වයිට්වෝකර්

Oct 13, 2016
2,675
276
0
ඒකෙ අනිත්පැත්ත තමා.. අවුරුදු 19න් බැචල ඩිග්‍රිය බැච්ටොප් විදියට ඉවර කරල ස්කොලශිප් පවා ගන්න උන් එලකිරි ඇවිල්ල ඕලෙවල් ෆේල් වගේ රිප්ලයි කරනව...:baffled:

:yes: :yes:
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඒකෙ අනිත්පැත්ත තමා.. අවුරුදු 19න් බැචල ඩිග්‍රිය බැච්ටොප් විදියට ඉවර කරල ස්කොලශිප් පවා ගන්න උන් එලකිරි ඇවිල්ල ඕලෙවල් ෆේල් වගේ රිප්ලයි කරනව...:baffled:

    හැබෑට:confused:
     

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    Congratz Machan, wish you all the best for your future! you will be a next generation philosopher who will change the direction of this world!! Study hard!!![/SIZE]
     
    Last edited:

    chootyputha1

    Well-known member
  • මංනං කොහොමත් දැනං හිටිය උබ මේ පොඩි එකා වගේ talks දුන්නට master mind එකක් කියල, anyway සුබ පතනව මචං උබට ලාංකාවේ කීර්තිය ලෝකෙටම පතුරුවන්න ලැබෙන්න කියල:):)
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සුබ පතනව මචං උබට ලාංකාවේ කීර්තිය ලෝකෙටම පතුරුවන්න ලැබෙන්න කියල :P:P
     

    chootyputha1

    Well-known member
  • සුබ පතනව මචං උබට ලාංකාවේ කීර්තිය ලෝකෙටම පතුරුවන්න ලැබෙන්න කියල

    සුබ පතනව මචං උබට ලාංකාවේ කීර්තිය ලෝකෙටම පතුරුවන්න ලැබෙන්න කියල :P:P
    :yes::yes::yes::cool::cool::cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුබ පතනව මචං උබට ලාංකාවේ කීර්තිය ලෝකෙටම පතුරුවන්න ලැබෙන්න කියල

    ඔයා ඉස්පිරිතාලෙ ඉන්න අයට ඒඩ්ස් පතුරනව වගේද :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුරුහරි සුබ පැතුවම ස්තුතියි යාලුවේ කියන්න ඕනේ අනික් අතට හෙන ගහපන් කියන සිරිතක් තියෙනවද :no:

    ආ තෝත් ආවද වරෙං වරෙං :angry: