වයින් වලට මත් වෙනවද

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Fallout episode 6 එකේ වයින් වෙන්න ඕන . බොන එකක් දැකලා ආසාවක් ආවා වයින් බොන්න.



    වයින් කියන්නෙ වදින්න බොන එකක්ද?

    තිත්තයිද ගල් වගේ?

    ගාන අඩු එකක් කීයද?

    පැනි රශයිද?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Fallout episode 6 එකේ වයින් වෙන්න ඕන . බොන එකක් දැකලා ආසාවක් ආවා වයින් බොන්න.



    වයින් කියන්නෙ වදින්න බොන එකක්ද?

    තිත්තයිද ගල් වගේ?

    ගාන අඩු එකක් කීයද?

    පැනි රශයිද?
    නෑ. Dine in වලට තියෙන දෙයක්. තව celebration වලට බොන දෙයක්.

    නෑ. එකින් එකට රස වෙනස් තිත්ත ඒවත් තියෙනවා. Peach වගේ ඒවගෙන් හදන ඒව ටිකක් තිත්තයි. rosé wine එහෙම sweet රසක් තියෙන්නේ.

    4000 වලට වාගේත් ඇති මන් හිතන්නේ new world wine වර්ග. Chille argentine වගේ ඒව.

    ඔව් සමහර ඒව.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Fallout episode 6 එකේ වයින් වෙන්න ඕන . බොන එකක් දැකලා ආසාවක් ආවා වයින් බොන්න.



    වයින් කියන්නෙ වදින්න බොන එකක්ද?

    තිත්තයිද ගල් වගේ?

    ගාන අඩු එකක් කීයද?

    පැනි රශයිද?
    බොන්න එපා පල් රහයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Wine bonnet wadinna thama. Habayi itin beela watenna bonne na. Decent widiht wine bonne.

    3000ta witarat thiyenw bn.

    Pani rasa nn na lkuwata. Kahata rasa gdak thiyenne.
    ------ Post added on Apr 12, 2024 at 10:30 PM
     
    • Sad
    Reactions: Soloprenuer

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Fallout episode 6 එකේ වයින් වෙන්න ඕන . බොන එකක් දැකලා ආසාවක් ආවා වයින් බොන්න.



    වයින් කියන්නෙ වදින්න බොන එකක්ද?
    Ne
    Habay biwwama wadinawa
    ~ 11/13 % alcohol
    තිත්තයිද ගල් වගේ?
    Ne
    Kahata , sweet, sour rasawal enne
    ගාන අඩු එකක් කීයද?
    ~ 4500
    පැනි රශයිද?

    Tikak
     
    • Sad
    Reactions: Soloprenuer

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    දවසක් ගැහුවා ස්කයි වොඩ්කා ගහලා වැදුනට පස්සේ වයින් එකක් බෝතලේ කටේ තියාගෙන..


    BewGYKA.png
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    මගේ දැනුම අනුව වයින් කියන්නෙ Chill Drink එකක්. වදින්න ගහන එකක් නෙවෙයි. හැබැයි සමහර වයින් වලට වදිනවා. පැනිරස ඒවා වගේම පැනි රස නැති ඒවත් තියෙනවා.
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    දවසක් ගැහුවා ස්කයි වොඩ්කා ගහලා වැදුනට පස්සේ වයින් එකක් බෝතලේ කටේ තියාගෙන..


    BewGYKA.png
    Plain tea wage ekad vine eka

    Pani rasa brand ekk dnwd


    Ganna tiyenne kohed
    මගේ දැනුම අනුව වයින් කියන්නෙ Chill Drink එකක්. වදින්න ගහන එකක් නෙවෙයි. හැබැයි සමහර වයින් වලට වදිනවා. පැනිරස ඒවා වගේම පැනි රස නැති ඒවත් තියෙනවා.
    Pani rasa ekk kiynko
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    wine online da ganne? normally red, white, rose walin hoda monada & hoda quality ekak thiyena wine minimum ganan kohomada? under lkr 5k, 8k range eke ewa shape da?
    Online ඕනි නෑ ඔයා supermarket වල තියෙන්නේ ඕනි තරම්.
    Red එකක් ගනින් බිලම නැත්තං කලින් chicken වගේ දෙයක් එක්ක කන්න නම් white එකක හොඳයි.
    Shape බං
     
    • Wow
    Reactions: Soloprenuer

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    හොදට බීල පුරුදු එකෙක්නම් wine බෝතලෙන් තමයි ගහන්න ඕන :P
     
    • Like
    Reactions: Soloprenuer