වයිරස් වලට බයද????

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුල්ම ත්‍රේඩ් එක නේද.. සුපිරියි මචං.. ඉදිරියටත් හොඳ ත්‍රේඩ් දාපන්.. ජය වේවා..!
    REP 27+

    මම නම් Ad Block Plus (ABP) දාගෙන ඉන්නෙ.. ඇඩ්ස් නෑ මොකුත් නෑ..:D
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    මුල්ම ත්‍රේඩ් එක නේද.. සුපිරියි මචං.. ඉදිරියටත් හොඳ ත්‍රේඩ් දාපන්.. ජය වේවා..!
    REP 27+

    මම නම් Ad Block Plus (ABP) දාගෙන ඉන්නෙ.. ඇඩ්ස් නෑ මොකුත් නෑ..:D

    :D:D:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    rep+

    තව දෙයක්. මේවගේ එකක් අවහම (pop up message) ඒවා close කරන්න බැහැ. close කරන්න යන්න එපා. close එබුවහම install වෙන්න ඉඩ තියෙනව. ALT+CTRL+DEL ගහල ඔක්කොම (including browser pages) close කරලා දන්නා.

    I use Avast for years now. Not a single issue
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    rep+

    තව දෙයක්. මේවගේ එකක් අවහම (pop up message) ඒවා close කරන්න බැහැ. close කරන්න යන්න එපා. close එබුවහම install වෙන්න ඉඩ තියෙනව. ALT+CTRL+DEL ගහල ඔක්කොම (including browser pages) close කරලා දන්නා.

    I use Avast for years now. Not a single issue

    ඔව් එකත් ඇත්ත.හොඳම වැඩේ ඔය වගේ සයිට් කොහෙවත්ම ක්ලික් නොකර ක්ලෝස් කරලම දාන එක තමයි. :yes::yes::yes::yes: