~ වයින්වල ගැම්ම ~

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    ~ වයින්වල ගැම්ම ~

    ~ වයින්වල ගැම්ම ~​

    අනේ කුහුඹුවනේ
    අපේ රටටත්
    රජෙක් ඉන්නේ
    වැහි නැති
    තොසින්නේ
    වතුර වෙනුවට
    වයින් බොන්නේ


    වයින් වල
    ගැම්මෙන්
    අපි රොන්මඩ
    අදින්නම්
    පැන්සල් උල්
    කරන්නම්
    එන සැරෙත්
    කතිරය
    ගහන්නම්

    බස්සිගේ නවාතැන
     
    • Like
    Reactions: Rockey_ssr

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඔය ජරාව කටෙවත් තියන්නෙ නැහැ ඇල් වතුරත් සුදු රෙද්දකින් පෙරලා බොන්නෙ..:yes: