Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    3) රබර් කෑල්ල විතරක් -
    (යකඩ පටි දෙක පරණ එකෙන් දාලා, රබර් බ්ලේඩ් කැල්ල මාරු කෙරිල්ල)
    මේක පංචිකාවත්තේ, අලි, ebay වගේ මිසක් වයිපර් මාරු කරන්න එන නිවැරදි ක්‍රමයක් නෙමේ.
    ටොයෝටා, AMW වගේ තැන වල මේවා නෑ . wurth වල උනත් මේක මේ විදිහට නෑ

    වැරදි නම් නිවැරදි කරන්න.....


    මම මේ තොරතුරු ඔයාලගෙන් අහගෙන TOYOTA එකට Call කලා ...

    Brand new Toyota වාහන වල පටි කැඩිල බිඳිල නැත්නම් රබර් බ්ලේඩ් එකමාරු කරන්න පුළුවන් කිව්වා .....

    1751475420081.jpeg

    Mama gaththe 3 weni option eka.. refills

    මේ රබර් කෑලි 02 තමයි 8000.00

    මේක හොඳයි ද ?

    මේක දාපුවම windscreen එකට හොඳයි ද?



    .
    ------ Post added on Jul 2, 2025 at 10:30 PM
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම මේ තොරතුරු ඔයාලගෙන් අහගෙන TOYOTA එකට Call කලා ...

    Brand new Toyota වාහන වල පටි කැඩිල බිඳිල නැත්නම් රබර් බ්ලේඩ් එකමාරු කරන්න පුළුවන් කිව්වා .....

    View attachment 253125


    මේ රබර් කෑලි 02 තමයි 8000.00

    මේක හොඳයි ද ?

    මේක දාපුවම windscreen එකට හොඳයි ද?
    මෙහෙම නේ.. ඔය කෑලි අස්සෙන් යන්නේ වානේ හෝ ss පටි දෙකක්. එකෙන් තමා ෆ්‍රේම් එකට සවිවෙලා තියෙන්නේ.
    එක පාරක් දෙපාරක් ඕක දැම්මට නම් අවුලක් වෙන එකක් නෑ. කොන් කැඩෙන්නේ නැතිව දානවා නම්. නමුත් වැඩේ වැරදුනොත් වින්ඩ්ස්ක්රීන් එක හීරෙන එක වෙන්නේ.

    සාමාන්‍ය පිරිවිතර වලට අනුව වයිපර් බ්ලේඩ් දෙක මාස 6න්හෝ නරක් වෙන කොට මාරු කරන්න තියෙන්නේ. මේවා ගණන් වැඩි නිසා තමා ඔය ක්‍රම බලන්නේ.
    පුළුවන් නම් දෙවැනි පින්තුරේ එක දාන එක තමා හොදම arm දෙක හොදයිනම්.
     
    • Like
    Reactions: Mali2009

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    මම දාන්නේ Hela brand එක. පරණ blades අවුරුදු 3ක්‌ පාවිච්චි කළා. අලුත් 2ටම 3,000 ට අඩු ගාණක් ගියේ.
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔක්කොමල්ලට බොහොම ස්තූතියි .... අදහස් කියල දැණුවත් කලාට ......


    සියලු දේ සලකා බලා ලඟම තිබුණ Toyota එකෙන් රබර් පටි දෙක (wiper blade) දැම්මා .....

    wqe123 කිව්වා වගෙම පොඩි පටි දෙකක් අස්සෙන් තමයි fix කරන්නෙ ..ඒක මලකඩ කාල තිබුනෙත් නෑ ... arm එකත් තවම හොඳයි ....

    වියදම 7680 ක් වගේ මතක (දැන් වයසයි නෙ මතකය අඩුයි - පුතාලාට බොහොම ස්තූතියි)
     
    • Like
    Reactions: wqe123