වයස 35 ට අඩු ඩයි ගාන අය ඉන්නවාද

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මට මතක හැටියට අවුරුදු 16 වගේ :)
    ඔව් බන් මගෙත් ඔය වගේ කාලෙ දැක්කෙ ,
    ඉස්සර රජ වරු අවුරුදු 60 පැනල සුදු කෙස් ගහක් දැකල තපස් රකින්න ගියා කියල තියෙන්නෙ :baffled:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගානවනන් තියෙන හොඳම එකක් ගාපන්. නොගා ඉන්න තරමට හොදයි. තනිකඩයි කියල ඩයි ගාල නැති ලෙඩ හදා ගන් නැතුව ජොනී අයිය ආදර්ශයට ගනින් 😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    ශැම්පු එකක් තියෙනවා කලු පාට වෙන. ඒක ගාලා හොඳ ට විනාඩි 15 ක් වගේ මසාජ් කරලා.. හෝදල දාන්න. එතකොට කලු පාටට ලස්සනට තියෙනවා ..
    මූනේ එහෙම ගා ගන්න් එපා විසයි
     
    • Like
    Reactions: kinkon

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    කෝපි කුඩුයි අර අමීන් හෙනා එකයි බිත්තරයකුයි දාල මික්ස් කරලා සති තුනෙන් තුන ගාපන්. කෙමිකල් වැඩි ඒවා දාාල මේ කොණ්ඩෙ යන ගමන් ඉන්නෙ. යන්තං බේරගෙන ඉන්නෙ දවස ගානෙ තෙල් දාන නිසා.
     
    • Like
    Reactions: animation and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගානවනන් තියෙන හොඳම එකක් ගාපන්. නොගා ඉන්න තරමට හොදයි. තනිකඩයි කියල ඩයි ගාල නැති ලෙඩ හදා ගන් නැතුව ජොනී අයිය ආදර්ශයට ගනින් 😂
    ehema kiyalath bane ban

    ශැම්පු එකක් තියෙනවා කලු පාට වෙන. ඒක ගාලා හොඳ ට විනාඩි 15 ක් වගේ මසාජ් කරලා.. හෝදල දාන්න. එතකොට කලු පාටට ලස්සනට තියෙනවා ..
    මූනේ එහෙම ගා ගන්න් එපා විසයි
    ithin shampoo ekak kiyanne kohomath mune wadinawane ban
    ------ Post added on Feb 21, 2022 at 9:12 PM
     
    • Sad
    Reactions: charitha2011