වයස ආදරයට බාදවක්ද ?

harsha.perera

Well-known member
  • ආදරයට නම් වයස බාධාවක් නෙමයි කොල්ලො. . ඒත්. . ඔය අක්කලට, ඇන්ටිලට ලව් කරන්න ගිහින් බොක්කට වද්දගන්න නම් එපා. . කොහොමත් උන් අපිට වඩා එ‍ක්ස්පිරියන්ස් හින්දා අපි නිකම්ම අහුවෙනවා, , ඇන ගන්න නම් එපා කොල්ලො. . . .. . . . . .
    :eek::eek::eek:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ආදරය කියන දේ හිතට ගතට දැනෙන්න,ඔය වයස අරවා මේවා නම් බලපාන්නෙ නැ,හැබැයි විවාහකදි නම් යම් බලපැමක් තියනවා කියල තමයි මගේ අදහස......
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    වයස බාධාවක් නෑ ආදරයට, හැබැයි හැම ආදරයටම ඒක අදාල නෑ. විවාහ වෙන ආදරයකට නම් වයස් සීමාවක් තිබුනොත් හොදයි කියලයි මගේ අදහස. 19-20 කොල්ලෙක් 35-40 aunty කෙනෙක්ට ආදරය කරලා විවාහ වෙන එක අසාර්ථකයි. වයස 22 - 25 වගේ gap එකක ඉදන් පොඩි වෙනසක් තිබුනට නම් කමක් නෑ.

    boy 23 - girl 24

    boy 21 - girl 25

    මේ වගේ ඒවා නම් කමක් නෑ.

    :yes::yes::yes::yes::yes:
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    mama hithanne ow
    mama mata wadiya 1yr wedimal kellekta kemetten hitiye
    wayasa case wei kiyala nawattala damma
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ආදරයට නම් වයස බාදාවක් නෙමෙයි විවහයටනම් වයස බලපානවා. ඒ කියන්නේ ලොකු වයස පරතර තියෙන්න හොද නැහැ. කොල්ලෙක් කෙල්ලෙකුට වැඩ අවුරුදු 5-6 වැඩි වුනාට කම නැත. ඒත් කෙල්ලෙක් කොල්ලෙකුට වැඩ අවුරුදු 3ට වඩා වැඩි වෙන්න හොද නැහැ වගේ. ( හරි හරි අවුරුදු 4 ත් කමක් නැහැ කියමුකෝ.) :P
    මගේ කෙල්ල මට වඩා මාස 11 ක් වැඩිමාල්. :love: අපිනම් අවුලක් නැතුව ඉන්නවා.