
ඔව් මචන්.. පොලෝසියෙන් නවත්තනව මූන වහගෙන ගියොත්.. මාවත් ඇල්ලුවා. කලු වයිසරේ තියා ගන්න ඔනි නම් මූන වහගන්නෙ නැතුව යන්නලු..![]()
full face දාල කළු වයිසරේ උඩට උස්සලා යන්න පුලුවන්ද ඒ කියන්නෙ?

eeth allanawa ban dan godak ewun daanne naha. full face daanawath godak adui illan kanna onenathi hindaඑකේක පැතිවල එකේක විදි බන්
අපේ පැත්තේ නම් ඕන තරම් දකිනවා ටින්ටඩ් ඒවා ගහගෙන යන උන්
eeth allanawa ban dan godak ewun daanne naha. full face daanawath godak adui illan kanna onenathi hinda



ෆුල් ෆේස් ටින්ටඩ් වයිසර් හෙල්මට් එකක් තමා මං ගාව තියෙන්නෙ.. බයික් එක ගත්තු කාලෙම ඒකත් ගත්තෙ.. දැනට පාවිච්චි කරන්නෙත් ඒක.. තවම පොලීසියෙන් ඇල්ලුවෙ නෑ..
උඹවත් ඉක්මනටම අල්ලයි... 

වයිසර් එක තියන් උඩට උස්සන් යන්න පුලුවන් . උදේ වරුවෙනම් පොලිස්සියට නොට් උනත් බලන්නේ නෑ 9 පස්සේ අල්ලනවා අල්ලලා කලාස් එක්කට එන්න කියනවා මල ඇනයක් බන් දඩ නෑ නමුත් හොද චාටර් එකක් දෙනවා

