Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    AQUA

    wruth එකේ තියෙන්නේ arm එකේ කොටසම දාන්න ....

    පංචිකාවත්තේ තියෙනවලු rubber කෑල්ල විතරක් දෙකම 8000 ක් ලු
    ------ Post added on Jul 2, 2025 at 12:05 PM
    ඔව්. රබර් එක ඒ ගාන තමයි වෙන්නේ
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔව්. රබර් එක ඒ ගාන තමයි වෙන්නේ

    මම හොයන්නේ wruth එකේ arm එකම දාන එකද හොඳ .... ,

    නැත්නම් TOYOTA කියල කියන (මම දන්නේ නෑ original toyota ද කියල ) rubber දෙක replace කරන එකද හොඳ කියල ...

    Both are same price
     
    • Like
    Reactions: Janatha Jhon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645

    Just replace the whole thing, don't cheap out on wipers. You'll spend much more if the rubber slips out and damage the windscreen

    See if it says "NWB", that's the OEM wiper manufacturer for Toyota

    Both NWB and Wurth are good brands that'll last you for a while

    Replace the complete assembly in any case
    ------ Post added on Jul 2, 2025 at 12:16 PM
     
    Thank you for the advice ....

    TOYOTA - Waththala branch says, they also have rubber parts .... price for both arms nearly 8000 ( five thousand for one arm and three thousand for other)

    But toyota says the "ARM" is Rs. 25,000 each .... :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම හොයන්නේ wruth එකේ arm එකම දාන එකද හොඳ .... ,

    නැත්නම් TOYOTA කියල කියන (මම දන්නේ නෑ original toyota ද කියල ) rubber දෙක replace කරන එකද හොඳ කියල ...

    Both are same price
    මම නං දැම්මේ රබර් දෙක. ආර්ම් එක මලකඩ කාලා නං මාරු කරන්න
     
    • Like
    Reactions: Mali2009

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    Thank you for the advice ....

    TOYOTA - Waththala branch says, they also have rubber parts .... price for both arms nearly 8000 ( five thousand for one arm and three thousand for other)

    But toyota says the "ARM" is Rs. 25,000 each .... :shocked::shocked::shocked:

    Just go for Wurth/Bosch and call it a day
     
    • Like
    Reactions: Mali2009

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උබ කොහෙද? හෝමාගම wurth එකේනම් මම වැන්ග් ආර් එකට දෙකක් දැම්මා රු 4500 යයි ගියේ. උන්ගේ සෙකන්ඩ් කොලිටි එක. මොනවා උනත් ඔරිජිනල් wurth නේ. රබර් බේලේඩ් එකනම් දාන්න එපා. Frame එක දිරලා තියෙන්න පුළුවන්. අනික flexible ගතිය ගිහින් ඇති දැන්. ලොකුම දේ branded එව්වා ගේ මොනවා හරි කෙමිකල් තියනවා කල් පැවැත්ම වැඩිවෙන්න. පංචිකාවත්තේ රබර් බේලේඩ් වල මොනවාවත් නැතුව ඇති.
     
    • Like
    Reactions: Mali2009

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thank you for the advice ....

    TOYOTA - Waththala branch says, they also have rubber parts .... price for both arms nearly 8000 ( five thousand for one arm and three thousand for other)

    But toyota says the "ARM" is Rs. 25,000 each .... :shocked::shocked::shocked:
    මට පේන විදිහට මෙතන පොඩි පැටලිල්ලක් තියනවා....

    වයිපර් මාරු කරන ක්‍රම 3ක් තියනව
    1) Wiper with Arm (Assy)
    2) Blade (මේකේ කියන්නේ රබර් කෑල්ලයි, එක සවිවෙලා තියන ප්ලාස්ටික් හෝ යකඩ ෆ්‍රේම් එකයි)
    උඩ තියන දෙක පිළිගත් වාහන නිෂ්පාදකයන්, පාර්ට්ස් නිෂ්පාදකයන් දෙන දෙකක්. මේ දෙකම එක වගේම පිළිගත් ක්‍රම වන අතර වාහන නිෂ්පාදකයන් ගේ ලේබර් ටයිම් ගයිඩ් වල තියෙන්නේ මේ දෙක විතරයි මම දන්නා තරමින්.
    සම්පුර්ණ වයිපර් බ්ලේඩ් එකයි ආර්ම් එකයි එන එක දෙකට විතරයි ගලවන්න පුළුවන් පොතේ හැටියට

    8000.00 ටොයෝටා එකෙන් දෙන්නේ දෙවැනි එක නම් බය නැතිව මාරු කරගන්න. එක ලාබයි.
    වෙන හොද දෙකක් දැම්මත් රුපියල් 5000 ආසන්නයේ යනවා. 8000 ටොයෝටා කොලිටියත් එක්ක පාඩු නෑ

    3) රබර් කෑල්ල විතරක් -
    (යකඩ පටි දෙක පරණ එකෙන් දාලා, රබර් බ්ලේඩ් කැල්ල මාරු කෙරිල්ල)
    මේක පංචිකාවත්තේ, අලි, ebay වගේ මිසක් වයිපර් මාරු කරන්න එන නිවැරදි ක්‍රමයක් නෙමේ.
    ටොයෝටා, AMW වගේ තැන වල මේවා නෑ . wurth වල උනත් මේක මේ විදිහට නෑ

    වැරදි නම් නිවැරදි කරන්න.....
     
    • Like
    Reactions: Mali2009

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka

    Toyota ekenuth rubber kalla witharak ganna puluwan (mama gedara 260 Premio ekata eka parak aragaththa Nawinna Toyota eken). Toyota walata enne NWB Designer blade.

    https://www.nwb.co.jp/product_e/design.html

    Okama panchikawatteth thiyenawa. Plastic frame ekath ekka. Mage wahaneta num danne NWB normal metal frame ekath ekka ena eka.. 19” dekak enne.. Gedara tiyeddi wipers deka ussala tiyanne.. sahena kalayak pawichchi karanna puluwan.
     
    ගන්න තියෙන්නේ මේක නම් මේක මම කියන 2
    s-l1200.jpg

    ---------------------------------------------------------------
    මේක තමයි මම කියන 3
    51YXTkh4AlL.jpg

    ----------------------------------------------------------------
    දෙක නම් අවුලක් නෑ.
    ටොයෝටා ඇක්වා ෆොටෝ එකේ තියන එක. එකේ රබර් ප්ලාස්ටික් කොටස් එක එකතු කරලා හදපු සෙට් එකක්.
    මේක නිෂ්පාදකයාගේ ක්‍රමේට මාරු කරන්න පුළුවන් හරි එකක්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ගන්න තියෙන්නේ මේක නම් මේක මම කියන 2
    s-l1200.jpg

    ---------------------------------------------------------------
    මේක තමයි මම කියන 3
    51YXTkh4AlL.jpg

    ----------------------------------------------------------------
    දෙක නම් අවුලක් නෑ.
    Mama gaththe 3 weni option eka.. refills
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mama gaththe 3 weni option eka.. refills
    ඔබ නිවැරදියි. දැන් කෝල් කරලා ඇහුවා, රබර් කෑල්ල විතරක් ටොයෝටා මාරු කරන ඒගොල්ලෝ කරනවා ලු.
    මට කිව්වා වෙන හොද දෙකක් දාගන්න ලාබයි කියලා