වයිරස් නැතුව files තියාගන්න හොදම ක්‍රමේ

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ane mnda bn
    dan uba image ekak gahanna kalin kohomada danaganne machine eke virus thiyenavada nadda kiyala????

    මේහෙමයි ඉතිං ඔකේ පැති දෙකක් තියනවා

    සිඩි එකකින් එහෙමත් නැත්නං ඉන්ටනෙට් එකෙන් කියල හිතමුකෝ ඔන්න ඩවුන්ලෝඩ් කළා. පාවිච්චි කරන්න කලින් ඕක iso කරන් හිටියන් හරි.

    අනිත් එක තමයි කොම්පූටරේ වයිරස් තිබ්බොත් කියන එක. එකට දෙන්න තියෙන්නේ මේ උත්තරේ, ඒ කිව්වේ දන් අපේ කොම්පූටරේ .exe එකක් තියනවා කියලා හිතමු. ඔන්න තාම එක හොදට වැඩ. එහෙනං හොදම වැඩේ තමයි දැන්ම ඕක .iso කරගන්න එක. එතකොට ආයේ ඕක පාවිච්චි කොරන ඕන දවසක අද වැඩ කරනවා වගේම වැඩ කරාවි.

    තව දෙයක් කියන්න ඕනේ, වයිරස් නැති කොම්පූටර් මේ ලෝකේ නෑ. තිඋනත් ඒවා ඉන්ටනෙට් සම්බන්දයක් නැති ඒවා වෙන්න ඕන. මොන අන්ටිවෛරස් එක දාන් හිටියත් 100% සුද්ද කරන්න අමාරුයි(අඩුමගානේ කීලොගර් එකක් හරි තියනවා).

    බොට දෙන්න තියන උත්තරේ තමයි අපේ කොම්පූටර වල වයිරස් තියනවා හැබැයි ඒවා තාම එච්චර භයානක ඒවා නෙවේ.(එච්චර කිරිමෙල් ඒවා ඉතිං ගාඩ් එකට අහුවෙන්න එපාය!) හැබැයි තියන ෆයිල් ටික ඔය විදියටම තිඋනොත් ඉස්සරහට මුකුත්ම කොරගන්න බැරි වෙන හින්ද දැන්ම පුළුවන් විදියට පරිස්සම් කරගන්න එක ඇගටගුණයි අනික ඉතිං වයිරස් තිඋනට කාරී නෑ ඒවායින් අපිට ලොකු කරදරයක් නැත්නං බොට තේරුණා කියලා හිතනෝ;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇත්ත බන් සමහරු ඉන්නවා අපේ ගෙවල් පැත්තේ උන්ට අපි ඉන්න කන් දෙයියෝ ඉන්නවා වගෙ ෆොල්ඩර් එකක් මැකුනහමත් අපේන් අහනවා. එහෙම බැහැ බන්

    තමන්ට ඔන සොෆ්ට්වෙයාර් ටිකයි ඩ්‍රයිවස් ටිකයි වැදගත් දෙවල් උබ කියන විදියට අයි එස් ඔ එකක් හරි ශිප් කරලා හරි රයිට් කරලා හරි අරන් තියන්න ඔන බන් , නත් නම් ඔ එස් එක කෙල වෙන කෙල වෙන සැරේට දාන්න බැහැ නේ බන් ජය වෙවා !

    හෙට රෙප් දෙන්නම් බ්‍රො අද ලිමිට් වෙලා
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඇත්ත බන් සමහරු ඉන්නවා අපේ ගෙවල් පැත්තේ උන්ට අපි ඉන්න කන් දෙයියෝ ඉන්නවා වගෙ ෆොල්ඩර් එකක් මැකුනහමත් අපේන් අහනවා. එහෙම බැහැ බන්

    තමන්ට ඔන සොෆ්ට්වෙයාර් ටිකයි ඩ්‍රයිවස් ටිකයි වැදගත් දෙවල් උබ කියන විදියට අයි එස් ඔ එකක් හරි ශිප් කරලා හරි රයිට් කරලා හරි අරන් තියන්න ඔන බන් , නත් නම් ඔ එස් එක කෙල වෙන කෙල වෙන සැරේට දාන්න බැහැ නේ බන් ජය වෙවා !

    හෙට රෙප් දෙන්නම් බ්‍රො අද ලිමිට් වෙලා

    එල මචෝ
    ජයවේවා!
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මට උබ කියන එක තේරෙන්නෑ නේ. දැන් උබ කියන්නෙ වයිරස් එකක් ආවම අපි ඉන්ස්ටෝල් කරල තියන සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නැති තත්වෙට පත්වෙනව කියලද?මට කවමදාකවත් එහෙම වෙලා නෑ නේ. පොඩ්ඩක් එහෙන් මෙහෙන් මැශිම අවිල් ගහන්න ගත්තම full scan පාරක් දුන්නම් තියන් වයිරස් අල්ලනවා. නැතුව අපි ඉන්ස්ටෝල් කරපු කිසි දේකට මුකුත් වෙලා නම් නෑ
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මට උබ කියන එක තේරෙන්නෑ නේ. දැන් උබ කියන්නෙ වයිරස් එකක් ආවම අපි ඉන්ස්ටෝල් කරල තියන සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නැති තත්වෙට පත්වෙනව කියලද?මට කවමදාකවත් එහෙම වෙලා නෑ නේ. පොඩ්ඩක් එහෙන් මෙහෙන් මැශිම අවිල් ගහන්න ගත්තම full scan පාරක් දුන්නම් තියන් වයිරස් අල්ලනවා. නැතුව අපි ඉන්ස්ටෝල් කරපු කිසි දේකට මුකුත් වෙලා නම් නෑ

