රට විරුවොත් TIN ගන්න ඕනද බන් ?
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura Jan 3, 2024 #21 රට විරුවොත් TIN ගන්න ඕනද බන් ?
T Tonto Well-known member Apr 23, 2023 4,761 4,676 113 Jan 3, 2024 #22 Government desolve karama next government ekenma TIN ganna puluwan da?? Reactions: jhnnwp
jhnnwp Well-known member Jan 6, 2012 44,375 32,098 113 Jan 3, 2024 #23 Tonto said: Government desolve karama next government ekenma TIN ganna puluwan da?? Click to expand... TIN eka aran kalani pansala langata yanna ona, wisala shabdayak ahunoth thamai wade............. Reactions: Tonto
Tonto said: Government desolve karama next government ekenma TIN ganna puluwan da?? Click to expand... TIN eka aran kalani pansala langata yanna ona, wisala shabdayak ahunoth thamai wade.............
shameera89 Well-known member Jun 26, 2013 16,374 12,642 113 Piliyandala Jan 3, 2024 #24 ටින් ටින් ඩබල් ටින් වන් ටින් ඩවුන් ටින්
cmtwap Well-known member Oct 17, 2006 1,027 546 113 Nugegoda Jan 3, 2024 #25 ඇලෝසියස්ලා, ජොන්ස්ටන්ලා බිලියන ගණන්වලින් බදු නොගෙවා ඉන්නවා. දයා ගමගේලා වගේ එවුන් රජයේ බැංකුවලින් ගත්ත බිලියන ගණන් නොගෙවා ඉන්නවා. මෝඩ අපි මුන්ට ආතල් ගන්න හම්බුකරන රුපියලටත් බදු ගෙවනවා. මුන්ට මොකක්ද බං කරන්න ඕනි?
ඇලෝසියස්ලා, ජොන්ස්ටන්ලා බිලියන ගණන්වලින් බදු නොගෙවා ඉන්නවා. දයා ගමගේලා වගේ එවුන් රජයේ බැංකුවලින් ගත්ත බිලියන ගණන් නොගෙවා ඉන්නවා. මෝඩ අපි මුන්ට ආතල් ගන්න හම්බුකරන රුපියලටත් බදු ගෙවනවා. මුන්ට මොකක්ද බං කරන්න ඕනි?
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jan 3, 2024 #26 bonty89 said: Click to expand... දඩේ ගෙවන එක ලාබයි