වයිට් බෝඩ්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිඞ්හලු
වයිට් බෝඩ් තියෙන සයිස් මොනාද ? :eek: :eek:
තියෙන පොඩිම සයිස් එක කීයද :eek: :eek:
ඕවගෙ ගණං එහෙම කොහොමද ? :nerd: :nerd:
වයිට්බෝඩ් විකුණන අය උදව් කරන්න :) :)
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අර ත්‍රේඩ් එකේ දාපු ප්ලන් එක ගහන්නද වයිට් බෝඩ් එකක්
    ඔව් වයිට් බෝඩ් එකක් ගන්න එක හොදයි නැත්නම් කොලවල ලියලා ඕක පුච්චන්න බැරිවෙලා එනකාට හරි අම්බවුනොත් වැඩේ ගැස්සෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර ත්‍රේඩ් එකේ දාපු ප්ලන් එක ගහන්නද වයිට් බෝඩ් එකක්
    ඔව් වයිට් බෝඩ් එකක් ගන්න එක හොදයි නැත්නම් කොලවල ලියලා ඕක පුච්චන්න බැරිවෙලා එනකාට හරි අම්බවුනොත් වැඩේ ගැස්සෙනවා

    :dull: :dull:
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    eka eka size walata thiyanawa book shop waling balapan
    cr pothata wada tikak loku size eka gatte rs 100kata kohda
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිඞ්හලු
    වයිට් බෝඩ් තියෙන සයිස් මොනාද ? :eek: :eek:
    තියෙන පොඩිම සයිස් එක කීයද :eek: :eek:
    ඕවගෙ ගණං එහෙම කොහොමද ? :nerd: :nerd:
    වයිට්බෝඩ් විකුණන අය උදව් කරන්න :) :)

    Originally Posted by WhiteWalker View Post
    මනුස්සයෙක් ඉන්නව.
    මුට හතුරෙක්ව මරන්න ඕනෙ වෙනව.
    කොණ්ඩෙ, රැවුල, ඇඟේ තියෙන අතපය වල හැමතැනම රෝම, ඇහිබැම ඇහි පිහාටු ඔක්කොම ගාල දානව එක රෝම කූපයක්වත් ඇඟේ නැතිවෙන්න.
    ඊට පස්සෙ දුර යන බස් එකකට අතරමැද හෝල්ට් එකකිං නැඟල ටිකක් දුර ගිහිං මිනිස්සුගෙන් වැටුන රෝම කිහිපයක් එකතු කරගන්නව.
    අතින්වත් අල්ලන්නෑ ගම් ගාපු මොකක් හරි ඇලවෙන දෙයක් පාවිච්චි කල්ල හොඳට සීල් තියාගන්නව කාටවත් සැක නොහිතෙන විදිහට.
    මුලු ඇඟේම එක දාඩිය බින්දුවක් බිම නොවැටෙන්න කපු රෙදි ඔතාගන්නව අත පය ඔක්කොම වැහෙන්න මමියක් වගේ.
    අත් දෙකට ග්ලවුස් දාගෙන කකුල් දෙකට සපත්තු දාගෙන, ඔළුව හොඳට වැහෙන්න ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන, හොඳට සුද්ධ කරපු බ්ලේඩ් එකකිං ගිහිං හතුරගෙ බෙල්ල කපනව.
    ආයුධෙයි, අර අහඹු ලෙස එකතු කරගත්තු රෝම ටිකයි අපරාධය වුන තැන දාල එනව.
    කවුරු හරි මේ විදිහට මිනීමැරුමක් කලොත් කොහොමද සිඞ්හලු පොලිසිය අපරාධකාරයව හොයාගන්නෙ ?
    සාක්ෂි නෑනෙ ?
    කොහෙවත් ඉන්න බස් එකක ගිය අහිංසකයෙක්වනෙ අපරාධ කාරය වෙන්නෙ ?
    දැන්නං බස් වල යන්නත් භයයි සිඞ්හලු

    මේ වාගේ ආතල් ඒවා වයිට් බෝර්ඩ් වල තමයි ලියන්න ඕනේ වෙල් ඩන් ;)
     
    blue_in_rio

    Well-known member
  • සොහොන;19217759 said:

    මම බෙනා;19217997 said:
    වන්නියෙද ඉන්නේ..කඩේකට ගිහින් අහපිය..මේක කඩයක් නෙමේනෙ..ආව මෙතන

    :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම බෙනා;19217997 said:
    වන්නියෙද ඉන්නේ..කඩේකට ගිහින් අහපිය..මේක කඩයක් නෙමේනෙ..ආව මෙතන

    ඔව් එලකිරිය කියල එකක් තියෙද්දි වයිට් බෝඩ් එකක ගාන දැනගන්න කඩ ගානෙ රස්තියාදු වෙන්න ඕනෙ :angry: :angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එලකිරියෙ බුක්ශොප් කරන එකෙක් නැති හැටි හැබෑට :sorry: :sorry:

    වන්නියෙද ඉන්නේ..කඩේකට ගිහින් අහපිය..මේක කඩයක් නෙමේනෙ..ආව මෙතන

    බ්ලේඩ් තලයක් නම් උබට නිකන් දෙන්නම් ඕනේ නම් :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19223683 said:
    වන්නියෙද ඉන්නේ..කඩේකට ගිහින් අහපිය..මේක කඩයක් නෙමේනෙ..ආව මෙතන

    බ්ලේඩ් තලයක් නම් උබට නිකන් දෙන්නම් ඕනේ නම් :yes:

    බ්ලේඩ් මොනාද බං හොඳ ? :) :)
    මං ගාව තියෙන්නෙ අර ප්ලාස්ටික් මිට තියෙන එකක් බං කැරෑස් ගාගෙන එලියට එන එක :sorry: :sorry:
    ඒකෙන් කැපුවට තියල බස්සන්න බෑ බං :no: :no:
    අඩු ගානට ගන්න පුළුවන් හොඳට කැපෙන ඒව මොනාද ? :) :)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    http://www.kaymu.lk/kiddies-pinky-elepy-white-board-82969.html

    other-5041-96928-1-zoom.jpg

    1950/=
     
    • Like
    Reactions: WhiteWalker