වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අම්ම තාත්ත උස කොහොමද? මාමල එහෙම ඉන්නවනං ඒගොල්ලන්ගේ උස? ඒ ය උසයිනං උඹ 21 වෙනකන් තව අඟල් 3ක් විතර උස යයි. bar නෙවෙයි මොන මගුල ගැහුවත් වැඩක් නැහැ බන් ජාන වල හැටියටයි උඹේ උස තීරණය වෙන්නේ. :)

    :yes::yes::yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    BMI 24.2 මචන්. උස 164cm , බර 65KG වෙනව බන්. :( පොඩ්ඩක් වැඩියි. BMI එක කෙසේ වෙතත් පෙනුමෙන් මහතයි බන්.

    පරක්කු වෙච්ච සීන් එකනම් ඇත්ත. යාලුවො කිවුවට මගේ වයසෙ උන්ගෙන් 90% ක් ම මට වඩා උසයි යකෝ.

    24.2 කියන්නේ නම් ලොකු මහතක් නෙවෙයි බන්. උඹ ඒක ගැන හිතනවා වැඩියි වගේ .අනික 164 යි කියන්නේ 5'6'නේ මල්ලි .
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kakul 2 biththiyata heeththu karan ade nidagena ( el akure hadeta) athe gahapan, maseta agal 2k withara usa yanawa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    metabolism කිවුවෙ මොකක්ද බන්?

    අපෝ නෑ බන්. මම යාලුවො නිසා නෙමෙයි උස යන්න හදන්නෙ. යාලුවො ගැන කිවුවෙ සමස්ථයක් විදිහට අනිත් උන්ට වඩා මගේ උස අඩුයි කියන්න.
    .

    Seen එකක් තියනව net එකේ හොයල බලපන් .. සමහරුන්ගේ කැලරි දහනය වෙන වේගය අඩුයි සමහරුන්ගේ වැඩි .. කොච්චර කෑවත් මහත් වෙන් නැති උන් ඉන්නේ උන්ගේ එක වැඩි වැඩි .. නොකා හිටියත් කෙට්ටු වෙන් නැති උන් ඉන්නේ උන්ගේ අඩුයි එක ..

    අනික ඕක තමා ලංකාවේ උන්ගේ සාමාන්‍ය ගැන .. අගලක් දෙකක වෙනසක් ඇති .. 5 ගණන් උන්නේ මෙහෙ ඉන්නේ ගොඩක් .. අනික බන් ඉත්න් එච්චර උස නැති උනා කියල මුකුත් අව්ලක් වෙන් නැනේ .. බර වැඩි නං අව්ල් ඉතින් ලෙඩ වෙනවනේ .. උසේ අව්ලක් නැනේ ..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mata pena widiyata BMI eka awlak na:)
    Boy kenek nisa awrudu 25 wenakam usa wadi wenava, 18-25 tikak e procedure eka slow wenava:)
    e nisa kattiya recommend karala thiyenava vage stretching exercise karana, basketball selan karana puluvanam ekath hondai:) 65 Kg ok ne eth oya mahathai kiyala hithanavanam strengthen exercise tikakuth karana:)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මල්ලි ඇත්ත කතාව ගත්තොත් ඔයා ඉන්නේ උස යන්න පුළුවන් අන්තිම මාස කීපයේ. හුඟක් අයට එහෙමයි. ඉතා සුළු ප්‍රමාණයක් තමයි අවුරුදු 17 පැන්නට පස්සේ උස යන්නේ. ඒ ගියත් අඟලක් වත් උස යන්නේ නෑ ගොඩක් වෙලාවට.
    ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම හොර්මන වැඩියෙන් උත්තේජනය වෙලා උස යෑම ඉක්මන් කරන්න බෙහෙත් දෙනවා. ගමේ ඩොක්ටර් එහෙම බෙහෙත් නෑ කිව්වොත් කොළඹ ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්න. බෙහෙත් තියෙනවා අනිවාර්යෙන්. හැබැයි බෙහෙත් වැඩ කරන්නෙත් අවුරුදු 17 වෙනකන් තමා සාමන්යෙන්. ඒ එක්කම උස යන exercise ගොඩක් කරන්න. bar ගහන්න ගොඩක් දවසේ පුළුවන් හැම වෙලාවෙම. උස කියන එක මනුස්සයෙක්ගේ ජීවිතයට ගොඩක් වැදගත්. AL හෝ වෙන මොන විභාගය තිබුනත් අවුරුදු 17යි මාස 3ක් විතර යන කන් වත් උස යෑමට කරන දිගෑදුම් වගේ exercise වලට ප්‍රමුඛම තැන දෙන්න හැම දේටම වඩා. exercise විතරක් කරලත් මදි. පුළුවන් තරන් ඇඟ වෙහෙසලා ගොඩක් වෙලා දවසට පැය 4ක් වගේ සෙල්ලම් කරන්න. ක්‍රිකට් වගේ නං තේරුමක් නෑ. ඇඟ වෙහෙසෙන්නේ නෑනේ ක්‍රිකට් ගහද්දි වැඩිය. football වගේ හොඳයි ඇඟ වෙහෙසන්න නං. swimming, basket ball වගේ ක්‍රීඩා මහන්සි වෙලා කරොත් උස යන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේ ක්‍රීඩා ගොඩක් කරලා අනිත් වෙලාවට football වගේ සෙල්ලන් කරන්න. AL ඕනේ නං අවුරුද්දක් පරක්කු වෙලා හරි කරන්න පුළුවන්. ඒත් උස යන එක එහෙම බෑ. AL වගේ විභාගයක් අවුරුද්දක් පරක්කු වෙනවට වඩා උස අඩු වීම ජීවිත කාලෙටම ගොඩක් බල පානවා. AL අවුරුද්දක් පහු කරන් උස අඟලකින් වැඩි උනත් ඒක ගොඩක් වටිනවා ජීවිත කාලෙටම. තව මාස කීපයයි ඔයාට මේ දේ කර ගන්න තියෙන්නේ ජීවිත කාලෙටම. ඊට පස්සේ ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන්න පුළුවන් ඒ දේ කර ගන්න බැරි උනොත් ඒකට ප්‍රමුකතාව දීල වැඩ නොකිරීම නිසා මේ අන්තිම ටිකෙවත්.
    තව එකක් gym ගිහින් muscle පුම්බගන්න බර උස්සන ඒවා කරන්න එපා. ඒකෙන් උස යන එකට බාධා වෙනවා. උස යන එක මනුස්සයෙක්ගේ නවතින්නේ දණ හිස, වැලිමිට, මැණික් කටුව වගේ joint ශක්තිමත් වෙලා හයි වීමත් එක්ක. එතකොට ඒ joint ශක්තිමත් වීම නිසා bone එකට ඒ joint වල pressure එකත් දරන් දිගට වැඩෙන්න බැරි වෙනවා වගේ දෙයක් වෙන්නේ. ගොඩක් වෙලාවට අවුරුදු 17 වෙද්දී මේ joint ගොඩක් හයි වෙනවා. ඒකයි 17 වුනාට පස්සේ කවුරුවත් උස යන්නේ නැත්තේ. gym ගිහින් බර ඉස්සුවමත් muscle ශක්තිමත් වීම නිසා ඔය වගේ දෙයක් වෙලා bones වලට දිගට වැඩෙන්න අමාරු වෙනවා. ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් අනුව හොඳ පෝෂ්‍යදායි කෑම වේලකුත් ගන්න අනිවාර්යෙන්.