    අවුලක් නෑ ඉතිං වෙලා නැත්නං:oo:
    උබට එහෙම නොවෙන්න හේතුව උබ ඇන්ටිවයිරස් එකක් පාවිච්චි කරන එක වෙන්න ඇති:rofl:. ඒ හින්ද උබට තාම එක්ස්පීරියන්ස් එකක් නැතුව ඇති .exe එකකට වයිරස් එකක් infect උනාම මොන වගේද කියල :lol: තාම පොඩි එකෙක්නේ:P, ආ තව තියනවා ඒ කිව්වේ ඔය වර්ඩ් document වලටත් ඔය ප්‍රශ්නේ තිඋනා ඉස්සර, දැන් ඒවාට ක්‍රම තියනවා,

    මට නං ඕන තරං වෙලා තියනවා:dull: වයිරස් එක ස්කෑන් උනාට එක .exe එකෙන් unmount කරගන්න බැරුව ඇන්ටි වයිරස් එකෙන්ම ඩිලීට් කරපු අවස්ථා එමටයි, ඒ වගේම ඔය උබ කියල තියෙන්නේ එක වයිරස් ජාතියක් ගැන විතරයි බොල, අනික ඉතිං ඉන්ස්ටෝල් කරපු user files එහෙම .iso කරාට හැම කොම්පූටරේම වැඩ කරනවැයි:lol: portable installation එකක් නං කමක් නෑ

    ආ තව දෙයක් කියන්නම ඕන, මං මේ ත්‍රෙඩ් දාන්නේ බොලා වගේ පණ්ඩිත පප්පලට නෙවේ:lol: කොම්පූටරෙන් යමක් කමක් කරගන්න බැරි අපේ එලකිරි කොල්ලන්ට උදව්වක් විදියට, උබල ඉතිං මේ විදියට ෆයිල් පරිස්සන් කොර නොගත්තට කාරි නෑ;) :lol::lol:
     
    යකූ මේක මාර කෙලියක් නේ දන්නැති දෙයක් අහගත්තත් උබලට පේන්නෙ පණ්ඩිත පප්පල වගේ නේහ් :no::no:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    යකූ මේක මාර කෙලියක් නේ දන්නැති දෙයක් අහගත්තත් උබලට පේන්නෙ පණ්ඩිත පප්පල වගේ නේහ් :no::no:

    :lol::lol:;););) ගනන්ගන්නෙපා සහෝ දන්නැති දෙයක් තියේනං අහපං අහන විදියට;)
    උදව්කරන ඕන තරං උන් ඉන්නේ ඔය
    ජයවේවා!
     
    Last edited:

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    giphy.gif

    +++++++​
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේහෙමයි ඉතිං ඔකේ පැති දෙකක් තියනවා

    සිඩි එකකින් එහෙමත් නැත්නං ඉන්ටනෙට් එකෙන් කියල හිතමුකෝ ඔන්න ඩවුන්ලෝඩ් කළා. පාවිච්චි කරන්න කලින් ඕක iso කරන් හිටියන් හරි.

    අනිත් එක තමයි කොම්පූටරේ වයිරස් තිබ්බොත් කියන එක. එකට දෙන්න තියෙන්නේ මේ උත්තරේ, ඒ කිව්වේ දන් අපේ කොම්පූටරේ .exe එකක් තියනවා කියලා හිතමු. ඔන්න තාම එක හොදට වැඩ. එහෙනං හොදම වැඩේ තමයි දැන්ම ඕක .iso කරගන්න එක. එතකොට ආයේ ඕක පාවිච්චි කොරන ඕන දවසක අද වැඩ කරනවා වගේම වැඩ කරාවි.

    තව දෙයක් කියන්න ඕනේ, වයිරස් නැති කොම්පූටර් මේ ලෝකේ නෑ. තිඋනත් ඒවා ඉන්ටනෙට් සම්බන්දයක් නැති ඒවා වෙන්න ඕන. මොන අන්ටිවෛරස් එක දාන් හිටියත් 100% සුද්ද කරන්න අමාරුයි(අඩුමගානේ කීලොගර් එකක් හරි තියනවා).

    බොට දෙන්න තියන උත්තරේ තමයි අපේ කොම්පූටර වල වයිරස් තියනවා හැබැයි ඒවා තාම එච්චර භයානක ඒවා නෙවේ.(එච්චර කිරිමෙල් ඒවා ඉතිං ගාඩ් එකට අහුවෙන්න එපාය!) හැබැයි තියන ෆයිල් ටික ඔය විදියටම තිඋනොත් ඉස්සරහට මුකුත්ම කොරගන්න බැරි වෙන හින්ද දැන්ම පුළුවන් විදියට පරිස්සම් කරගන්න එක ඇගටගුණයි අනික ඉතිං වයිරස් තිඋනට කාරී නෑ ඒවායින් අපිට ලොකු කරදරයක් නැත්නං බොට තේරුණා කියලා හිතනෝ;)

    aah uba kiyanne bn file ekata effect ekak venna kalin image ekak kalama file eka berenava kiyalane,mn kivve eka nemei :D
    machine eke virus thiyenavanam zip karaddi image karaddi evath store venava kiyala bn.
    mokadda ube virus guard eka? :D
    byanaka virus ube ekata avilla nadda bn :D mahasona ehema?? eva ithin virus guard valin allanakan bayanakai thama bn
    ela ela machoo