වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

sixteen

Member
Aug 14, 2015
34
2
0

Oya reply eka demma ekata manda manasikathwayada koheda.

Ubata mole amaruwak thiye nam wibageta keloganin.

Ube ammageyi+Thaththageyi usa ekathu karapan.enagana 2n bedala ekata agal 5k ekathu karapuwama ena gana swabawikma uba usa yana gana.
oya gana adiyak dakwa wardanaya karaganna puluwan.exercise walin.

Ubata heenamanaya thiyenne echcharayi.wena kiyanna deyak ne.
thama 16 nam 21-25 wenakota ubata thereyi.

aga wardanaya wenne HGH hormone eken.
Wardaka hormonaya.eka agata ennath karagaththa wage nemeyi ita passe athuru abada enawa.

eka thamayi ape agen ganata palanaya wela hormone eka srawaya wenne.

Thawa tika dawsakin thread ekak dapan bijjath kotayi kiyala.:growl::growl::growl:

ඔව්,විභාගෙට කෙල කරගන්නත් බෑ තමා. දෙකම කොහොම හරි කරගන්න ඕන. බොහොම ස්තූතියි. ඔයා කියපු විදිහට බැලුවමනම් අඩි 5 යි අගල් 7 විතර එනවා.
 

sixteen

Member
Aug 14, 2015
34
2
0
bar කියල කිව්වේ අර පොල්ලේ අත් දෙකෙන් එල්ලිලා අත් දෙකෙන් ඇඟ උස්සන එකට. ඒකෙන් අත් දෙකේ joint හයිය වෙන්න පුළුවන්. ඒත් ඇඟේ අනිත් දේවල් ඇදෙන්න පුළුවන් ගොඩක්. අත් දෙකේ දිග යාම අඩු වුනාට සමස්ත ඇඟේ උස යන්න උදව් වෙන දිගෑදුම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මං හිතන්නේ bar ගහද්දි ඇඟේ බර එල්ලිලා හිටීමේ උදව්වෙන්. ගොඩක් අය bar ගහනවා උස යන්න. ඒත් ටිකක් මහත කෙනෙක්ට මේක ඉතා අමාරු ව්‍යායාමයක් වෙන්න පුළුවන් ආරම්භයේදී. අර මං කිව්ව මල්ලිත් ඔහොම එල්ලෙන යකඩ පොලු හයි කරපු එකක තමා සෙල්ලම් කරේ.
උස යන්න කරන exercise ගැන විශේෂයෙන් කියන්න මම දන්නේ නෑ මල්ලි. stretching exercises to increase height කියල net එකේ search කරලා බලන්න. මාංශ පේශි ඇදිලා ගිහින් ඒවගේ ඇදෙන ගතිය වැඩි වෙන ඒවා තමා මං හිතන්නේ
වැඩිපුර කරන්න ඕනේ.

ඩොක්ටර් කෙනෙක් උස යන්න හේතුවෙන හෝර්මෝන කෙලින්ම ශරීරයට ඇතුලත් කරන්නේ නෑ සාමන්යෙන් මම අහල තියෙන විදියට. ඒ හෝර්මෝන නිකුත් කරන ශරීරයේ ග්‍රන්ථි වගේ දේවල් උත්තේජනය වැඩි කරන්න අවශ්‍ය බෙහෙත් තමයි දෙන්නේ බොහෝ වෙලාවට. චීන කටු චිකිත්සාවෙනුත් කරන්නේ ඒ වගේ උත්තේජනය කිරීමක් කටු ගහලා අදාල තැන් වලට. ඒකේ සාර්ථකභාවය නං මම දන්නේ නෑ.

AL කියන්නේ ඉතා වැදගත් විභාගයක්. ඒත් ඒ ඒ දේවල් වලට කාලය වෙන් කරන කාල සටහන තමන්ට සුදුසු පරිදි හදා ගන්න එක වටිනවා සමාජයේ මුල් බැහැලා තියෙන ක්‍රමවෙදයටම තමනුත් අනුගත වෙනවට වඩා. මම කියන්නේ AL අවුරුද්දක් පහු උනාට ඔයාට ඒ දේ කරන්න පුළුවන්. ඒත් උස යන එකට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. තමන්ගේ අවශ්‍යතාව අනුව ඒ දේවල් වලට කාලය වෙන් කර ගන්න. පුළුවන් නං දෙකම කර ගන්න. හැබැයි එකක්වත් හරියට කර ගන්නේ නැතිව ඉන්න එපා දෙකම භාගෙට කරලා.

උස කියන්නේ ගොඩක් වැදගත් දෙයක් ජීවිත කාලයටම. උස අඩු උනා කියල හීන මානයක් ඇති කර ගන්න නෙවෙයි කියන්නේ. කවදා හරි උස ගිහින් නතර උනාට පස්සේ ඒ ප්‍රමාණය ගැන සෑහීමකට පත් වෙන්න. ඊට පස්සේ තව උස ගියා නං කියලා හිතන්න එපා. එතනින් එහාට මේ උස මට හොඳටම ඇති කියලා හිතන්න. හැබැයි උස යන්න පුළුවන් කාලේ උස යන්න ඕනේ දේවල් නොකර පසු තැවෙන්න එපා. තමන්ට සුදුසු විදියට කාලය වෙන් කර ගන්න.

තෑන්ක්ස්. මම එක්සර්සයිස් කරන්න ගත්තා. බලමුකො.
 

sixteen

Member
Aug 14, 2015
34
2
0
හංසයා,කොකා,තිත් මුවා,මොණරා,අලියා ශරිරප්‍රමානයෙන් විවිද සත්තු හැබැයි මේ හැමෝම සිංහයාට බයයි,මිනිසුන් අතරත් එහෙමයි ශරීරයෙන් කුඩා කෙනෙක් මහා බුද්ධියක් සහිතනම් එයා තමයි කොතනත් බබළන්නේ ශරීරය ලොකු මෝඩයා නෙමෙයි.
:):):):):) -බුදු රජාණන් වහන්සේ-
-ලකුන්ටක භද්දිය සුත්‍රය-

මේකනම් ඇත්ත තමයි. මම ඉතින් පුලුවන් ටිකේ කොහොම හරි උස යන්නයි ට්‍රයි කරන්නෙ.
 

sixteen

Member
Aug 14, 2015
34
2
0
my_height_is_just_cute_10746.jpg


;);););););););)

cute :baffled:
 

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    yako... mama 5'- 2" i :growl:
    mamat usa yanna nikarapu magulak naa.. bar gahala balapan, Scot gahapuwama nam usa yana eka aduwenawa kiyala ahala tiyenawa, but attada dannaa..
     

    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    dad kochhara usada ?
    param paragatha prashnayak da ?
    aniwarayen ubata usayanna kal thiyenawa !
    aniwarayen kama palanayha karanan gym ekata palayan deyyooo
    21 di usa aniwa balapan

    තාත්තත් වැඩිය උස නෑ. අඩි 5 අගල් 2 වගේ :baffled:
    අම්ම ඊට වඩා ටිකක් උසයි. :eek:
    දෙන්නටම වඩා මම දැනට උසයි.
    හැබැයි මාමල නම් ගොඩක් උසයි.
    පරම්පරාගතද කියල නම් දන්නෙ න්ඈ.
     

    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    yako... mama 5'- 2" i :growl:
    mamat usa yanna nikarapu magulak naa.. bar gahala balapan, Scot gahapuwama nam usa yana eka aduwenawa kiyala ahala tiyenawa, but attada dannaa..

    අපේ තාත්තත් 5'2" යි. උස අඩු උනාම කොච්චර අවුල්ද කියල දන්නෙ අපිමනෙ නැද්ද බන්? බාර් ගහන්න තැනක් හොය හොය ඉන්නෙ මං ගේ වටේම. :lol: