වයින් හෙල්ප්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    images
    ලංකාවේ බාර් වල ගන්න තියෙන හොද වයින් එකක් කියපල්ලකෝ. Martini බීල බීල ඇති වෙලා.:(
    martini-logo-png

    නොදන්න මගුල් ගන්න බයයි:(
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Tall horse kiyala ekak thiyenawa bun, eaka hodai, duty free eken gannapuluwannam harveys sherry wine ganin
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Martini awith wine ekak neme machan. eka cocktail drink ekak. Wine wala godak variaties thiyanawa. White wine red wine wage. samahara ewa patta thithai, samahara ewa ambul samahara ewa pani rahai. ewa wala eka eka alcohol percentage thiyanawa. 13% wage hondai. medium. wadi ewath thiyanawa. menna me site eka balanna

    http://wineworld.lk/home/main
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Martini awith wine ekak neme machan. eka cocktail drink ekak. Wine wala godak variaties thiyanawa. White wine red wine wage. samahara ewa patta thithai, samahara ewa ambul samahara ewa pani rahai. ewa wala eka eka alcohol percentage thiyanawa. 13% wage hondai. medium. wadi ewath thiyanawa. menna me site eka balanna

    http://wineworld.lk/home/main

    අඩා තැන්කු මචෝ. මම කැමති රෙඩ් පමණයි. දවසක් white wine එකක් බිව්ව (Italian මගුලක්) vodka එකට කස්සිප්පු කලවන් කරල වගේ. තව දවසක් Australian wine එකක් ගත්ත, බොන්න බැ පට්ට තිත්තයි, බලනකොට BBQ wine එකක්:rofl:. ඒ හින්ද නොදන්න ඒවා ගන්න බයයි.