වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අක්කගේ photo එකක් බලන් නැතුව හරියට උත්තරයක් දෙන්න අමාරුයි
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    යකෝ 39 කියන්නෙ නාකිද?

    @Solo Rider @Error365! @salitha22
    කොහොමද මාමලා සෙට් එක ඉතින් :rolleyes:

    දැක්ක නෙහ්
    දැන් පොඩි කෙල්ලො කැමතිත් නාකින්ට, උබල වගේ චූ කොල්ලොන්ට නෙවෙ.
    :rolleyes:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඊයේ උදේ මගේ ෆිට් යාළු අක්කා කෙනෙක් මට කෝල් කරා. ඒ අක්ක මාරම ලස්සනයි. හරියට නිකන් අර Actress පුජා උමර්ශේකර් වගේ. එයා යාළු වෙලා හිටියේ ලංකා බැංකුවේ වැඩ කරන කොල්ලෙක් එක්ක . උට ලංකා බැංකුවේ හොඳ තනතුරකුත් තිබ්බා. ඌ හෙන හැන්ඩි ඩයල් එකක්. මුන් දෙන්නා ලව් එක නැවැත්තුව දැනට මාස හයකට කලින් වගේ.

    ඊයේ උදේ මේ අක්කා කෝල් කරලා කියනවා මල්ලි මම මැරී කරනවා. රෙජිස්ටර් කරනවා ලබන මාසේ . උබ අනිවාර්යයෙන්ම වරෙන් කියලා. ඉතින් මම ඇහුව කවද මැරී කරන්නේ කියලා. පස්සේ මෑන්ස් ගේ FB ප්‍රොෆයිල් එක එවුවා. හත්වලාමේ මම ඌව දන්නවා. ඌ ඇවිල්ලා මගේ යාලුවෙක්ගෙ බොසෙක්. හැබැයි පට්ට සල්ලි තියන පොරක්.

    ඌ ඇවිල්ල හද්ද නාකි ඩයල් එකක්. උට වයස 39. අක්කට වයස 23 කියහන්කෝ. අඩෝ මට තේරෙන්නේ නැහැ බන්. මේකිට වෙන කොල්ලෝ නැද්ද බන්. අනෙක බන් අක්කගේ ෆැමිලි එකට නොසෑහෙන සල්ලි තියන බිස්නස් ෆැමිලි එකක්. ලංකාවේ ලොකුම Company එකක ඩිරෙක්ටර් කෙනෙක් තමයි අක්කගේ තාත්තා. අක්කගේ තාත්තා පදින්නේ BMW එකක්. අක්කට අරන් දීලා තියෙන්නේ peugeot 3008 එකක්. තව ගෙදර අයට වෙනම වාහන බන්. මෙයා බඳින නාකියටත් මම හිතන්නේ ටිකක් ලොකු IT Company එකක් තියනවා. අඩෝ මට තේරෙන්නේ නැහැ මෙකි මෙච්චර මෝඩද කියලා බන්. මේ අක්ක ගොඩක් ලස්සනයි. අර නාකියත් හැන්ඩි එකෙක්. ඒත් උට වයසයි. එක්කෝ උගේ හැන්ඩි කමට රැවටුනාද. නැත්නම් සල්ලි වලට වහ වැටුනා කියලා කියන්නත් බැහැ මොකද මේ අක්කට සල්ලි තියනවා.

    මම හිතන්නේ අක්කගේ දෙමවුපියෝයි බදින්න යන එකයි අතර වයසින් ලොකු ගැප් එකක් නැහැ. බදින එකාට වඩා දෙමුපියෝ වයස අවුරුදු 6 හෝ හතකින් වඩා වැඩි ඇති. ඔලුවත් එක්ක අවුල් උනා බන්.
    සිංහල බෞද්ධ මානසික ලෙඩෙක් detected
     
    • Haha
    Reactions: PrasangaSPerera

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    186489811_296331901970410_1634207496456172308_n.jpg

    යකෝ 39 කියන්නේ නාකිද?? බලපිය මේක .....