මස තුනකින් උබ අපායට යන්නද හදන්නෙ.ඔය මීයොන්ගෙ සීන් එක එච්චර හොද නෑ බන්
. මොකද මේ හුගක් මීයෝ එක එක ලෙඩ රෝග හැදිච්ච උන් ගන්නව කියන්නෙ
. ඒක නිසා ඔය වෙලාවට ඇත්ත කිවුවත් උන් ඒ තුවාල වලින් ලෙඩ හැදිලා අනිවාරෙන් මැරෙනවා
.ඒක නිසා ඌ කොහොමත් මැරෙනව. පස්සේ මැරුනොත් විදවල මැරෙන්නෙ.ඊට වැඩ හොදයි එක පාර මැරිල යන එක
![]()
අපෝ පිස්සුද බං තාම බැඳලත් නැහැ දැන්ම මැරෙන්න බැහැ..බැදලා ලමයි 4 දෙනෙක් වත් හදල උන්ව ඉස්කෝල වලටත් දාලා දොස්තරලත් කරවල උන්ව බන්දයත් දීලා උන්ගේ ළමයින්වත් බලා ගෙන..ඒ ඇති වගේ....මේ ටිකේ දන්න කියන කීපදෙනෙක් නොහිතන වෙලාවෙ අපිව දාලා ගියා ඒ අතරේ එලකිරි සහෝදරියෙකුත් ඉඳලා..ඇයටත් නිවන් සුව පතනවා...ඒ වගේම එකෙක්ගේ අවතාරේ වෙනස්වෙලා..මම හිතන්නේ අප්ග්‍රේඩ් වෙලා...මීයා කියන සතා හරි විසයි තමයි..පහුරු ගෑවොත් වසලම හමාරයි...බබා සෙට් කරලමයි නවතින්නේ..

. මොකද මේ
. ඒක නිසා
.

.
. 

