උබම හොයාගනින් ඒක . කරමේ මේකයි.දැනට ලොකු job කරන්නේ නෑ බං. Computer shop එකක නම් වැඩ කරා...
දැනට මචං nibm එකේ se dip එක කරලා තියන්නේ complete නැහැ.. හරියට පාඩම් කරලා වැඩ කරපු නැති නිසා repaet තියනවා ලියන්න
1. දැනට ජොබ් එකක් ලොකුවට කරන්නේ නෑ මචං. මුදල් වලින් අවුලක් නෑ
3. දැනට imdustry එකේ use වෙන languages මොනවාද බං?
ගනින් ජොබ් සයිට්. ටොප්ජෝබ්ස් තියනවා ලින්ක්ඩ් ඉන් තියනවා.ඒවගේ SE ඉල්ලලා තියන පොස්ට් ඔක්කොම බලපන්. ඒවගේ ඉල්ලලා තියන දේවල් එක්සෙල් එකක පෙළ ගස්සපන්. එතකොට උබටම හොයාගන්න පුළුවන් මොනවද වැඩියෙන්ම පාවිච්චි වෙනේ කියල. අන්න ඒ ටික අරන් ඉගෙන ගන්න ගනින්
| Tech Name | Occurrence |
| Devops | 20 |
| Java | 10 |
| C# | 15 |
Onna oya wage ekak hadaganin
Apo 5 k wadith ekka stable wenna4.hnd වලින් පස්සේ අනිවා intern යන්න ඕන..
35 දී විතර field එකේ stable වෙන්න පුළුවන් ද බං? අවුරුදු 5ක් ගිය තැන වයස 40 වෙනවා නේ
waysasa giyata kmk na gema gahamu wade hariyata karoth stable wena eka nothing