පැතුම්ගේ ආණ්ඩුවේ අගමැතිනි බොරුනම් බලපන්කො ඉස්සරහට.
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Sep 18, 2021 #21 පැතුම්ගේ ආණ්ඩුවේ අගමැතිනි බොරුනම් බලපන්කො ඉස්සරහට.
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Sep 18, 2021 #22 riduna pm said: තරුණ වයසෙන්ම හීන වලට යන්න පුළුවන් කියලා කියන්න්නේ Click to expand... කොහෙද යකෝ තරුණ ... sport වලට යන්වන්න ඕක තමා නොර්මල් වයස ... 15 වගේ ගියා නං විශේෂ දෙයක් .. 30 යන්වන්න fail ... එල හරක්
riduna pm said: තරුණ වයසෙන්ම හීන වලට යන්න පුළුවන් කියලා කියන්න්නේ Click to expand... කොහෙද යකෝ තරුණ ... sport වලට යන්වන්න ඕක තමා නොර්මල් වයස ... 15 වගේ ගියා නං විශේෂ දෙයක් .. 30 යන්වන්න fail ... එල හරක්
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo Sep 18, 2021 #23 riduna pm said: තරුණ වයසෙන්ම හීන වලට යන්න පුළුවන් කියලා කියන්න්නේ Click to expand... Tharuna wayasen yanna puluiwanne bn. oya term eka galapenne tkak wayasa gihin sarthaka wena ayata. ara tik tok hoe kenek ganata Bhagya th watenawa
riduna pm said: තරුණ වයසෙන්ම හීන වලට යන්න පුළුවන් කියලා කියන්න්නේ Click to expand... Tharuna wayasen yanna puluiwanne bn. oya term eka galapenne tkak wayasa gihin sarthaka wena ayata. ara tik tok hoe kenek ganata Bhagya th watenawa
V Venux Well-known member Jun 9, 2021 981 1,293 93 Sep 18, 2021 #24 ඉතින් බන් මෙයාට වයස 21 යි නෙ. ඔය වයස කට්ටිය ඉතින් ටීම්වල ඉන්නව දැන් . අවුරුදු 20 ඇෆ්ගන් player කෙනෙක් ranking වලත් ඉන්නෙ. මෙයයි පැතුමුයි දෙන්නම කරන්නෙ වැඩකට trending topics අල්ලගෙන හෑලි ලියන එක වගේ පේන්නෙ.
ඉතින් බන් මෙයාට වයස 21 යි නෙ. ඔය වයස කට්ටිය ඉතින් ටීම්වල ඉන්නව දැන් . අවුරුදු 20 ඇෆ්ගන් player කෙනෙක් ranking වලත් ඉන්නෙ. මෙයයි පැතුමුයි දෙන්නම කරන්නෙ වැඩකට trending topics අල්ලගෙන හෑලි ලියන එක වගේ පේන්නෙ.