    ජාපනේ වගේ සැත්කම් තියෙනවා අවුරුදු 17 පැනපු ඒත් අවුරුදු 25 ට විතර අඩු අයට ඔය උඩින් කිව්ව joint වලින් bone එක නිදහස් කරලා bone එකට යම් දින ගණනක් නිදහසේ දිගට වැඩෙන්න දීලා පස්සේ නැවත joint එකට bone එක සම්බන්ධ කරන. ඒක කරන්නේ දණ හිසේ joint එකට. එතකොට තව අඟලක් දෙකක් තුනක් විතර උස යන්න පුළුවන්. ඒත් ඒක අතුරු ප්‍රතිඵල ඉතා අධික සමහර වෙලාවට කකුල් කපලා ඉවත් කරන්න පවා සිදුවන සැත්කමක්. අතුරු ප්‍රතිඵල වැඩිම ගණයට වැටෙන සැත්කමක් ඒක. ඒ වගේම මේ සැත්කම උපරිම වේදනාකාරී එකක්. bone එක වැඩෙන කාලය ඉතාමත් වේදනා කාරී වෙනවා. ගොඩක් වෙලාවට ඇවිදීමේ අපහසුතා ඇති වෙනවා සැත්කම සාර්ථකව කළ අයටත්. ඕකෙන් ඔයා දැන ගන්න ඕනේ එක තමයි bone එකක් අවුරුදු 25ක් විතර වෙනකන් වැඩෙන්න හැකියාව තියෙනවා මනුස්සයෙක්ගේ. නමුත් අර joint අවුරුදු 17 දී විතර ශක්තිමත් වෙලා bones වල අගට තදින් හයි වීමෙන් bone එක දිගට වැඩෙන එක නතර වන නිසා අවුරුදු 17 දී පමණ ගොඩක් අයගේ උස යාම සම්පුර්නෙන්ම නතර වෙනවා. ගොඩක් කිව්වේ හැමෝගෙම වගේ. අවුරුදු 17 පැන්නම උස යන්නේ බොහොමත් කලාතුරකින් ඉතාම සුළුතරයක්.
    තව චීන කටු චිකිත්සාවක් තියෙනවා කලුබෝවිලද කොහේ හොර්මන උත්තේජනය කරලා උස යවන. ඒවා නං සාර්ථක ඒවාද දන්නේ නෑ එයාල සාර්ථකයි කිව්වට. ඒකෙනුත් සාර්ථක ප්‍රතිපල ලැබෙනවා නං ඒක ලැබෙන්න නං අවුරුදු 17 ට කලින් අර joint ශක්තිමත් වෙලා හයි වෙන්න කලින් කරන්න වෙයි.

    ඔයා තවම පරක්කු නෑ. තව ටික කාලයක් තියෙනවා ඔයාට. අවුරුදු 17යි මාස 6ක් විතර වෙනකන් වත් උත්සාහ කරන එක ගොඩක් වටිනවා ජීවිතේට. ඔය දේ හරියට කර ගත්තොත් මේ මාස කීපයේ මහන්සි වෙලා ඒක ඔයා ඔයාගේ ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය වෙයි.

    Good Luck!!!:)

    P.S : මන් කියපු ඒවගේ සමහර විට පොඩි පොඩි අඩු පාඩු තියෙනවද දන්නේ නෑ. මන් දන්න විදියට තමා කිව්වේ. හොර්මන අඩුවෙන් නිපදවීම නිසාත් උස නොයා ඉන්න පුලුවන්. හොර්මන නිකුත් වීම නතර වෙන්නේ කොයි කාලවලදී කියල නං මම දන්නේ නැහැ. doctor කෙනෙක් ගෙන් අහන්න. අවුරුදු 17 කියන එක සුළු වශයෙන් පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන් ඇති. අවුරුදු 18 විතර වෙනකන් විතර ඔයා ට්‍රයි කරන්න. හැබැයි මට හිතෙන්නේ අවුරුදු 17යි මාස 3ක් විතර යනකන් කරන උත්සාහය තමයි ගොඩක් වෙලාවට ඵල දරන්න පුළුවන් වෙන්නේ.
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අම්ම තාත්ත උස කොහොමද? මාමල එහෙම ඉන්නවනං ඒගොල්ලන්ගේ උස? ඒ ය උසයිනං උඹ 21 වෙනකන් තව අඟල් 3ක් විතර උස යයි. bar නෙවෙයි මොන මගුල ගැහුවත් වැඩක් නැහැ බන් ජාන වල හැටියටයි උඹේ උස තීරණය වෙන්නේ. :)
    මේක වැරදි මතයක් මචන්. ජානත් ගොඩක් බලපානවා. ඒ දේවල් වෙනස් කර ගන්න පුළුවන් ඕනේ නං තමන්ට මහන්සි වෙලා. අම්මයි තාත්තයි මිටි උන පළියටටම දරුවා මිටි වෙන්නේ නෑ. සමහර මිටි දෙමාපියටන් ගොඩක් උස දරුවෝ ඉන්න අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර උස දෙමව්පියන්ට මිටි දරුවන් ඉන්න අවස්ථාත් තියෙනවා.

    මම දන්න මල්ලි කෙනෙක්ගේ අම්මයි තාත්තයි අඩි පහට වඩා අඩුයි. ඒ මල්ලිත් පොඩි කාලේ ගොඩක් මිටියි එයාගේ වයසේ අයට වඩා. එයා ඒ දවස් වල ගොඩක් බයෙන් හිටියේ එයත් තාත්තාට වඩා උස යන එකක් නෑ කියලා. ඒ හින්ද එයා තාත්තට කියල අර අත් දෙකෙන් එල්ලෙන යකඩ බාර් ටිකක් ගෙදර හිටවන් ගොඩක් මහන්සි වෙලා exercise කරා. ඒ වගේම ස්පොර්ට්සුත් කරා මහන්සි වෙලා උස යන්න ඕනේ කියල හිතලම. දැන් එයා අඩි 5යි අඟල් 10ක විතර තරුණයෙක්. එයාගේ ගොඩක් යාළුවන්ට වඩා එයා දැන් උසයි.
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    අම්ම තාත්ත උස කොහොමද? මාමල එහෙම ඉන්නවනං ඒගොල්ලන්ගේ උස? ඒ ය උසයිනං උඹ 21 වෙනකන් තව අඟල් 3ක් විතර උස යයි. bar නෙවෙයි මොන මගුල ගැහුවත් වැඩක් නැහැ බන් ජාන වල හැටියටයි උඹේ උස තීරණය වෙන්නේ. :)

    අම්මටයි තාත්තටයි වඩා දැනටත් මම උසයි. ඒත් මාමල ඔක්කොම අඩි 6 කට වඩා උසයි.
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    24.2 කියන්නේ නම් ලොකු මහතක් නෙවෙයි බන්. උඹ ඒක ගැන හිතනවා වැඩියි වගේ .අනික 164 යි කියන්නේ 5'6'නේ මල්ලි .

