වයිට්වෝකර්

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
යාලුවනේ මතකද වයිට්වෝකර් කියන මෙම්බර්.
එයා වැඩිපුර ඉගෙනුමට මැන්චෙස්ටර් ගියානේ.
මේ දවස් වල එහෙ ලිවින් කොස්ට් එක ටිකක් වැඩිලු.
ස්කෝල් එකෙන් හම්බෙන ගානෙන් වියදම් කවර් කර ගන්න අමාරුලූ.
ඒ පැත්තෙ පොඩි පාර්ට් ටයිම් ජොබ් එකක් හොයා ගත්තොත් ලේසිලු.
කවුරු හරි කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් සප් එකක් දෙමුද.
උයන වැඩ නම් බෑලු. ක්ලීනින්, තෙල් ගහන්න, ගරාජ් වැඩ වගේ නම් ශේප් කිවා.
දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න යාලුවනේ.
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    avatar565975_6.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරියේ පෝස්ට් දාපු ඒ සුසිනිදු අත් දෙකෙන් පිඟන් හෝදන්න :no: ඇයි දෙයියනේ මේ ලෝකේ මෙච්චර කුරිරු :sorry:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    එළකිරියේ පෝස්ට් දාපු ඒ සුසිනිදු අත් දෙකෙන් පිඟන් හෝදන්න :no: ඇයි දෙයියනේ මේ ලෝකේ මෙච්චර කුරිරු :sorry:

    මොනා කරන්නද යාලු :sorry: