වයිපරේ දානව ද?

33000W

Member

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    524173_256194727829689_643582925_n.jpg




    මේක ලංකාවේ නම් තාම ආරංචි වෙලා නැහැ:no:. එහෙම වෙන්නත් එපා. ඒක නිසා කියනවද නැද්ද කියල හිතල හිතල තමයි කියන්නෙ:eek:. මොකද එළකිරි එකේ ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයිනේ ඉන්නෙ.පිටරටවල අයත් ඉන්නව:cool:. මම කියන්න යන්නෙ අලුතෙන්ම පටන්ගෙන තියන වාහන මංකොල්ලකන ක්‍රමයක් ගැන. මේක තමන්ගෙ ආරක්ෂාවට විතරක් පාවිච්චි කරන්න. නැතුව මේක දැනගෙන වෙන කට්ටියට කරදර වෙන ප්‍රශ්න වෙන දේවල් කරන්න එපා:no:. මොකද විහිළුවට හරි මේ වගේ දෙයක් කලොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයකට මුල වෙන්න පුළුවන්:(:(:yes:.ඔන්න කියලම තමයි පටන් ගත්තේ.
    කවදක හරි වාහනයක් පදිනකොට බිත්තරයක් වාහනේ ඉස්සරහ වීදුරු වලට වැදුනට කවදාවත් වාහනේ නවත්තන්න යන්න එපා:no:. හේතුව මම කියන්නම්:cool:. මේ බිත්තර වලින් ගැහුවම අපි කරන්නේ මොකද්ද ඉස්සෙල්ලම.වයිපරේ දානව නේද?:baffled:(නෑ නෑ ඒ වයිපරේ නෙමෙයි. ඒක පුලුවන්නම් වාහනෙන් එලියටම දාපන්:rofl::rofl:)
    ඒ ටික පිහිදිල යන්න. ඒක කරන්න යන්න එපා කවදාවත් මොකද මේ බිත්තර වයිපරෙන් පිහිදන්න ගියාම කිරි වගේ වෙනව:shocked:. එතකොට අපිට ඉස්සරහ පේන ගතිය අඩු වෙලා යනව. ඊට පස්සේ අපි කරන්නෙ මොකද්ද?:confused: වාහනේ තියන වතුර ස්ප්‍රේ කරලා වයිපරේ දල පිහිදන්න උත්සහ කරනව:yes:. එතකොට මේ තත්වය තව තවත් බරපතල වෙනවා. මේ කිරි වගේ ගතිය කැටි ගැසෙන තත්වයකට එනවා. ඒ කියන්නේ හරියටම 92.5% ක් වෙනකම් පෙනීම අඩු වෙනවා:no:.එතකොට අපි අනිවාරෙන් පාරෙ පැත්තකින් නවත්තන්න වෙනව එක පිහිදන්න. ඉතින් මේක කරපු හොරුන්ට ඕන දේ නිකන්ම වෙලා. මේ ක්‍රමේ දැන් දැන් පාවිච්චි වෙනවා වැඩියිලු:rolleyes:.(කුකුලන්ට එහෙම වැඩ ඇති අම්බානෙකට :rolleyes:) ඒ කියන්නෙ ඉස්සරහට තව වැඩි වෙන එක:(. ඒක නිසා හොමෝම මේ ගැන දැනගෙන ඉන්න එක හොදයි:yes:.




    ශුක්‍රාණු වලටත් වතුර දැම්මම ඔය වැඩේ වෙනවා!!!!

    ටෙස්ට් කොරන්න කැමති අයියලා කොරලා බලන්නකො......

    :rolleyes::rolleyes:







    මැක්සා නූල සහෝ.......

    11.gif
    11.gif
    11.gif

     

    33000W

    Member

    ශුක්‍රාණු වලටත් වතුර දැම්මම ඔය වැඩේ වෙනවා!!!!

    ටෙස්ට් කොරන්න කැමති අයියලා කොරලා බලන්නකො......

    :rolleyes::rolleyes:







    මැක්සා නූල සහෝ.......

    11.gif
    11.gif
    11.gif

    :rofl::rofl: uba oka karala thiyanava vage.kauda ban danne. mama vathura gahala balana giye na:baffled::baffled::rofl:
    කෝරලේමහත්තයා;13091518 said:
    ela..ela..rep+2
    :D:D:D
    :D:D:D:D
    pattai ban siraa :)
    :D:D:D:D
    :D:D:D:D
    :D:D:D:D
    ෆට්ට නූල ! :cool:
    You do not have permission to perform this action. Please refresh the page and login before trying again.
    :D:D:D:D
    patta machan :)
    :D:D:D:D
    bump.........................
    :D:D:D:D
    Patta machn.,Kammeli nethuwa ihala sita pahalatama kiyewwa...!!!++++
    11.gif
    welcome machan:D:D:D:D
    පට්ට කොල්ලෝ..
    sorry..
    You must spread some Reputation around before giving it to 33000W again.
    :D:D:D:D
    Good Post :yes:

    You must spread some Reputation around before giving it to 33000W again
    thanks:D:D:D