වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මචන් ඊට වඩා තනිකඩ පට්ට නාකියො මේකෙ ඉන්නවා
    ඉතින් සහෝ මම වරදක් කීවද. අපි හැමෝම වයසට යනවා. දවසක මමත් යනවා. මමත් 35 පැන්නට පස්සේ ක්‍රම ක්‍රමයෙන් වැහැරිම ඇරබෙනවා . එක ලෝක සභාව ධර්මය. ඒ දේට මමත් මගෙන් පස්සේ ඉන්න අයත් ඇතුලත්. හිරු නැගී එන්නක් සේ 35 න් පස්සේ හිරු බැසීම ආරම්භ වෙනවා. අපි එක සුර්යාට සමාන කලොත වයස 1 - 35 දක්වා හිරු නැගීම ( 35 කියන්නේ දහවල් මධ්‍යනය ) 36 කියන්නේ දහවල් 1 වගේ .

    ane bn man kiwwe bit set wenne naa kiyala newei.kella gana kiwwe.
    හයියෝ.😂😂

    අඩෝ වයි බන් මේ. මට අක්කලා බදින්න ඕනේ නැහැ.
    ------ Post added on Jun 19, 2021 at 8:34 PM
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    වයසට යන එක ප්‍රශ්නයක් නොවෙයි සහෝලා. මමත් දවසක 39 වගේ වයසකට යනවා. ඒත් තමන්ගේ වයසට ගැලපෙන කසාදයක් කරගන්න මිනිස්සු දැන ගන්න ඕනේ. නැත්නම් අර අක්කට කරන්නේ ලොකු අසාධාරණයක්. වයස 39 වගේ මැදි වියේ වයසක කෙනෙක් ට ගැලපෙන්නේ 35 > වැඩි කෙනෙක්. ඒවගේම 38 වඩා බාල කෙනෙක්.

    කට්ටිය මට නිකන් කින්ඩියට කමෙන්ට් දාල තිබ්බ මම ඉස්කෝලේ යන එකෙක් කියලා. මම ඉස්කෝලේ ගිහින් එවරයි. මම උසස්පෙළ ඉවර කරලා ඉන්නේ . දැන් BIT එක කරන්න ඉන්නේ. වයස 20ක චන්ද බලය හිමි වැඩිහිටි පුරවැසියෙක්. උපන්නේ 2001 අවුරුද්දේ. මගේ වයස මට ප්‍රශ්නයක් නොවේ නම් සහෝලා ඒක අදාළ කරගන්න එපා.
    uba thama virgin neda ? anun gana hulla hulla inne nathuva gym ehekata ehema gihilla bodiya poddak hada ganin. ubatath davasaka ira payai bn
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    mama.thamai.e.naaki.sallikaaraya.then.then.wala.balu.katha.kiya.kiya.yanna.epa.sarath.malli.
     

    yamaha

    Active member
  • Feb 22, 2007
    401
    31
    28
    paradise
    39 wayasak da yako...39 kiyanne hodama life ake hodama kale addekim wedi...hari theerana oaya wayase un ganne..akka ge life aka goda...
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Married At First Sight Love GIF by Lifetime
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඒකිට හොදනම් තෝ මෙතන හැමිනෙන්නෙ ඇයි . කෑශ් මැටර්ස් ඉන් ලයිෆ් එමයි බිස්නස් කාරයෝ හිතන්නේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ටච් එකේ ඉඳපන්... අක්කි පැතියෝ කියලා දුක සැප අහලා බලපන්.. :D :D
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අක්කගේ උඩුකය චායරුපයක් නැතුව කිසි දෙයක් කියන්න බැහැ
     
    • Haha
    Reactions: Idias

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    ඊයේ උදේ මගේ ෆිට් යාළු අක්කා කෙනෙක් මට කෝල් කරා. ඒ අක්ක මාරම ලස්සනයි. හරියට නිකන් අර Actress පුජා උමර්ශේකර් වගේ. එයා යාළු වෙලා හිටියේ ලංකා බැංකුවේ වැඩ කරන කොල්ලෙක් එක්ක . උට ලංකා බැංකුවේ හොඳ තනතුරකුත් තිබ්බා. ඌ හෙන හැන්ඩි ඩයල් එකක්. මුන් දෙන්නා ලව් එක නැවැත්තුව දැනට මාස හයකට කලින් වගේ.

    ඊයේ උදේ මේ අක්කා කෝල් කරලා කියනවා මල්ලි මම මැරී කරනවා. රෙජිස්ටර් කරනවා ලබන මාසේ . උබ අනිවාර්යයෙන්ම වරෙන් කියලා. ඉතින් මම ඇහුව කවද මැරී කරන්නේ කියලා. පස්සේ මෑන්ස් ගේ FB ප්‍රොෆයිල් එක එවුවා. හත්වලාමේ මම ඌව දන්නවා. ඌ ඇවිල්ලා මගේ යාලුවෙක්ගෙ බොසෙක්. හැබැයි පට්ට සල්ලි තියන පොරක්.

    ඌ ඇවිල්ල හද්ද නාකි ඩයල් එකක්. උට වයස 39. අක්කට වයස 23 කියහන්කෝ. අඩෝ මට තේරෙන්නේ නැහැ බන්. මේකිට වෙන කොල්ලෝ නැද්ද බන්. අනෙක බන් අක්කගේ ෆැමිලි එකට නොසෑහෙන සල්ලි තියන බිස්නස් ෆැමිලි එකක්. ලංකාවේ ලොකුම Company එකක ඩිරෙක්ටර් කෙනෙක් තමයි අක්කගේ තාත්තා. අක්කගේ තාත්තා පදින්නේ BMW එකක්. අක්කට අරන් දීලා තියෙන්නේ peugeot 3008 එකක්. තව ගෙදර අයට වෙනම වාහන බන්. මෙයා බඳින නාකියටත් මම හිතන්නේ ටිකක් ලොකු IT Company එකක් තියනවා. අඩෝ මට තේරෙන්නේ නැහැ මෙකි මෙච්චර මෝඩද කියලා බන්. මේ අක්ක ගොඩක් ලස්සනයි. අර නාකියත් හැන්ඩි එකෙක්. ඒත් උට වයසයි. එක්කෝ උගේ හැන්ඩි කමට රැවටුනාද. නැත්නම් සල්ලි වලට වහ වැටුනා කියලා කියන්නත් බැහැ මොකද මේ අක්කට සල්ලි තියනවා.

    මම හිතන්නේ අක්කගේ දෙමවුපියෝයි බදින්න යන එකයි අතර වයසින් ලොකු ගැප් එකක් නැහැ. බදින එකාට වඩා දෙමුපියෝ වයස අවුරුදු 6 හෝ හතකින් වඩා වැඩි ඇති. ඔලුවත් එක්ක අවුල් උනා බන්.
    39 kiyanne koheda pako naki:lol::lol::lol::lol::lol:
     
    • Sad
    Reactions: SK29