වයස හෙල්ප් - මොකද උනේ 
මීට දවස් දෙකකට කලින් මම මේක දැම්මා,,https://elakiri.com/forum/showthread.php?t=1869649
කිව්වා වගේ මම කෙල්ලගේ අම්මව හම්බුනා ඉස්කෝලෙටම ගිහින්,,
මට ඊයේ දවස හීනයක් වගේ බ්න්,,
පෙරෙදා රැට කාවට පස්සෙ මම ප්ලෙන්ට්යක් වත් බිව්වේ නෑ,,ගල් බාගයක් ගැහුව ස්පිර්ට් එකක් එකක් එක්ක ගොලිෆ් 20ක් විතර බිව්වා,,
මම කෙල්ලගේ අම්මගෙන් අහුව අහුව කියන්න පුලුවන් හැම විදියටම කිව්වා ඒත් ඇකමතී,,
මම ඒ පාර ඇවිත් කෙල්ලගේ හොස්ට්ල් එක ලගට කෙල්ලව මීට් උනා,,
අනේ හීනෙකින්වත් හිතපු දෙයක් නෙමී බ්න් කෙල්ලා කිව්වේ ,,, ඇත්තටම වයස නිසා නෙමී අකැමති වේලා තියෙන්නේ ,,,
මගේ හාට් එකෙ සිදුරක් තිබ්බා,,ඒක පොඩි කාලේම ඔපරෙට්න් කරල හොදයි..තාම දිනපතා මම බෙහෙත් බොන්වා,,මාස 6 ක්ට වතාවක් කිනික් යන්වා,,
කෙල්ල ටත් ලෙඩක් තියලූ ජාන වලින් එන හිමොග්ලොබින් අඩු වෙන ප්‍රශ්නයක්,,
කවද හරි එයයි මමයි හදන ලමයෙක්ට අපි දෙන්නගේම ලෙඩ් එන්න පුලුවන්ලු..
මට කරකියාගන්න දෙයක් නැති උනා බ්න්,මම අඩල අඩ්ල අයේ මම කරදර කර්න්නේ නෑ කියල හොස්ට්ල් ඇවිත් බීල නිදා ගත් තා,,
මම හරිම අසර්නයි බ්න් මම කාට කිය්ඳ බ්න්,, කෙල්ලගේ අම්ම හම්බෙන්න කලින් මම පන්ස්ල් ගිහින් වැදලා ග්යේ බ්න්..හම්බෙන හැම පන්සල්ටම පඩුරු දදා වැද වැද ග්යියේ බ්න්..
අනේ මම කකුල් දෙක අල්ලලා වැදලා කිය්නවා අනේ මෙක ගැන දැන්න කෙනෙක් හරි ,,මේ සම්බ්තව දන්න හොද ඩොකෙක් ඉන්න්ව නම් මට කියහන්,බොහොම පින් අඩුම තරමේ බම්ප් එකක් හරි දාග්නෙ යන්න
හොස්ටල් කිව්ව කැම්පස් එකේ ,,ෆ්යින්ල් year

Last edited:

Me dawas wala mata line wena kellek innawa. Kollekuth innawa. Pana pana maa ekka kathaawa. Gm kiyanneth udeta panagena. Mama ahunne nee wage dawasak act kalaa meki aye harila good morning matto ahune nadda ahuwa. Ane manda. Terum ganna amarui okunwa.