උබේ ඇග බහින්න එක්ක ගනින් ටිකක්. 2.50යි එකක්
පන්සලේ වෙද හාමුදුරුවෝ .langama pansale wedaagen ahala balanna ona![]()
![]()
Studies says otherwise පැණිවෙදෝ.ඕකත් හරියට මයිකල් ජැක්සන් අජරාමර වෙන්න හැදුව වගේ තමයි , සැණයෙන් ශකබුම්
ඒ අහවල් මඟුලකටද ?Dr. Andrew Sinclair එහෙම ඕක ගැන නිතරම කතාවෙනව. පොරගෙ පොඩ්කාස්ට් එක බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මට blood sugar නැතත් මමත් දැන් metfomin use කරනව.
Ai bonne?Dr. Andrew Sinclair එහෙම ඕක ගැන නිතරම කතාවෙනව. පොරගෙ පොඩ්කාස්ට් එක බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මට blood sugar නැතත් මමත් දැන් metfomin use කරනව.
Studies says otherwise පැණිවෙදෝ.
------ Post added on Nov 1, 2023 at 9:14 PM
මම ඇහුවෙ ඔයාගේ මතය වගේ . ප්රශ්නයක්ම නෙමෙයි . මේක හයිප් එකක්ද නැත්නම් මේකේ මේ කියන බෙනිෆිට්ස් තියෙද වගේ ඒවා.මේකට මොකක්ද කියන්න ඕනා කියලා එකපාරට ඔලුවට එන්නැ. ප්රශ්නයක්ද අහන්නේ?
ඔක දියවැඩියා "ම" පෙත්තක් කියලා මිනිස්සු හිතන්නේ දියවැඩියාවට බොන නිසා. නමුත් ඔකේ මැකනිස්ම් එක නිසා වෙන වෙන රෝග වලටත් භාවිතා කරනවා.
මොකද ඔය නොදැනුවත්කමයි නොදන්න දේවල් පැන පැන උපදෙස් දෙන සමාජය නිසා අවාසනාව්ත ලෙස බුලි උන පේෂන්ස්ලා දන්නවා.
Silicon valley එකේ උන්දඔය ගොන් ඇමරිකන් සුද්දො කොවිඩ් වලට Ivermectin පණු බෙහෙත් බෙහෙත් ගිල්ල. ඒක අමතක කරන්න එපා