3) රබර් කෑල්ල විතරක් -
(යකඩ පටි දෙක පරණ එකෙන් දාලා, රබර් බ්ලේඩ් කැල්ල මාරු කෙරිල්ල)
මේක පංචිකාවත්තේ, අලි, ebay වගේ මිසක් වයිපර් මාරු කරන්න එන නිවැරදි ක්රමයක් නෙමේ.
ටොයෝටා, AMW වගේ තැන වල මේවා නෑ . wurth වල උනත් මේක මේ විදිහට නෑ
වැරදි නම් නිවැරදි කරන්න.....
මම මේ තොරතුරු ඔයාලගෙන් අහගෙන TOYOTA එකට Call කලා ...
Brand new Toyota වාහන වල පටි කැඩිල බිඳිල නැත්නම් රබර් බ්ලේඩ් එකමාරු කරන්න පුළුවන් කිව්වා .....
Mama gaththe 3 weni option eka.. refills
මේ රබර් කෑලි 02 තමයි 8000.00
මේක හොඳයි ද ?
මේක දාපුවම windscreen එකට හොඳයි ද?
.
------ Post added on Jul 2, 2025 at 10:30 PM