වයස case එකක් nedda ?????

samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    මචන්ල මම කෙල්ලෙක්ට love කරා බොක්කෙන්ම එකි මට කමති උනා.but machan podi aulak thiyenawa eki mata wada masa 6 wedimal ,man ekiwa marry karoth aulda bn.life ekata problems eida ????
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ubala ubalata awankawa love nam echcharayi ban .ape gewal laga achchiyi seeya kenekuyi innawa kawadaawath randuwelaa nahalu .aachchi seeyata wadaa awurudu 6 k wadimal .
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    mamat yalu wela hitiye mata wada masa 7k wadimal bn. et dan nam eka na. et mul kale randu une na. bt eki wadimal nisa mawa contrl karanna awa. mama a l karanakota eki widdayapita , ekai case eka.

    et bn hamoma ehema nane. hodata terum aran hitiyot hari.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේකයි , උබට පුලුවන් නම් බන් ඕක නවත්තන්න හිත හදාගෙන එහෙම කරපන්, පොඩි කෙල්ලක් හොයාගනින්.

    මොකද බන් අපි කියනව ආදරේට පාට , උස මහත , වයස් , කුල මල නෑ කියල. ඒ උනාට මචන් හොදට මතක තියාගනින් බැදල ගෑනි බැරල් උනාම ආදරේ පස්සේ දොරෙන් පැනල යනව, එතකොට ඕනවටත් වැඩියෙන් පොඩි පොඩි අඩුපාඩු එනව.

    මමත් වැඩිමල් උන්ට ලව් කරල හොද පාඩම් ඉගෙනගෙන තියනව, මේක මගේ වැඩිහිටියෙක්ගෙන් මට ලැබුන අවවාදයක්.

    මාස නෙමේ බන් අවුරුදු 10උනත් උන් බැදල ඉන්නව. ඒ උනාට මචන් නියපොත්තෙන් කඩන්න පුලුවන් නම් එහෙම කරපන්. උබව වට්ටනව නෙමේ මම.

    ගෑනු පිරිමින්ට වඩා ඉක්මනට වයසට යනව ළමයි එහෙම හම්බෙනකොට, මාස 6ක් නෙමේ සම වයසවත් එපා කියලයි මම නම් කියන්නේ. කෙල්ල ගොඩක් වයසින් බාල නම් වාසි වැඩී. ගෙදරින් කේස් දාගෙන කටු කාගෙන බැන්දට වැඩක් නෑ බන් , කවදහරි අම්මල කියන දේ වෙනව :oo:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :oo:
     
    May 5, 2006
    282
    12
    0
    hell

    Denna galapenawanam echcharai..Wayasa masa 6k kianne mokada..aurudu 2ka 3kwath wadimalnam tama prashna..bandinna one kalei, job okoma aul etakota..eth ehema unat tamanta galapenawanam echcharai. Adare witarak hitane natuwa, tamanta ea kella ekka tamange nidahase, tamanta one widihata adare karala inna puluwanam echcharai. Prashna enne adareta vitarak anda wela lassanatai, ad ekatai mattu wela kellage gatigunawat tamanta hariyanawada kiala dane natuwa bandapu un tama. ehema natnam randu unat a prashne tika welawakin amataka karala ai ea wagema adaren inna puluwanam bandapan wayasa hitana epa.