වයස අවුරුදු 16 වන පාසල් සිසුවියක් ගණිකා වෘත
පැය හතරට 15,000යි – මට සල්ලි ඕන – අම්මා නානකොට අවුරුදු 16 දුවව ඩීල් කරපු හැටි මෙන්න (VIDEO)
වයස අවුරුදු 16 වන පාසල් සිසුවියක් ගණිකා වෘත්තියේ යෙදවූ ත්රීරෝද රථ රියෙදුරෙකු අත් අඩංගුවට ගැනීමට වලාන දූෂණ විමර්ශණ ඒකකය සමත්වී තිබේ.
පැය 04ක කාලයක් සඳහා රුපියල් 15,000ක මුදලකට මෙම පාසල් සිසුවිය ගණිකා සේවයේ යොදවා තිබේ.
ඇයව මෙලෙස අපයෝජනය කරන බවට ඇගේ මවද දැන සිට ඇති බව වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
Link
https://www.youtube.com/watch?v=-MHUpp1mxNA