වයසින් වැඩි කෙනෙක් ගෙන ආදරයක් ඇති වෙලානේ[&#352

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
hadissi wenne nethuwa hitapan 24 year wage inna kellonge godak hopes tiyenwa....ubata ha kiya kiya idala eka parata manik karayek badiy...oya wayasata akkalata attarck wena eka samanya deyak ban....ena widiykata balapan oka matte maren nethuwa degree ekak karnawanan eka hariyata karapan....love matte merunoth dukama tama dan kale nan....hoda nan bendata kamak ne...but don't trust girls...
 

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මට වඩා වයසින් වැඩි girl කෙනෙක් ගෙන ආදරයක් ඇති වෙලා සහොලා...,එකට ක්ලාස් ගිය හොදම හොද යාලුවෙක්...මට වඩා අවුරුදු 2ක් වැඩිමල්.. මෙච්චර කලෙකට හරියටම හිත ගිය එකම කෙනා...
    ම්ං සැහෙන කාලයක් කරෙ එයාට හිතින් ආදරේ කරපු එක.. :dull::dull:
    ම්ං හරියටම දන්නේ නැ එයා මට ආදරෙ කරනවද නැද්ද කියලා..එයගෙන් ඇහුවම වයස හීන්දා/ ගෙදරින් කමති වෙන් නැති හින්දා කැමති නැ කිවා....:oo::oo::oo:
    එයාව හිතින් අයින් කරන්නත් බැහ්හ්,,මම හැමදාම කරන්නේ එයා ගැන බලපොරොත්තු තියා ගන්න එක,අනේ ම්න්දා මොනා කරන්නද , මගේ ඔලුවේ හැමවෙලෙම මතක් වෙන්නෙ එයාව,එහෙම ගොඩක් වෙලාවට කරන්නේ එයගෙ photo දිහා බලන් ඉන්න එක.එයා මට ඇත්තටම ආදරෙ නම් මමං දෙපාරක් හිතන්නෙ නැ මට වයස ප්‍රශ්නෙකුත් නැ...ම්ං දැන් රොබො කෙනෙක් වගේ වැඩට යනවයි එනව්යි ඇරෙන්න වෙන මුකුත් හිතාගන්න බැහ්හ්... :baffled::baffled::baffled: වයසින් වැඩි අය බැදලා සාර්තක ජිවිත ගත කරන අය ඉන්නවද.....:(:(:(

    වයසනම් ලොකු කෙස් එකක් නෙවෙයි බන්, නමුත් උබ මේක හොදට මතක තිය ගනින්, මොනවා උනත් උබේ කෙල්ල අවුරුදු 2 උබට වඩා වැඩිමහල් ඒ කියන්නේ මචන් උබට වඩා සමාජේ ගැන අත්දැකීම් එයාට තියෙන්න පුළුවන් ඒක නිසා සමහර ප්‍රශ්න වලදී එයාගෙන ලැබෙන පිළිතුරු උබ හිතන පතන පිළිතුරැ නොවෙන්න පුළුවන් ඒක නිසා ඒ වගේ වෙලාවට උබල දෙන්නම සැහෙන කල්පනාවෙන් තීරණ ගන්න ඕනි නැත්තන් මචන් කෙස් තමයි.... ඔයි වගේම එයටත් උබ බාල නිසා උබ නිකන් නුගත් පොරක් වගේ හිතෙන්න පුළුවන් සෝ උබල මුලින්ම ඔන්න ඕක කතා බහ කරලා එක තීරණයකට වරෙන්.. ඊට පස්සේ ගොය්යෝ පාගල යන්න තමයි තියෙන්නේ.........

    වැඩිමහල් වෙන්න වෙන්න හැම දෙයක් ගැනම තියන දැනුම වැඩි එක නිසා ***** ලය්ෆ් එකත් ෆුල් ෆන් එකට තියේවි.... if you know what i mean ?
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    hadissi wenne nethuwa hitapan 24 year wage inna kellonge godak hopes tiyenwa....ubata ha kiya kiya idala eka parata manik karayek badiy...oya wayasata akkalata attarck wena eka samanya deyak ban....ena widiykata balapan oka matte maren nethuwa degree ekak karnawanan eka hariyata karapan....love matte merunoth dukama tama dan kale nan....hoda nan bendata kamak ne...but don't trust girls...

    Aniwaa
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බුරියෙන් පල්ලෙහාට වයස ප්‍රශ්නයක් නෑ මචන් !!

    එහෙම තමයි ගොඩක් උන් හිතන් ඉන්නේ නමුත් ඕක ඇත්තටම උන දවසකට තමයි තේරෙන්නේ රගේ....
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මගේ කෙල්ල මට වඩා අවුරුදු 3ක් වැඩිමාල්. එත් ෂෝක් එකට ඉන්නවා අපි දෙන්නා..

    :):):):):):)
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    Same to me...:):)

    Originally Posted by poornarm View Post
    කෙල්ලව කැමති කර ගනින්. ඊට පස්සේ ගෙවල් වලින් කැමති වෙඉ. මගේ කෙල්ලත් මට වඩා වැඩිමල්. මුලින් කෙල්ලගේ ගෙදරින් හෙන කේස්. දැන් කෙල්ලට වඩා මට සලකනවා. කෙල්ලටවත් ගෙදර අයටවත් මන් මල්ලියෙක් කියල මතකවත් නැහැ. ඕව පරණ හන මිටි අදහස් මචන්. කෙල්ලට තේරුම් කරලා දීපන්. දැන් ඕන තරම් ඉන්නවා එහෙම couples.
     

    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    kisima aulak na machn,,,adahas galapenavanam,,,dennata denna aaderei nam echcharai
    Mata 22yrs mage sudu akkita 27yrs
    :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වයස අවුලක් නැ බන් උබලගෙ අදහස් තමයි වැදගත් වෙන්නෙ:dull:
    මම දන්න ජොඩුවක් ඉන්නවා වය්ස 12-13ක් වයස පරතරෙ තියෙන ඒත් උන් දෙන්න සතුටින් ජිවත් වෙනවා:)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    අයියෝ මචන් ඕක මහා ලොකු issue එකක් කරගන්න එපා බන්. උබට කෙල්ලව විශ්වාස නම් , දෙන්නට marry කරලා කිසි ප්‍රශ්නයක් නැතුව එකට ඉන්න පුළුවන් කියලා උබට හිතෙනවා නම් කෙල්ලගේ කැමැත්ත අරගෙන වැඩේ පටන් ගනින් මචෝ.. All the best :rolleyes::rolleyes: