-------------වයිරස් එකක්ද?---------

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    -------------වයිරස් එකක්ද?---------

    මචන්ලා මගේ ලැප් එක නෙට් කනේක්ට් උන ගමන් තත්පර 9 න් 9ට වගේ ක්ලික් කරන සවුන්ඩ් එකක් ඇහෙනවා මේක වයිරස් එකක්ද..ප්‍රොෙසෙස් එක ස්කෑන් කරන්න මොනවද තියන ටූල්?