වයිට්වෝකර්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආතල් නම් උඹේ මතය එතනදි අනිත් අය පිලිගන්න මට්ටමට ගෙනෙන්කො පුලුවන් නම්

    Yakooo Hada pennala hada kiwwata hada dihaa balanne nathiwa agilla dihaaa balana gobbayo inna rataka Buduhamuduruwo avith oka kiwwath mun Buduhamoduruwo Rahath wela ne kiyai.

    Its an impossible thing to do.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඉතින් ඕකම තමයි මම කියන්නෙත්
    විවාදයට පෙර පොදු මතය =විවාදයට පසු පොදු මතය
    විවාදයට ගිය කාලය අපරාදේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් ඕකම තමයි මම කියන්නෙත්
    විවාදයට පෙර පොදු මතය =විවාදයට පසු පොදු මතය
    විවාදයට ගිය කාලය අපරාදේ

    මේකත් ඇත්ත තමා :yes: මේ වෙනකං මනුස්ස ඉතිහාසෙ වාද කීයක් නං යන්න ඇද්ද :D විරුද්ධවාදියගෙ මතේට එකඟ වෙලා මොන වාදෙද ඉවරයක් වුනේ :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඉතින් ඕකම තමයි මම කියන්නෙත්
    විවාදයට පෙර පොදු මතය =විවාදයට පසු පොදු මතය
    විවාදයට ගිය කාලය අපරාදේ

    E unata owwa dala rep kapaddi mun mata kunu harupen baniddi maawa quote nokara indirect baniddi patta athal ban. :lol::lol: Eka wenama athal ekak
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඕකම තමයි මම කියන්නෙත්
    විවාදයට පෙර පොදු මතය =විවාදයට පසු පොදු මතය
    විවාදයට ගිය කාලය අපරාදේ

    එතකොට අපේ කම්මැලිකමට ලැබුනු ඉන්ජෙක්ෂන් එක 😜
    ඒවා මිල කල නොහැකි වක්‍රව ලැබුනු ප්‍රතිපල..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ehenam seethala athi ban nehe dan rasnei ne.

    පොඩ්ඩක් බලපං මෙතන එකෙක්වත් දැන් ඕක ගැන කතා කරනවද කියල :D උඹ විතරක් මට රිප්ලයි එකක් දාන්න දෙන්නෑ ඕක ඇදල ගන්නව :sorry: මට පේන්නෙ උඹත් අර බිග්බෑන්ග් තියරියෙ ශෙල්ඩන් වගේ ඩයල් එකක්ද කොහෙද :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩ්ඩක් බලපං මෙතන එකෙක්වත් දැන් ඕක ගැන කතා කරනවද කියල :D උඹ විතරක් මට රිප්ලයි එකක් දාන්න දෙන්නෑ ඕක ඇදල ගන්නව :sorry: මට පේන්නෙ උඹත් අර බිග්බෑන්ග් තියරියෙ ශෙල්ඩන් වගේ ඩයල් එකක්ද කොහෙද :lol:

    :lol::lol: Mokada ban Sheldon kiyanne?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මේකත් ඇත්ත තමා :yes: මේ වෙනකං මනුස්ස ඉතිහාසෙ වාද කීයක් නං යන්න ඇද්ද :D විරුද්ධවාදියගෙ මතේට එකඟ වෙලා මොන වාදෙද ඉවරයක් වුනේ :sorry:

    :yes:

    E unata owwa dala rep kapaddi mun mata kunu harupen baniddi maawa quote nokara indirect baniddi patta athal ban. :lol::lol: Eka wenama athal ekak

    ඔව් එකේ නම් ඇත්තක් තියෙනවා .සයිටම් විවාද කාලේ රෙප් කප්ලා තිබ්බේ නැහි දවසා නිකම් කැවේ නෑ වගේ

    එතකොට අපේ කම්මැලිකමට ලැබුනු ඉන්ජෙක්ෂන් එක 😜
    ඒවා මිල කල නොහැකි වක්‍රව ලැබුනු ප්‍රතිපල..

    ඔව් එහ් කම්මැලිකම ගියාට , ඇතිවෙච්ච ඇක්ටිව් ගතියෙන් ප්‍රයොජනයක් ගන්න කාලයක් ඉතුරුවෙන්නෙ නෑනේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow ithin api mattone. Uba wage wayasa 19 n Degree complete karala Ph.D ekata wayasa 22 weddi Manchester yanna taram buddimath nahane ban.

    තෝ ඉන්න ඉස්පිරිතාලෙට ඇවිල්ල පෝලිමේ ඉඳල කාල යන්න හිතයි දැන්නං :angry: