ඔව්. රබර් එක ඒ ගාන තමයි වෙන්නේAQUA
wruth එකේ තියෙන්නේ arm එකේ කොටසම දාන්න ....
පංචිකාවත්තේ තියෙනවලු rubber කෑල්ල විතරක් දෙකම 8000 ක් ලු
------ Post added on Jul 2, 2025 at 12:05 PM
ඔව්. රබර් එක ඒ ගාන තමයි වෙන්නේAQUA
wruth එකේ තියෙන්නේ arm එකේ කොටසම දාන්න ....
පංචිකාවත්තේ තියෙනවලු rubber කෑල්ල විතරක් දෙකම 8000 ක් ලු
------ Post added on Jul 2, 2025 at 12:05 PM
ඔව්. රබර් එක ඒ ගාන තමයි වෙන්නේ
AQUA
wruth එකේ තියෙන්නේ arm එකේ කොටසම දාන්න ....
පංචිකාවත්තේ තියෙනවලු rubber කෑල්ල විතරක් දෙකම 8000 ක් ලු
------ Post added on Jul 2, 2025 at 12:05 PM
See if it says "NWB", that's the OEM wiper manufacturer for Toyotaනැත්නම් TOYOTA කියල කියන (මම දන්නේ නෑ original toyota ද කියල ) rubber දෙක replace කරන එකද හොඳ කියල ...
Both are same price
Just replace the whole thing, don't cheap out on wipers. You'll spend much more if the rubber slips out and damage the windscreen
See if it says "NWB", that's the OEM wiper manufacturer for Toyota
Both NWB and Wurth are good brands that'll last you for a while
Replace the complete assembly in any case
------ Post added on Jul 2, 2025 at 12:16 PM
ඔව්. රබර් එක ඒ ගාන තමයි වෙන්නේ



මම නං දැම්මේ රබර් දෙක. ආර්ම් එක මලකඩ කාලා නං මාරු කරන්නමම හොයන්නේ wruth එකේ arm එකම දාන එකද හොඳ .... ,
නැත්නම් TOYOTA කියල කියන (මම දන්නේ නෑ original toyota ද කියල ) rubber දෙක replace කරන එකද හොඳ කියල ...
Both are same price
තවම මලකඩ කාලා නෑ .....මම නං දැම්මේ රබර් දෙක. ආර්ම් එක මලකඩ කාලා නං මාරු කරන්න
Thank you for the advice ....
TOYOTA - Waththala branch says, they also have rubber parts .... price for both arms nearly 8000 ( five thousand for one arm and three thousand for other)
But toyota says the "ARM" is Rs. 25,000 each ....![]()
sorry mistake on spelling.... "Wurth"Wruth ?
3M, Denso are also not bad (assuming they are available)Just go for Wurth/Bosch and call it a day
Yep yep3M, Denso are also not bad (assuming they are available)
මට පේන විදිහට මෙතන පොඩි පැටලිල්ලක් තියනවා....Thank you for the advice ....
TOYOTA - Waththala branch says, they also have rubber parts .... price for both arms nearly 8000 ( five thousand for one arm and three thousand for other)
But toyota says the "ARM" is Rs. 25,000 each ....![]()
Toyota ekenuth rubber kalla witharak ganna puluwan (mama gedara 260 Premio ekata eka parak aragaththa Nawinna Toyota eken). Toyota walata enne NWB Designer blade.මට පේන විදිහට මෙතන පොඩි පැටලිල්ලක් තියනවා....
වයිපර් මාරු කරන ක්රම 3ක් තියනව
1) Wiper with Arm (Assy)
2) Blade (මේකේ කියන්නේ රබර් කෑල්ලයි, එක සවිවෙලා තියන ප්ලාස්ටික් හෝ යකඩ ෆ්රේම් එකයි)
උඩ තියන දෙක පිළිගත් වාහන නිෂ්පාදකයන්, පාර්ට්ස් නිෂ්පාදකයන් දෙන දෙකක්. මේ දෙකම එක වගේම පිළිගත් ක්රම වන අතර වාහන නිෂ්පාදකයන් ගේ ලේබර් ටයිම් ගයිඩ් වල තියෙන්නේ මේ දෙක විතරයි මම දන්නා තරමින්.
සම්පුර්ණ වයිපර් බ්ලේඩ් එකයි ආර්ම් එකයි එන එක දෙකට විතරයි ගලවන්න පුළුවන් පොතේ හැටියට
8000.00 ටොයෝටා එකෙන් දෙන්නේ දෙවැනි එක නම් බය නැතිව මාරු කරගන්න. එක ලාබයි.
වෙන හොද දෙකක් දැම්මත් රුපියල් 5000 ආසන්නයේ යනවා. 8000 ටොයෝටා කොලිටියත් එක්ක පාඩු නෑ
3) රබර් කෑල්ල විතරක් -
(යකඩ පටි දෙක පරණ එකෙන් දාලා, රබර් බ්ලේඩ් කැල්ල මාරු කෙරිල්ල)
මේක පංචිකාවත්තේ, අලි, ebay වගේ මිසක් වයිපර් මාරු කරන්න එන නිවැරදි ක්රමයක් නෙමේ.
ටොයෝටා, AMW වගේ තැන වල මේවා නෑ . wurth වල උනත් මේක මේ විදිහට නෑ
වැරදි නම් නිවැරදි කරන්න.....
Toyota ekenuth rubber kalla witharak ganna puluwan (mama gedara 260 Premio ekata eka parak aragaththa Nawinna Toyota eken). Toyota walata enne NWB Designer blade.
https://www.nwb.co.jp/product_e/design.html
Okama panchikawatteth thiyenawa. Plastic frame ekath ekka. Mage wahaneta num danne NWB normal metal frame ekath ekka ena eka.. 19” dekak enne.. Gedara tiyeddi wipers deka ussala tiyanne.. sahena kalayak pawichchi karanna puluwan.
Mama gaththe 3 weni option eka.. refillsගන්න තියෙන්නේ මේක නම් මේක මම කියන 2
![]()
---------------------------------------------------------------
මේක තමයි මම කියන 3
![]()
----------------------------------------------------------------
දෙක නම් අවුලක් නෑ.
ඔබ නිවැරදියි. දැන් කෝල් කරලා ඇහුවා, රබර් කෑල්ල විතරක් ටොයෝටා මාරු කරන ඒගොල්ලෝ කරනවා ලු.Mama gaththe 3 weni option eka.. refills