටත් වඩා හොදට සලකනවා
තමන්ට උදව් කරන හයියක් වෙන ඔලුව කන්නෙ නැති ගෑනියක් හොයාගනින්,අපෙ අම්මා සනීපෙන් ඉන්න කාලෙ අපේ ගෙදර අනිවා ලක්ශ පහ හයක් අම්මා අතේ තියනවා තාත්තා හම්බකරන සල්ලි අම්මා ගානට මැනේජ් කරා, අම්මා අසනීප උනාට පස්සෙ අපේ ගෙදර saving පැත්ත සෑහෙන්න වැටුනා, අම්මට පට්ට financial handling skill එකක් තිබ්බෙ,තාත්තා කියනවා අම්මා සනීපෙන් හිටියනම් මම තමුසෙව යවන්නෙ defender එකක කියලා,
ඔව් අරමුණ එහෙම වෙන්න ඇති. ලංකාවෙ නම් ඒක තවම සාර්ථකයි ටිකක්. හැබැයි අපේ දෙමව්පියොන්ගෙ පරම්පරාවට වඩා දැන් පවුල් ජීවිත අසාර්ථකයි. ඉස්සර ලැජ්ජාවට බයට හරි තමන්ගෙ පවුල එකට තියාගත්තා. දැන් බැඳලා අවුරුදු 10ක් හොඳින් ඉන්නවා කියන්නෙත් ලේසි දෙයක් නෙවෙයි. මෙහේ divorce වෙන්න අවුරුදු ගාණක් නඩු කියන්න වෙන හින්දා divorce නොවී ඉන්න අය කොච්චර ඉන්නවාද. දෙන්නම job කරනවා නම් ගැටුම් වැඩියි. පිටට පෙන්න හිනාවෙලා fb, insta photo දැම්මාට ඇත්තට බැඳීමක් නෑ ගොඩක් අයගෙ. අම්මලා දරුවො ගැන care කරනවා මදි, එහෙම හැදෙන ළමයි අනිත් පැත්තට සලකන්නෙත් ඒ විදියටම තමයි.mokeda natte…
Marriage kiyena de aweth oya prashne hinda wenda one…support system ekak wage.
දෙන්නම එක තැන් වුණාමඔව් අරමුණ එහෙම වෙන්න ඇති. ලංකාවෙ නම් ඒක තවම සාර්ථකයි ටිකක්. හැබැයි අපේ දෙමව්පියොන්ගෙ පරම්පරාවට වඩා දැන් පවුල් ජීවිත අසාර්ථකයි. ඉස්සර ලැජ්ජාවට බයට හරි තමන්ගෙ පවුල එකට තියාගත්තා. දැන් බැඳලා අවුරුදු 10ක් හොඳින් ඉන්නවා කියන්නෙත් ලේසි දෙයක් නෙවෙයි. මෙහේ divorce වෙන්න අවුරුදු ගාණක් නඩු කියන්න වෙන හින්දා divorce නොවී ඉන්න අය කොච්චර ඉන්නවාද. දෙන්නම job කරනවා නම් ගැටුම් වැඩියි. පිටට පෙන්න හිනාවෙලා fb, insta photo දැම්මාට ඇත්තට බැඳීමක් නෑ ගොඩක් අයගෙ. අම්මලා දරුවො ගැන care කරනවා මදි, එහෙම හැදෙන ළමයි අනිත් පැත්තට සලකන්නෙත් ඒ විදියටම තමයි.
USA වගේ නම් promote කරන්නෙම population එක අඩු කරන දේවල්. දැනටමත් කොච්චර single mom, single dad කියලා අය ඉන්නවාද. LGBTQ ගොඩේ නම් ළමයි හදන්නෙම නැති තරම්.
මට තේරෙන විදියට නම් ඉස්සරහාට එන කාලෙ marriage එක කියන්නෙ නිකන් තමන්ව රවට්ටගන්න දෙයක් වෙනවා ඔය "වයසට ගියාම කවුරුත් නැතිවෙන හින්දා බඳින්න ඕනි, කොල්ලෙක් වුණාම 30 වෙද්දි බඳින්න ඕනි" වගේ දේවල් හිතාගෙන බඳින්න කෙනෙක් හොයන අයට.
*මේක අදාල නෑ තමන්ට ගැළපෙන partner කෙනෙක් හම්බවෙලා හොඳින් ඉන්න අයට.