    පෙනුමෙන් මහතයි බන්. ඇග හයිය නෑ බන් වැඩිය.:( 164cm= 64.5669 inch=5feet 4.5inch
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    මල්ලි ඇත්ත කතාව ගත්තොත් ඔයා ඉන්නේ උස යන්න පුළුවන් අන්තිම මාස කීපයේ. හුඟක් අයට එහෙමයි. ඉතා සුළු ප්‍රමාණයක් තමයි අවුරුදු 17 පැන්නට පස්සේ උස යන්නේ. ඒ ගියත් අඟලක් වත් උස යන්නේ නෑ ගොඩක් වෙලාවට.
    ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම හොර්මන වැඩියෙන් උත්තේජනය වෙලා උස යෑම ඉක්මන් කරන්න බෙහෙත් දෙනවා. ගමේ ඩොක්ටර් එහෙම බෙහෙත් නෑ කිව්වොත් කොළඹ ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්න. බෙහෙත් තියෙනවා අනිවාර්යෙන්. හැබැයි බෙහෙත් වැඩ කරන්නෙත් අවුරුදු 17 වෙනකන් තමා සාමන්යෙන්. ඒ එක්කම උස යන exercise ගොඩක් කරන්න. bar ගහන්න ගොඩක් දවසේ පුළුවන් හැම වෙලාවෙම. උස කියන එක මනුස්සයෙක්ගේ ජීවිතයට ගොඩක් වැදගත්. AL හෝ වෙන මොන විභාගය තිබුනත් අවුරුදු 17යි මාස 3ක් විතර යන කන් වත් උස යෑමට කරන දිගෑදුම් වගේ exercise වලට ප්‍රමුඛම තැන දෙන්න හැම දේටම වඩා. exercise විතරක් කරලත් මදි. පුළුවන් තරන් ඇඟ වෙහෙසලා ගොඩක් වෙලා දවසට පැය 4ක් වගේ සෙල්ලම් කරන්න. ක්‍රිකට් වගේ නං තේරුමක් නෑ. ඇඟ වෙහෙසෙන්නේ නෑනේ ක්‍රිකට් ගහද්දි වැඩිය. football වගේ හොඳයි ඇඟ වෙහෙසන්න නං. swimming, basket ball වගේ ක්‍රීඩා මහන්සි වෙලා කරොත් උස යන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේ ක්‍රීඩා ගොඩක් කරලා අනිත් වෙලාවට football වගේ සෙල්ලන් කරන්න. AL ඕනේ නං අවුරුද්දක් පරක්කු වෙලා හරි කරන්න පුළුවන්. ඒත් උස යන එක එහෙම බෑ. AL වගේ විභාගයක් අවුරුද්දක් පරක්කු වෙනවට වඩා උස අඩු වීම ජීවිත කාලෙටම ගොඩක් බල පානවා. AL අවුරුද්දක් පහු කරන් උස අඟලකින් වැඩි උනත් ඒක ගොඩක් වටිනවා ජීවිත කාලෙටම. තව මාස කීපයයි ඔයාට මේ දේ කර ගන්න තියෙන්නේ ජීවිත කාලෙටම. ඊට පස්සේ ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන්න පුළුවන් ඒ දේ කර ගන්න බැරි උනොත් ඒකට ප්‍රමුකතාව දීල වැඩ නොකිරීම නිසා මේ අන්තිම ටිකෙවත්.
    තව එකක් gym ගිහින් muscle පුම්බගන්න බර උස්සන ඒවා කරන්න එපා. ඒකෙන් උස යන එකට බාධා වෙනවා. උස යන එක මනුස්සයෙක්ගේ නවතින්නේ දණ හිස, වැලිමිට, මැණික් කටුව වගේ joint ශක්තිමත් වෙලා හයි වීමත් එක්ක. එතකොට ඒ joint ශක්තිමත් වීම නිසා bone එකට ඒ joint වල pressure එකත් දරන් දිගට වැඩෙන්න බැරි වෙනවා වගේ දෙයක් වෙන්නේ. ගොඩක් වෙලාවට අවුරුදු 17 වෙද්දී මේ joint ගොඩක් හයි වෙනවා. ඒකයි 17 වුනාට පස්සේ කවුරුවත් උස යන්නේ නැත්තේ. gym ගිහින් බර ඉස්සුවමත් muscle ශක්තිමත් වීම නිසා ඔය වගේ දෙයක් වෙලා bones වලට දිගට වැඩෙන්න අමාරු වෙනවා. ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් අනුව හොඳ පෝෂ්‍යදායි කෑම වේලකුත් ගන්න අනිවාර්යෙන්.

    ජාපනේ වගේ සැත්කම් තියෙනවා අවුරුදු 17 පැනපු ඒත් අවුරුදු 25 ට විතර අඩු අයට ඔය උඩින් කිව්ව joint වලින් bone එක නිදහස් කරලා bone එකට යම් දින ගණනක් නිදහසේ දිගට වැඩෙන්න දීලා පස්සේ නැවත joint එකට bone එක සම්බන්ධ කරන. ඒක කරන්නේ දණ හිසේ joint එකට. එතකොට තව අඟලක් දෙකක් තුනක් විතර උස යන්න පුළුවන්. ඒත් ඒක අතුරු ප්‍රතිඵල ඉතා අධික සමහර වෙලාවට කකුල් කපලා ඉවත් කරන්න පවා සිදුවන සැත්කමක්. අතුරු ප්‍රතිඵල වැඩිම ගණයට වැටෙන සැත්කමක් ඒක. ඒ වගේම මේ සැත්කම උපරිම වේදනාකාරී එකක්. bone එක වැඩෙන කාලය ඉතාමත් වේදනා කාරී වෙනවා. ගොඩක් වෙලාවට ඇවිදීමේ අපහසුතා ඇති වෙනවා සැත්කම සාර්ථකව කළ අයටත්. ඕකෙන් ඔයා දැන ගන්න ඕනේ එක තමයි bone එකක් අවුරුදු 25ක් විතර වෙනකන් වැඩෙන්න හැකියාව තියෙනවා මනුස්සයෙක්ගේ. නමුත් අර joint අවුරුදු 17 දී විතර ශක්තිමත් වෙලා bones වල අගට තදින් හයි වීමෙන් bone එක දිගට වැඩෙන එක නතර වන නිසා අවුරුදු 17 දී පමණ ගොඩක් අයගේ උස යාම සම්පුර්නෙන්ම නතර වෙනවා. ගොඩක් කිව්වේ හැමෝගෙම වගේ. අවුරුදු 17 පැන්නම උස යන්නේ බොහොමත් කලාතුරකින් ඉතාම සුළුතරයක්.
    තව චීන කටු චිකිත්සාවක් තියෙනවා කලුබෝවිලද කොහේ හොර්මන උත්තේජනය කරලා උස යවන. ඒවා නං සාර්ථක ඒවාද දන්නේ නෑ එයාල සාර්ථකයි කිව්වට. ඒකෙනුත් සාර්ථක ප්‍රතිපල ලැබෙනවා නං ඒක ලැබෙන්න නං අවුරුදු 17 ට කලින් අර joint ශක්තිමත් වෙලා හයි වෙන්න කලින් කරන්න වෙයි.

