-------------වයිරස් එකක්ද?--------- මචන්ලා මගේ ලැප් එක නෙට් කනේක්ට් උන ගමන් තත්පර 9 න් 9ට වගේ ක්ලික් කරන සවුන්ඩ් එකක් ඇහෙනවා මේක වයිරස් එකක්ද..ප්රොෙසෙස් එක ස්කෑන් කරන්න මොනවද තියන ටූල්?