Ultra Wide Monitor Help

alex007

Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    කුකුලො උබල අර දිග අල්ට්‍රා වයිඩ් මොනිටර්ස් යූස් කරන්වද? 34 සයිස් එක ඇතිද, මොනවද හොඳ බ්‍රෑන්ඩ්ස්, ප්‍රයිස් රේන්ජ් එහෙම

    වර්ක් ෆ්‍රොම් හෝම් වලට තමයි
     
    • Like
    Reactions: kinkon

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,829
    3,514
    113
    පරණ කොල්ලෙක් නේ, දැන්නම් අන්කල් කෙනෙක් :D
     
    • Love
    Reactions: alex007

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    කුකුලො උබල අර දිග අල්ට්‍රා වයිඩ් මොනිටර්ස් යූස් කරන්වද? 34 සයිස් එක ඇතිද, මොනවද හොඳ බ්‍රෑන්ඩ්ස්, ප්‍රයිස් රේන්ජ් එහෙම

    වර්ක් ෆ්‍රොම් හෝම් වලට තමයි
    මමත් මේ දවස් වල මොනිටර් එකක් ගන්න බල බල තමයි ඉන්නේ. දැනට Acer 27" 1080P මොනිටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේක සෙල් කරලා

    Ultra Wide එකක් ගන්නවද නැත්තම් මේකත් තියාගෙන තව 27" 2K එකක් ගන්නවද කියලා බැලුවේ. ඔයාලගේ අදහස මොකක්ද මේ ගැන?​

     
    • Love
    Reactions: alex007