    ඔයා තවම පරක්කු නෑ. තව ටික කාලයක් තියෙනවා ඔයාට. අවුරුදු 17යි මාස 6ක් විතර වෙනකන් වත් උත්සාහ කරන එක ගොඩක් වටිනවා ජීවිතේට. ඔය දේ හරියට කර ගත්තොත් මේ මාස කීපයේ මහන්සි වෙලා ඒක ඔයා ඔයාගේ ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය වෙයි.

    Good Luck!!!:)

    P.S : මන් කියපු ඒවගේ සමහර විට පොඩි පොඩි අඩු පාඩු තියෙනවද දන්නේ නෑ. මන් දන්න විදියට තමා කිව්වේ. හොර්මන අඩුවෙන් නිපදවීම නිසාත් උස නොයා ඉන්න පුලුවන්. හොර්මන නිකුත් වීම නතර වෙන්නේ කොයි කාලවලදී කියල නං මම දන්නේ නැහැ. doctor කෙනෙක් ගෙන් අහන්න. අවුරුදු 17 කියන එක සුළු වශයෙන් පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන් ඇති. අවුරුදු 18 විතර වෙනකන් විතර ඔයා ට්‍රයි කරන්න. හැබැයි මට හිතෙන්නේ අවුරුදු 17යි මාස 3ක් විතර යනකන් කරන උත්සාහය තමයි ගොඩක් වෙලාවට ඵල දරන්න පුළුවන් වෙන්නේ.

    බොහොම ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට. ඔයා කියපු විදියට උස යන්න කරන්න පුලුවන් exercises මොනාද? අනික bar ගැහුවම ඔයා කියපු විදිහට ජොයින්ට් හයිය වෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: LHasindu

    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    Mata pena widiyata BMI eka awlak na:)
    Boy kenek nisa awrudu 25 wenakam usa wadi wenava, 18-25 tikak e procedure eka slow wenava:)
    e nisa kattiya recommend karala thiyenava vage stretching exercise karana, basketball selan karana puluvanam ekath hondai:) 65 Kg ok ne eth oya mahathai kiyala hithanavanam strengthen exercise tikakuth karana:)

    බොහොම ස්තූතියි.හොද stretching exercises මොනාද?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බොහොම ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට. ඔයා කියපු විදියට උස යන්න කරන්න පුලුවන් exercises මොනාද? අනික bar ගැහුවම ඔයා කියපු විදිහට ජොයින්ට් හයිය වෙන්නෙ නැද්ද?

    Oya reply eka demma ekata manda manasikathwayada koheda.

    Ubata mole amaruwak thiye nam wibageta keloganin.

    Ube ammageyi+Thaththageyi usa ekathu karapan.enagana 2n bedala ekata agal 5k ekathu karapuwama ena gana swabawikma uba usa yana gana.
    oya gana adiyak dakwa wardanaya karaganna puluwan.exercise walin.

    Ubata heenamanaya thiyenne echcharayi.wena kiyanna deyak ne.
    thama 16 nam 21-25 wenakota ubata thereyi.

    aga wardanaya wenne HGH hormone eken.
    Wardaka hormonaya.eka agata ennath karagaththa wage nemeyi ita passe athuru abada enawa.

    eka thamayi ape agen ganata palanaya wela hormone eka srawaya wenne.

    Thawa tika dawsakin thread ekak dapan bijjath kotayi kiyala.:growl::growl::growl:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: