වයිට්වෝකර්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකේ නෙදර්ලන්තේ ගිය එකෙකුත් හිටපු එකේ වොකරයාගේ වැඩේ විශ්වාස කරනවා :yes::yes: සුබපැතුම් :lol::lol:

    උබත් එහෙ ගිහින් පොටෝ එකක් දාපන් හොදේ :lol::lol:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අඩේ සිස්සත්තෙ මොකක්ද. කොහොමද සෙට් කරගන්නෙ. Info Please

    Ai ara okkoma top class university wala PhD holders lagen igena gattha ubata oka ahaganna ekek nadda:lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මැන්චෙස්ටර් විශ්ව විද්යාලයෙන් පුර්ණ ශිස්සත්වයක් හිමි කර ගත් වයිට්වොකර් මිතුරා ට සුබ පැතුම්. ඔහු ලබන මස 30 වෙනි දින එංගලන්තය කරා පියාසර කිරීමට නියමිතයි :yes:
    all the best lol
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මැන්චෙස්ටර් විශ්ව විද්යාලයෙන් පුර්ණ ශිස්සත්වයක් හිමි කර ගත් වයිට්වොකර් මිතුරා ට සුබ පැතුම්. ඔහු ලබන මස 30 වෙනි දින එංගලන්තය කරා පියාසර කිරීමට නියමිතයි :yes:


    පියාසර කරනවා කිව්වේ ඌ තටු ගහලා පියාඹගෙන ද යන්නේ? :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    dragon ge pite nagala yanawalu u :P

    White Walker ශිෂ්‍යත්වය සඳහා එංගලන්තය බලා පියාසර කරණ අයුරු

    game-of-thrones-night-king-dragon-tearing-down-the-wall.jpg