ane mnda bn
dan uba image ekak gahanna kalin kohomada danaganne machine eke virus thiyenavada nadda kiyala????
ඇත්ත බන් සමහරු ඉන්නවා අපේ ගෙවල් පැත්තේ උන්ට අපි ඉන්න කන් දෙයියෝ ඉන්නවා වගෙ ෆොල්ඩර් එකක් මැකුනහමත් අපේන් අහනවා. එහෙම බැහැ බන්
තමන්ට ඔන සොෆ්ට්වෙයාර් ටිකයි ඩ්රයිවස් ටිකයි වැදගත් දෙවල් උබ කියන විදියට අයි එස් ඔ එකක් හරි ශිප් කරලා හරි රයිට් කරලා හරි අරන් තියන්න ඔන බන් , නත් නම් ඔ එස් එක කෙල වෙන කෙල වෙන සැරේට දාන්න බැහැ නේ බන් ජය වෙවා !
හෙට රෙප් දෙන්නම් බ්රො අද ලිමිට් වෙලා
මට උබ කියන එක තේරෙන්නෑ නේ. දැන් උබ කියන්නෙ වයිරස් එකක් ආවම අපි ඉන්ස්ටෝල් කරල තියන සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නැති තත්වෙට පත්වෙනව කියලද?මට කවමදාකවත් එහෙම වෙලා නෑ නේ. පොඩ්ඩක් එහෙන් මෙහෙන් මැශිම අවිල් ගහන්න ගත්තම full scan පාරක් දුන්නම් තියන් වයිරස් අල්ලනවා. නැතුව අපි ඉන්ස්ටෝල් කරපු කිසි දේකට මුකුත් වෙලා නම් නෑ
. ඒ හින්ද උබට තාම එක්ස්පීරියන්ස් එකක් නැතුව ඇති .exe එකකට වයිරස් එකක් infect උනාම මොන වගේද කියල
තාම පොඩි එකෙක්නේ
, ආ තව තියනවා ඒ කිව්වේ ඔය වර්ඩ් document වලටත් ඔය ප්රශ්නේ තිඋනා ඉස්සර, දැන් ඒවාට ක්රම තියනවා,
වයිරස් එක ස්කෑන් උනාට එක .exe එකෙන් unmount කරගන්න බැරුව ඇන්ටි වයිරස් එකෙන්ම ඩිලීට් කරපු අවස්ථා එමටයි, ඒ වගේම ඔය උබ කියල තියෙන්නේ එක වයිරස් ජාතියක් ගැන විතරයි බොල, අනික ඉතිං ඉන්ස්ටෝල් කරපු user files එහෙම .iso කරාට හැම කොම්පූටරේම වැඩ කරනවැයි
portable installation එකක් නං කමක් නෑ
කොම්පූටරෙන් යමක් කමක් කරගන්න බැරි අපේ එලකිරි කොල්ලන්ට උදව්වක් විදියට, උබල ඉතිං මේ විදියට ෆයිල් පරිස්සන් කොර නොගත්තට කාරි නෑ

You must spread some Reputation around before giving it to Naradapathum again.

අවුලක් නෑ ඉතිං වෙලා නැත්නං![]()
උබට එහෙම නොවෙන්න හේතුව උබ ඇන්ටිවයිරස් එකක් පාවිච්චි කරන එක වෙන්න ඇති. ඒ හින්ද උබට තාම එක්ස්පීරියන්ස් එකක් නැතුව ඇති .exe එකකට වයිරස් එකක් infect උනාම මොන වගේද කියල
තාම පොඩි එකෙක්නේ
, ආ තව තියනවා ඒ කිව්වේ ඔය වර්ඩ් document වලටත් ඔය ප්රශ්නේ තිඋනා ඉස්සර, දැන් ඒවාට ක්රම තියනවා,
මට නං ඕන තරං වෙලා තියනවාවයිරස් එක ස්කෑන් උනාට එක .exe එකෙන් unmount කරගන්න බැරුව ඇන්ටි වයිරස් එකෙන්ම ඩිලීට් කරපු අවස්ථා එමටයි, ඒ වගේම ඔය උබ කියල තියෙන්නේ එක වයිරස් ජාතියක් ගැන විතරයි බොල, අනික ඉතිං ඉන්ස්ටෝල් කරපු user files එහෙම .iso කරාට හැම කොම්පූටරේම වැඩ කරනවැයි
portable installation එකක් නං කමක් නෑ
ආ තව දෙයක් කියන්නම ඕන, මං මේ ත්රෙඩ් දාන්නේ බොලා වගේ පණ්ඩිත පප්පලට නෙවේකොම්පූටරෙන් යමක් කමක් කරගන්න බැරි අපේ එලකිරි කොල්ලන්ට උදව්වක් විදියට, උබල ඉතිං මේ විදියට ෆයිල් පරිස්සන් කොර නොගත්තට කාරි නෑ
![]()


යකූ මේක මාර කෙලියක් නේ දන්නැති දෙයක් අහගත්තත් උබලට පේන්නෙ පණ්ඩිත පප්පල වගේ නේහ්![]()




ගනන්ගන්නෙපා සහෝ දන්නැති දෙයක් තියේනං අහපං අහන විදියට
මේහෙමයි ඉතිං ඔකේ පැති දෙකක් තියනවා
සිඩි එකකින් එහෙමත් නැත්නං ඉන්ටනෙට් එකෙන් කියල හිතමුකෝ ඔන්න ඩවුන්ලෝඩ් කළා. පාවිච්චි කරන්න කලින් ඕක iso කරන් හිටියන් හරි.
අනිත් එක තමයි කොම්පූටරේ වයිරස් තිබ්බොත් කියන එක. එකට දෙන්න තියෙන්නේ මේ උත්තරේ, ඒ කිව්වේ දන් අපේ කොම්පූටරේ .exe එකක් තියනවා කියලා හිතමු. ඔන්න තාම එක හොදට වැඩ. එහෙනං හොදම වැඩේ තමයි දැන්ම ඕක .iso කරගන්න එක. එතකොට ආයේ ඕක පාවිච්චි කොරන ඕන දවසක අද වැඩ කරනවා වගේම වැඩ කරාවි.
තව දෙයක් කියන්න ඕනේ, වයිරස් නැති කොම්පූටර් මේ ලෝකේ නෑ. තිඋනත් ඒවා ඉන්ටනෙට් සම්බන්දයක් නැති ඒවා වෙන්න ඕන. මොන අන්ටිවෛරස් එක දාන් හිටියත් 100% සුද්ද කරන්න අමාරුයි(අඩුමගානේ කීලොගර් එකක් හරි තියනවා).
බොට දෙන්න තියන උත්තරේ තමයි අපේ කොම්පූටර වල වයිරස් තියනවා හැබැයි ඒවා තාම එච්චර භයානක ඒවා නෙවේ.(එච්චර කිරිමෙල් ඒවා ඉතිං ගාඩ් එකට අහුවෙන්න එපාය!) හැබැයි තියන ෆයිල් ටික ඔය විදියටම තිඋනොත් ඉස්සරහට මුකුත්ම කොරගන්න බැරි වෙන හින්ද දැන්ම පුළුවන් විදියට පරිස්සම් කරගන්න එක ඇගටගුණයි අනික ඉතිං වයිරස් තිඋනට කාරී නෑ ඒවායින් අපිට ලොකු කරදරයක් නැත්නං බොට තේරුණා කියලා හිතනෝ


mahasona ehema?? eva ithin virus guard valin allanakan bayanakai thama bn