වයසට යාම වළක්වන දියවැඩියා බෙහෙත් (metformin)

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    1698848551375.png

    @emoji diaries , @pitiye.appu
     
    Sen-lu

    Well-known member
  • Dr. Andrew Sinclair එහෙම ඕක ගැන නිතරම කතාවෙනව. පොරගෙ පොඩ්කාස්ට් එක බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මට blood sugar නැතත් මමත් දැන් metfomin use කරනව.

    ඕකත් හරියට මයිකල් ජැක්සන් අජරාමර වෙන්න හැදුව වගේ තමයි , සැණයෙන් ශකබුම්
    Studies says otherwise පැණිවෙදෝ.
    ------ Post added on Nov 1, 2023 at 9:14 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Dr. Andrew Sinclair එහෙම ඕක ගැන නිතරම කතාවෙනව. පොරගෙ පොඩ්කාස්ට් එක බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මට blood sugar නැතත් මමත් දැන් metfomin use කරනව.
    ඒ අහවල් මඟුලකටද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    මේකට මොකක්ද කියන්න ඕනා කියලා එකපාරට ඔලුවට එන්නැ. ප්‍රශ්නයක්ද අහන්නේ?

    ඔක දියවැඩියා "ම" පෙත්තක් කියලා මිනිස්සු හිතන්නේ දියවැඩියාවට⁣ බොන නිසා. නමුත් ඔකේ මැකනිස්ම් එක නිසා වෙන වෙන රෝග වලටත් භාවිතා කරනවා.

    මොකද ඔය⁣ ⁣නොදැනුවත්කමයි නොදන්න දේවල් පැන පැන උපදෙස් දෙන සමාජය නිසා අවාසනාව්ත ලෙස බුලි උන⁣ පේෂන්ස්ලා දන්නවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Dr. Andrew Sinclair එහෙම ඕක ගැන නිතරම කතාවෙනව. පොරගෙ පොඩ්කාස්ට් එක බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මට blood sugar නැතත් මමත් දැන් metfomin use කරනව.

    Studies says otherwise පැණිවෙදෝ.
    ------ Post added on Nov 1, 2023 at 9:14 PM
    Ai bonne?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේකට මොකක්ද කියන්න ඕනා කියලා එකපාරට ඔලුවට එන්නැ. ප්‍රශ්නයක්ද අහන්නේ?

    ඔක දියවැඩියා "ම" පෙත්තක් කියලා මිනිස්සු හිතන්නේ දියවැඩියාවට⁣ බොන නිසා. නමුත් ඔකේ මැකනිස්ම් එක නිසා වෙන වෙන රෝග වලටත් භාවිතා කරනවා.

    මොකද ඔය⁣ ⁣නොදැනුවත්කමයි නොදන්න දේවල් පැන පැන උපදෙස් දෙන සමාජය නිසා අවාසනාව්ත ලෙස බුලි උන⁣ පේෂන්ස්ලා දන්නවා.
    මම ඇහුවෙ ඔයාගේ මතය වගේ . ප්‍රශ්නයක්ම නෙමෙයි . මේක හයිප් එකක්ද නැත්නම් මේකේ මේ කියන බෙනිෆිට්ස් තියෙද වගේ ඒවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය ගොන් ඇමරිකන් සුද්දො කොවිඩ් වලට Ivermectin පණු බෙහෙත් බෙහෙත් ගිල්ල. ඒක අමතක කරන්න එපා
    Silicon valley එකේ උන්ද 😯
     
    • Like
    Reactions: NRTG