වයිට්වෝකර්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    තේරුම
    :angry: මේ ගමන තව තවත් ෆේමස් කරනවා කියලා අපිට බනිනවා..මොකද දෙන්න වෙන පාටි ගාණ වැඩි වෙනවනේ
    :rolleyes: කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා හිතනවා
    :sorry: මුන්ගෙන් කොහෙමත් ගැලවිල්ලක් නෑ කියලා හිතෙනවා...
    මම හරි නේද :cool::cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුභ පැතුම් මචෝ !!!!!

    ටෞකන්ඩ මාත් ගිහිං ගෙදට්ට skype කෝල් එකක් අරං ගෙදර කට්ටිය මයිත්‍රීගෙ පැත්තට හරවන්න ඕනෙ :lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ යකෝ :rolleyes:
    තොපිට හෙන ගහන්න ඕනෙ :angry:

    ඇ හූ$%# මට හෙන ගහන්නේ මං වහින ගොරවන වෙලාවට ගෙදර ඉන්නේ උබ වගේ ගස් යටයි කදු උඩයි කුඔුරු වලයි කුඩ ඉහලන් ඉන්නේ නෑ හරිය ගහනවා පතෝල කරලක් දෙකට කඩලා උබේ පු#$ මට එක එක දේවල් කියන් ආවොත් හිටං!:angry::angry::angry::angry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ටෞකන්ඩ මාත් ගිහිං ගෙදට්ට skype කෝල් එකක් අරං ගෙදර කට්ටිය මයිත්‍රීගෙ පැත්තට හරවන්න ඕනෙ :lol:

    උඔට පුළුවන් එහේ ගියාම ස්කය්ප් කෝල් ගන්න :love::love:
    ගාසටත් කෝල් එකක් අරන් කියපං පස්ස පැත්ත අමතක නොකර පාර පැත්තට හරවලා තියන්ඩ කියලා:yes:
    :rofl::rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්ප් කරන්න එපා කියල කොමෙන්ට් එකක් දැම්මමත් බම්ප් වෙනව කියල තේරෙන්නෙ නැද්ද.? :angry:

    ඒක තමයි මුන්ට ඒකවත් තේරෙන්නේ නෑනේ