වයස අවුරුදු 16 වන පාසල් සිසුවියක් ගණිකා වෘත&#3

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වයස අවුරුදු 16 වන පාසල් සිසුවියක් ගණිකා වෘත&#3

    පැය හතරට 15,000යි – මට සල්ලි ඕන – අම්මා නානකොට අවුරුදු 16 දුවව ඩීල් කරපු හැටි මෙන්න (VIDEO)



    වයස අවුරුදු 16 වන පාසල් සිසුවියක් ගණිකා වෘත්තියේ යෙදවූ ත්‍රීරෝද රථ රියෙදුරෙකු අත් අඩංගුවට ගැනීමට වලාන දූෂණ විමර්ශණ ඒකකය සමත්වී තිබේ.
    පැය 04ක කාලයක් සඳහා රුපියල් 15,000ක මුදලකට මෙම පාසල් සිසුවිය ගණිකා සේවයේ යොදවා තිබේ.
    ඇයව මෙලෙස අපයෝජනය කරන බවට ඇගේ මවද දැන සිට ඇති බව වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
    Link


    https://www.youtube.com/watch?v=-MHUpp1mxNA

     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    it was on the news yesterday
    her mom seemed to have prior knowledge of what was going on
    bad
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ දැන් ලංකාව පිටරටවල් වලටත් වඩා දූෂිත වෙලා. මනුස්සකම් අතින්. :(

    අනේ පලයන් ගැනියේ යන්න!!
    ඉස්සර හොදට තිබ්බනේ මේක... :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහින්සක මිනිසූන්ට පද හදනව
    කොටියම කාපිය නැත්නම් මූල්ය වන්චාවකට අහු වෙලා ඉල්ල අස් වෙන්න සෙට් වෙයන්

    :nerd::nerd:

    උයා වගේ කෙනෙක් බඩු වුර්තියට විරුද්දව කටා කල්ල තියනවා දැක්කම එක නොකොටා බැරි උනා.. :nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol:
    ඒ කාලෙත් වෙන්න ඇති ඉතිං. ඒ උනාට දැන් ඒ කාලෙට වඩා වෙනස්. :yes:

    මගුලක් කියෝනව.....!
    ඉස්සර ජම්බු ගහෙන් වැටිලා නැකිටින්නත් කලින් කවුරු හරි ඇවිල්ල පෙට්ටිය කුඩු කරලා යනවා.... :baffled: