වයිපරෙයි අම්මයි බැලන්ස් කරන්නේ කොහොමද බන්?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,656
    68,000
    113
    Man joke ekata kiyapu ewa anthimata follow karanna una :ROFLMAO:

    අපේ අම්ම එක්කනම් ඉන්න බැරිවෙයි බදින ගෑනිට.ඒක නිසා වෙනම තමා ඉන්න ඕන.
    Ammala naki wenakota patta toxic wenawa.genita tiya ubatawath inna beri wei danma awul nan
    ------ Post added on May 1, 2024 at 1:03 AM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Man joke ekata kiyapu ewa anthimata follow karanna una:ROFLMAO:


    Ammala naki wenakota patta toxic wenawa.genita tiya ubatawath inna beri wei danma awul nan
    ------ Post added on May 1, 2024 at 1:03 AM
    මටත් වැඩිය ගෙදර උන්ව අල්ලන්නේ නෑ ශේප් එකේ ඉන්නේ මාත්.පොඩි දේටත් බනිනවා.දැන් නම් කොච්චර බැන්නත් ගානක් නෑ.ශේප් එකේ තියාගන හොද රටකට පැනගන්න ඕන ඩිග්‍රිය ඉවර වෙලා.
     
    • Like
    Reactions: rukshrulz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    68,000
    113
    මටත් වැඩිය ගෙදර උන්ව අල්ලන්නේ නෑ ශේප් එකේ ඉන්නේ මාත්.පොඩි දේටත් බනිනවා.දැන් නම් කොච්චර බැන්නත් ගානක් නෑ.ශේප් එකේ තියාගන හොද රටකට පැනගන්න ඕන ඩිග්‍රිය ඉවර වෙලා.
    Danma allane nattan puliwan taram ikmanata palayan.nattan patta toxic wenawa
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    1. Never ever resides in your parent’s place no matter what. If its not possible do not marry

    2. The way you treat your family will be the way your partner treat your family. Never talk bad about your family with partner and vice versa

    3. Keep minimum interactions with the in laws
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    උබත් එක්ක ගෑනි අම්මට බනිද්දි, අම්මට ගිහින් කියපං ගෑනි හැමතිස්සෙම අම්මට හොද කියනව කියල, අතින් දාලා හොද දේවල් කියපං අම්මට. ඒකම කරපං උබේ අම්ම උබේ ගෑනිට උබ එක්ක බනිද්දි.

    වෙනම ගේක හිටියත් ඕකුන් phone එකෙන් හරි රන්ඩු වෙනව බන්... ගෑනුනෙ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    එහෙම කරන්න බෑ දෙන්නගෙ එක්කෙනෙක් තෝරගන්න ගොඩක් උන් වයිෆ්ව තෝර ගන්නෙ ඉතුරු ජීවිතකාලෙම ඒකි එක්කනෙ ඉන්න වෙන්නෙ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    එහෙම කරන්න බෑ දෙන්නගෙ එක්කෙනෙක් තෝරගන්න ගොඩක් උන් වයිෆ්ව තෝර ගන්නෙ ඉතුරු ජීවිතකාලෙම ඒකි එක්කනෙ ඉන්න වෙන්නෙ
    eka gei idagena dennagen ekkenek thoran inna ba mitto. ethakota thamai wali wadi wenne.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අවශ්‍ය තැන දෙමාපියන්ට උනත් තදින් කතා කරන්න ඕන එටකොට තමයි මොළේට යන්නේ. ගෑණිටත් එච්චර තමයි. එහෙම නැතුව දෙපැත්තට වැනෙන්න ගියාම දෙගොල්ලොම එනවා උබව නටවන්න.උබ කෙලින් හිටියම ඒ දෙගොල්ලෝ නිකම්ම එක පැත්තක් වෙනවා. මගේ අම්මා තාත්තා ලංකාවේ නෙවෙයි ජිවත් වෙන්නෙ ඒත් කවදාවත් මගේ ෆෝන් එකට කතා කරන්නේ නෑ වයිෆ්ට තමයි කතා කරන්නේ වයිෆ් තමයි පැය ගණන් ඒගොල්ලන්ගේ හිතෙන් හදාගත්ත ප්‍රශ්න අහගෙන ඉන්නේ හිත සනසවන්නේ. ඒගොල්ලෝ වයිෆ්ට කතා කරපු ගමන් ඉස්සලම අහන්නේ "දුව අපේ සතා ගෙදරද? " කියලා බැරි වෙලාවත් වයිෆ් ඔව් කිව්වොත් එහෙනම් පස්සේ කතා කරන්නම් කියලා තියනවා. මම ඒක දැනගත්තෙත් දවසක් වයිෆ්ගේ ෆෝන් එකට මම ආන්සර් කරාම අපේ අම්මා ඔහොම ඇහුවා මම කිව්වා දුව නානවා සතා කතා කරන්නේ කියලා 😂😂 ඊටපස්සේ එහෙම දෙයක් කිව්වේ නෑ වගේ අනේ පැටියෝ කොහොමද ඔයා අද ගෙදරද කියලා ඇහුවා 😂ඉතිං හිතපන්කෝ තත්වේ