Man joke ekata kiyapu ewa anthimata follow karanna unaFollow lord @Emios
Ammala naki wenakota patta toxic wenawa.genita tiya ubatawath inna beri wei danma awul nanඅපේ අම්ම එක්කනම් ඉන්න බැරිවෙයි බදින ගෑනිට.ඒක නිසා වෙනම තමා ඉන්න ඕන.
මටත් වැඩිය ගෙදර උන්ව අල්ලන්නේ නෑ ශේප් එකේ ඉන්නේ මාත්.පොඩි දේටත් බනිනවා.දැන් නම් කොච්චර බැන්නත් ගානක් නෑ.ශේප් එකේ තියාගන හොද රටකට පැනගන්න ඕන ඩිග්රිය ඉවර වෙලා.Man joke ekata kiyapu ewa anthimata follow karanna una
Ammala naki wenakota patta toxic wenawa.genita tiya ubatawath inna beri wei danma awul nan
------ Post added on May 1, 2024 at 1:03 AM
Danma allane nattan puliwan taram ikmanata palayan.nattan patta toxic wenawaමටත් වැඩිය ගෙදර උන්ව අල්ලන්නේ නෑ ශේප් එකේ ඉන්නේ මාත්.පොඩි දේටත් බනිනවා.දැන් නම් කොච්චර බැන්නත් ගානක් නෑ.ශේප් එකේ තියාගන හොද රටකට පැනගන්න ඕන ඩිග්රිය ඉවර වෙලා.

eka gei idagena dennagen ekkenek thoran inna ba mitto. ethakota thamai wali wadi wenne.එහෙම කරන්න බෑ දෙන්නගෙ එක්කෙනෙක් තෝරගන්න ගොඩක් උන් වයිෆ්ව තෝර ගන්නෙ ඉතුරු ජීවිතකාලෙම ඒකි එක්කනෙ ඉන්න වෙන්නෙ