වයිරස් එක හැදුනා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    පට්ට අමාරුයි.
    හොඳ වෙලත් සුමාන දෙක තුනක් යනකල් ඇඟේ අමාරුව තියෙනව.... හොඳවුනත්, ආයෙ ආයෙ මතු වෙවී හැදෙනව..
    මට ඒ විදිහට තුන් පාරක් හැදුන...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ දවස් වල තියෙනවා කියන වයිරස් එක හැදුනා. බෙහෙත් ගත්තා. උණ අඩු උනා. ඒත් උගුර රිදෙන එක අඩු උනේ නෑ. සෙම ගතියත් ආයෙ එනවා වගේ. ඔලුව රිදෙන එක තමයි ලොකුවටම තියෙන්නේ. වෙලාවකට ඉන්න බැරි තරම් රිදෙනවා. කන කෑම වල පොඩි තිත්ත වගේ අමුතු ගතියක් තියෙනවා.
    මේක හැදුණ කට්ටිය කියනවද කොච්චර කල් මේ තත්ත්වය තියෙනවද? ඔලුව රිදෙන එකට පිලියමක් තියෙනවද කරපු?
    පොඩි එකාට හැදුනා දවස් හයක් උන බැස්සෙ නෑ. කොරෝනම තමා බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,011
    113
    සමහරුන්ට ඔය වයිරස් එක හැදිලා උණ බැහැල ගියාම වීස් එකට වගේ එනවා සෙම වැඩිවෙලා. එහෙම උනොත් නං පට්ට විදවිල්ලක් විදවන්න වෙනවා මාසයක් විතර හුස්ම අල්ල අල්ල. බෙහෙත් වලට අහන්නෙත් නෑ 🥲
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    කොරෝන නෙමෙය ද ඔය, anthigen එකක් කරලා බැලුවොත් නරකද :baffled:
     
    • Like
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කොරෝන නෙමෙය ද ඔය, anthigen එකක් කරලා බැලුවොත් නරකද :baffled:
    ඔක්කොම test ටික කරන්න ඕනේ බන්. ලංකාව කියන්නේ අපායක්.
    7000/- ක් කොහොමද අහිංසක මිනිහෙක් වියදම් කරන්නේ?
    Test නොකර ඉන්න කියලත් කියන්න බැහැ.

    මට නම් ප්‍රශ්නයක් නැහැ insurance එකින් ගන්න පුළුවන්. එත් අහිංසක මනුස්සයෙක් කොහොමද එක කරන්නේ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔක්කොම test ටික කරන්න ඕනේ බන්. ලංකාව කියන්නේ අපායක්.
    7000/- ක් කොහොමද අහිංසක මිනිහෙක් වියදම් කරන්නේ?
    Test නොකර ඉන්න කියලත් කියන්න බැහැ.

    මට නම් ප්‍රශ්නයක් නැහැ insurance එකින් ගන්න පුළුවන්. එත් අහිංසක මනුස්සයෙක් කොහොමද එක කරන්නේ?
    ඔව් එක නම් ඇත්ත බන් ඔය අපේ ඒවටත් වැඩ වැඩි දැන් පොඩි ලමය් ගේ ඒවා :(
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,011
    113
    matath haduna bn. una nam dawas deken adu wela giya. oluwe kakkumak naha kassa tikak thibba dws 4k wage. sema laawata tynwa habai thama
    සෙම ඔහොම තිබිලා වෙලාවකට එකපාරට වීස් එකට එනවා සමහරුන්ට
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මමත් බයේ හිටියේ අලුත් වේරියන්ට් එකද කියලත්. රෑ දොළහට විතර හොඳ සීතලක් ආවා පොරවගත්තා හොඳට. උණ වැඩි වෙනවා හොඳටම තේරුණා.
    දැන් අමාරු මුකුත් නෑනෙ? බෙහෙත් බොනවද?

    ඉදපු ලී තියෙනවා ගෙදර. තේක්ක එකක්ම මට හදවගන්නවා.
    ------ Post added on Aug 17, 2022 at 8:14 PM
    බෙහෙත් නම් ඉවරයි.. ඇගට fit එකක් නම් නැ
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    මේ දවස් වල තියෙනවා කියන වයිරස් එක හැදුනා. බෙහෙත් ගත්තා. උණ අඩු උනා. ඒත් උගුර රිදෙන එක අඩු උනේ නෑ. සෙම ගතියත් ආයෙ එනවා වගේ. ඔලුව රිදෙන එක තමයි ලොකුවටම තියෙන්නේ. වෙලාවකට ඉන්න බැරි තරම් රිදෙනවා. කන කෑම වල පොඩි තිත්ත වගේ අමුතු ගතියක් තියෙනවා.
    මේක හැදුණ කට්ටිය කියනවද කොච්චර කල් මේ තත්ත්වය තියෙනවද? ඔලුව රිදෙන එකට පිලියමක් තියෙනවද කරපු?
    epirepies beheth eka ganna
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ජරාම උනක්
    කොරොන හැදිලවත් ඔහොම අමාරුවක් තිබ්බෙ නැහැ
    සෙම ගතිය සති දෙකක් වත් තියෙනවා
    තව කෙනෙකුට ටක් ගාල බෝ වෙනවා
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේ දවස් වල තියෙනවා කියන වයිරස් එක හැදුනා. බෙහෙත් ගත්තා. උණ අඩු උනා. ඒත් උගුර රිදෙන එක අඩු උනේ නෑ. සෙම ගතියත් ආයෙ එනවා වගේ. ඔලුව රිදෙන එක තමයි ලොකුවටම තියෙන්නේ. වෙලාවකට ඉන්න බැරි තරම් රිදෙනවා. කන කෑම වල පොඩි තිත්ත වගේ අමුතු ගතියක් තියෙනවා.
    මේක හැදුණ කට්ටිය කියනවද කොච්චර කල් මේ තත්ත්වය තියෙනවද? ඔලුව රිදෙන එකට පිලියමක් තියෙනවද කරපු?

    Ade matath hadunane... Aga ridena eka nam Shape.. නහය හිර වෙලා ෆුල්....
    උගුරේ ත් මාර සෙම... බෙහෙත් ගත්තේ නෑ නිකම්ම අඩු උනා..