වයිරස් එක හැදුනා

thomian

Well-known member
  • May 20, 2011
    12,515
    17,631
    113
    Oka nam sapayak ban..

    Mata hadune April 7.. tama kassa tiyanwa.. tama angata fit ekak na.. podak mahansi unath amaruy angata.. masekin gym ekata giyeth na..

    ada poddak gedara mop karala clean kara.. hawas weddi apahu angata amaruy.. eka sareta dadiya danna gatta una hadunata passe wage..epara doctor lagata giya kokatat kiyala.. pressure ehema balanna.. dr kiwwa tawa 1 week wath wadiye mahansi nowi inna kiyala..
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔව් ඇගත් රිදෙනව එහෙන්
    සෙම හිරවෙනව එහෙන්
    හොද වෙන්නෙත් නැ උගුර එහෙම
    අපෙ පවුලෙ 5 කට හැදුනා
    apeth okkotom hadila bn dan :sorry:

    Oka nam sapayak ban..

    Mata hadune April 7.. tama kassa tiyanwa.. tama angata fit ekak na.. podak mahansi unath amaruy angata.. masekin gym ekata giyeth na..

    ada poddak gedara mop karala clean kara.. hawas weddi apahu angata amaruy.. eka sareta dadiya danna gatta una hadunata passe wage..epara doctor lagata giya kokatat kiyala.. pressure ehema balanna.. dr kiwwa tawa 1 week wath wadiye mahansi nowi inna kiyala..
    ane mnda same here, covidma d kohed bn :(
    ------ Post added on May 8, 2023 at 3:29 PM
     
    • Sad
    Reactions: thomian

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේ දවස් වල තියෙනවා කියන වයිරස් එක හැදුනා. බෙහෙත් ගත්තා. උණ අඩු උනා. ඒත් උගුර රිදෙන එක අඩු උනේ නෑ. සෙම ගතියත් ආයෙ එනවා වගේ. ඔලුව රිදෙන එක තමයි ලොකුවටම තියෙන්නේ. වෙලාවකට ඉන්න බැරි තරම් රිදෙනවා. කන කෑම වල පොඩි තිත්ත වගේ අමුතු ගතියක් තියෙනවා.
    මේක හැදුණ කට්ටිය කියනවද කොච්චර කල් මේ තත්ත්වය තියෙනවද? ඔලුව රිදෙන එකට පිලියමක් තියෙනවද කරපු?
    අපේ පවුලේ අයටත් හැදුනා.... කාලකන්නි ලෙඩක්!

    ඔය ලෙඩේ රෝගලක්ෂණ සියල්ලම බැදිලා තියෙන්නේ එක කරුණක් මත. ඒතමයි උගුරේ සිට ස්වාශනාලය හරහා පෙනහළු දක්වා අසාදනය වීම. අසාදනය හොදකලොත් ඔය රෝගලක්ෂණ සියල්ලම නැතුව යනවා. ලෙඩේ හදුනා ගමන්ම Zimetile (500mg) වගේ antibiotic එකක් එක්ක උනට ගන්න බෙහෙත් ගත්තොත් දින 2න් (antibiotic පෙති 4 වගේ ඇගට වැටෙනකොට ) 60% විතර හොදවෙනවා. හරියට බෙහෙත් බීවොත් දින 4 හොදවෙනවා.ඒ එක්කම වාෂ්ප අල්ලන එකත් ඉතාමත් හොදයි !

    ලංකාවේ අඩුකුලේ පහල මද්‍යම පාන්තිකයන්ට මෑතකදී එකතුවුන අලුත් බයවල් වලින් එකක් තමයි "antibiotic" වලට තියන බය. ඒනිසා මිනිස්සු අවශ්‍යම දෙකටත් antibiotic බොන්න මැලිවෙනවා. antibiotic අක්මාවටත්, වකුගඩු වලත් යම් විදිහක හානියක් කරන්න පුළුවන් , එහෙම බැලුවොත් පෙනඩෝල් පෙත්තක් බීවත් ඒ හානිය ඉතා අඩුවෙන් හරි වෙනවා. එහෙම කියලා අවශ්‍ය දේට අවශ්‍ය වෙලාවේදී හරි බේත නොලැබුනොත් නියපොත්තෙන් කපන්න තිබුන පැලේ පොරෝවෙක් වත් කපන්න බැරිවෙනවා !!!! අමතක කරන්න එපා පෙනලු damage උනා කියන්නේ නියුමෝනියාව වගේ තත්වයක් ..තවමත් මිනිස්සු නියුමෝනියාවෙන් මැරෙනවා !!!
     
    • Love
    Reactions: KSPathirana

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    APR 12 - kassak haduna, ra wenakota una haduna, rata kawena,
    APR 13 - 103 ta una, kanna ba, hawasa beheth genawa, kanna ba, toilet yanne na, wamane damma eka sarayak,
    APR 14 - una, kanna ba, dawal 12ta toilet giya, comed eke wadiwela indeddi kalanthe haduna, watila oluwa paluna, hospital giya, mahuwa(manhun 6k damma), antibiotic dunna bonna,
    APR 15 - dan wedanawa double, una kassa, oluwe amaruwa, made amaruwa, kanna ba
    APR 16 - toilet giya, una kassa,
    APR 17 - una na, kassa, tikak kawa, diwa thiththai, oluwe amaruwa,
    :
    :
    MAY 08 - dannam una na, kassa na, oluwe thuwaleth hodai, eeth oluwa paluna thana bump eka wage thiyenawa, allanakota ridenawa, thawama naawena.